ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ යාත්ත්රණය දියත් කෙරේ
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්රණයක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (13) ආරම්භ කෙරුණි.