How can Sri Lankan charities find international donors and partners?

පුහුල්පොලේ ජලය උමා ඔය දිගේ ඩයබරාවට

- itnnews.lk

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශය විවෘත කිරීම සහ මංගල දියවර නිකුත් කිරීම අද සිදු කෙරුණා. මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම ජලාශය වන පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය වෙත උමං මාර්ගයක් ඔස්සේ ජලය රැගෙන ඒම සිදු කෙරෙනවා.

කුඹුරු අක්කර පහලොස්දහසක් අලුතින් වගා කිරීම් ඇතුළු කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම මෙගාවෝට් 120ක් ජාතික පද්ධතියට එක් කිරීම,  කුඩා වැව් 100කට ජලය සැපයීම ඇතුළු සුවිශේෂි ව්‍යාපෘති රැසක් මෙම ජලාශය තුළින් සිදු කිරීම සැලසුමයි.

2011 වසරේ ආරම්භ කෙරුණු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය විවිධ අභියෝග හේතුවෙන් අතරමග නතර කෙරුණා. වෙල්ලස්සේ උමාඔය ද්‍රෝණියේ වෙසෙන ගොවි ජනතාවගේ ජීවන ගමන් මගේ නව පරිච්ඡේදයක් අරඹමින් බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙසයි උමා ඔය ආරම්භ කෙරුණේ. ඉරාන රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටි දස දහසකට අධික සංඛ්‍යාවක් ආයෝජනය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ජලාශයක් වන ඩයරබා ජලාශය පිරිවීම සහ එහි මංගල දියවර නිකුත් කිරීම අද සුබ මොහොතින් සිදු කෙරුණා. මාතැටිල්ල ඔය හරස් කරමින් ඩයරබා ප්‍රදේශයේ මෙම ජලාශය ඉදිකර තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම ජලාශය වන පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය වෙත උමං මාර්ගයක් ඔස්සේ ජලය රැගෙන ඒම සිදු කෙරෙන අතර එම ජලාශයේ සිට යළි උමං මාර්ගයක් ඔස්සේ කරදගොල්ල දක්වා විදුලි බල නිෂ්පාදනය සදහා ජලය ගෙන යාම සැලසුමයි.

රොෂාන් රණසිංහ,  නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් ද ශෂින්ද්‍ර රාජපක්ෂ,  චාමර සම්පත් දසනායක යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා. ඩයරබා ජලාශය මගින් කෘෂි කර්මාන්තයට ජලය නිකුත් කිරීමට අමතරව ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට්  120ක ධාරිතාවක් එකතු කිරීම පහළ ඌව ප්‍රදේශයේ වැව් 100කට ජලය ලබාදීම,  කිරිඳිඔය මිටියාවත දක්වා ප්‍රදේශයට පානීය ජලය සැපයීම,  කුඹුරු අක්කර 15000ක් පමණ අලුතින් වගා කිරීමට ජලය ලබාදීම මෙන්ම පානීය ජල අවශ්‍යතා සැපයීමට ද මෙම ජලාශය තුළින් සැලසුම් කර තිබෙනවා.

 

The post පුහුල්පොලේ ජලය උමා ඔය දිගේ ඩයබරාවට appeared first on ITN News.

You may also like

- island.lk

The Army headquarters yesterday (21) announced that at the end of the month-long general amnesty period (April 20 to May 20), 15,667 personnel who were absent without leave had been discharged. They included 373 personnel who were currently overseas, Director General Media and Physiological Operations Maj. Gen. Rasika Kumara said in a statement issued yesterday. […]

- island.lk

SJB member Rehan Jayawickrema yesterday (21) filed a contempt of court application before the Supreme Court against unseated State Minister Diana Gamage, alleging she had committed the offence of contempt of court through her statements at a media conference held on May 9. Former Chairman of the Weligama Urban Council, Rehan Jayawickrema, in his petition […]

- island.lk

Foreign Minister Ali Sabry, PC, said that Sri Lanka would work with India, irrespective of who wins its election. Lawmaker Sabry said so when ANI asked him about the ongoing elections in India. ANI quoted Sabry as having said: “It’s a celebration of democracy, the largest democracy in the world. Indian people are educated. Indian […]

- island.lk

…demands truth and justice for all war victims Amnesty International’s Secretary General, Agnès Callamard has alleged that a slew of new laws such as the Online Security Act and the proposed NGO law were evidence of the dangers currently confronting Sri Lanka’s vibrant civil society. Callamard said so at the conclusion of her five-day visit […]

- island.lk

JICA-BASL controversy:   Further inquiries in respect of the JICA funding controversy involving the Bar Association, revealed that its Deputy President Nalinda Indatissa, PC, had declined to accept a cheque worth Rs 3 mn. Therefore, he is not among those who have been asked to return the money while a five-member team, comprising President’s Counsel, […]

- island.lk

The Human Rights Commission of Sri Lanka has sought an explanation from IGP Deshabandu Tennakoon regarding the recent arrest of four persons over them commemorating the death of people and the LTTE’s defeat 15 years ago. The HRC said that it had launched a suo motu investigation into the alleged arbitrary arrest and detention of […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc