දේශීය ණය ප්රතිව්යුහගතකරණය: EPF, ETF ගැන ඇත්ත කියන්නේ කවුද?
මෙරට දේශීය ණය ප්රශස්තකරණය සම්බන්ධයෙන් නැවත වතාවක් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ, දේශීය ණය ප්රශස්තකරණය යටතේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු පෞද්ගලික විශ්රාම අරමුදල් රජයේ සුරැකුම්පත්වල කර ඇති ආයෝජන සඳහා ගෙවන පොලී අනුපාතික පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේ (අගෝස්තු 28 වැනිදා) ගැනීමට නියමිත බවට වන තොරතුර සමගයි.