සුබසාධන අයදුම්පත් සම්බන්ධයෙන් නිවේදනයක්
සුබසාධන අයදුම්පත් මිලියන 2.2 කට අධික සංඛ්‍යාවක තොරතුරු තහවුරු කරගැනීම මේ වන විට අවසන් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා.
ප්‍රතිලාභ අහිමිවීම වළක්වාගැනීම සඳහා මාර්තු 31 වනවිට නිවැරදි තොරතුරු ලබාදෙන ලෙස අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි
The post සුබසාධන අයදුම්පත් සම්බන්ධයෙන් නිවේදනයක් appeared first on ITN News.