වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා තෙක් මොවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ත්රස්ත විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් කළ අතර අනතුරුව වසන්ත මුදලිගේ සහ පුජ්ය ගල්වැව සිරිධම්ම හිමි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.