චීනයේ ඖෂධ සමාගම් 04කට එරෙහිව ඇමෙරිකාවෙන් අපරාධ චෝදනා
චීනයේ ඖෂධ සමාගම් හතරකට එරෙහිව ඇමෙරිකාවෙන් අපරාධ චෝදනා ගොනුකර තිබෙනවා.
චීනයේ ඖෂධ නිෂ්පාදන සමාගම් 4කට එරෙහිව ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුව අපරාධ චෝදනා ගොනුකර තිබෙනවා.
ඒ ෆෙන්ටනැයිල් නම් වේදනා නාශයක් නිර්මාණය කිරීමට භාවිත කරන ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කිරිමේ සිද්ධියක් පදනම් කර ගනිමින්.
අදාළ සමාගම් නියෝජිතයින් එම අමුද්‍රව්‍ය ඇමෙරිකාව තුළ දී නීතිවිරෝධි ලෙස අලෙවි කළ ඇතැයි ද අනාවරණය වී තිබෙනවා.
ඊට සම්බන්ධ තවත් චීන ජාතිකයින් 8 දෙනෙකුට ද චෝදනා එල්ල වී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන්.
The post චීනයේ ඖෂධ සමාගම් 04කට එරෙහිව ඇමෙරිකාවෙන් අපරාධ චෝදනා appeared first on ITN News.