How can Sri Lankan charities find international donors and partners?

ශ්රී ලංකා – චීන මිත්රත්ව සංගමයේ 73 වන සංවත්සර සැමරුම අගමැති ප්රධානත්වයෙන්

- itnnews.lk

ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ 73 වන සංවත්සර සැමරුම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දින අරලියගහ මන්දිරයේදී පැවැත් වුණා.

අතීතයේ පටන් පැවැති චීන ශ්‍රී ලංකා සබඳතා ඉදිරියට ගෙනයාමට වාමාංශික ව්‍යාපාරය වෙනුවෙන් පෙරමුණ ගත් පිලිප් – කුසුමා ගුණවර්ධන යුවල 1940 දශකයේ දී ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය සඳහා දැමූ අඩිතාලම ඉතාම ශක්තිමත් බව චීන තානාපති කී සෙන්හොන් (Qi Zhenhong) මහතා මෙහිදී සඳහන් කළේය.

එවකට ‟සිලෝන් චීන මිත්‍ර සංසදය″ නමින් හැඳින්වූ ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ මුල්ම සභාපතිනිය කුසුමා ගුණවර්ධන මැතිනියයි. ඒ පිළිබඳව චීනය කෘතඥ වන අතරම චීනයට කවදත් හිතැති දැනට අග්‍රාමාත්‍ය ධුරය දරන දිනේෂ් ගුණවර්ධන මහතා දැයට දායාද කිරීම සම්බන්ධයෙන් ද කුසුමා ගුණවර්ධන මැතිනියට කෘතඥ විය යුතු බව චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ ඉතිහාසය සැකෙවින් විස්තර කළ වත්මන් සභාපති ආනන්ද ගුණතිලක මහතා සඳහන් කළේ, එදා කුඩා පිරිසකගේ සහභාගිත්වයෙන් සාමාජිකයකුගේ නිවසේ බිහිවූ මෙම සංගමය 1955 දී දෙරට අතර තානාපති සබඳතා ඇති වීමෙන් පසු තවදුරටත් ශක්තිමත් වු බවයි.

සංගමය ආරම්භ කරන අවස්ථාවේදී යටත් විජිතවාදී පාලකයින් විසින් පිලිප් ගුණවර්ධන මැතිතුමාට පාර්ලිමේන්තුව අහිමි කර තිබූ බැවින් එතුමා නියෝජනය කරමින් අවිස්සාවේල්ල ආසනයට නිතරඟයෙන් පත්වූ කුසුමා ගුණවර්ධන මැතිනිය එම තනතුර භාර ගෙන මෙම සංගමය වාමාංශික දේශපාලනය ක්‍රියාත්මක ආයතනයක් බවට පත් කළ බවත් සංගමයේ ආරම්භක සාමාජිකයින් වූ තේජා ගුණවර්ධන මැතිනිය, කොමියුනිස්ට් පක්ෂයේ එවකට නායක සුගීශ්වර ඒ. වික්‍රමසිංහ මහතා, පීටර් කෙනමන් වැනි දැවැන්තයන් ද සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, රාජිකා වික්‍රමසිංහ, හිටපු නියෝජ්‍ය කතානායක ගීතාංජන ගුණවර්ධන , අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, චීන තානාපති කාර්යාලයේ ජේෂ්ඨ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගි වූහ.

The post ශ්රී ලංකා – චීන මිත්රත්ව සංගමයේ 73 වන සංවත්සර සැමරුම අගමැති ප්රධානත්වයෙන් appeared first on ITN News.

You may also like

- adaderana.lk

One passenger was killed and 30 injured after a Singapore Airlines flight from London hit severe turbulence en route on Tuesday, forcing it to make an emergency landing in Bangkok, officials and the airline said.

- colombogazette.com

Sri Lanka’s Ministry of Foreign Affairs rejected the “false allegation” of a so-called “genocide” in Sri Lanka in a message by Canadian Prime Minister Justin Trudeau on 18 May 2024. The Government of Sri Lanka in all previous communications has categorically refuted such outrageous allegation of genocide in Sri Lanka. No competent authority in Canada […]

- colombogazette.com

President Ranil Wickremesinghe, in a letter to Iran’s Supreme Leader Ayatollah Ali Khamenei, said he was deeply saddened and shocked to learn of the tragic demise of President Dr Seyyed Ebrahim Raisi and Foreign Minister Dr Amir Abdollahian. “I recall the recent visit of President Raisi and also the visits of Foreign Minister Abdollahian to […]

- colombogazette.com

Sri Lanka’s Samitha Dulan Kodituwakku established a new world record in the Men’s F-44 Javelin Throw at the 2024 Para Athletics World Championships. The Sri Lankan set the new record at the championships being held at the Kobe Universiade Memorial Stadium in Japan. (Colombo Gazette)

- colombogazette.com

Norway, which shut its Embassy in Colombo last year, is to boost bilateral ties with Sri Lanka. May-Elin Stener, the Ambassador of Norway to Sri Lanka and India visited Sri Lanka during 2nd to 9th May, a statement issued Tuesday noted. The visit marks a pivotal moment in the strengthening of bilateral ties between Norway […]

- colombogazette.com

Sri Lanka is to further strengthen its presence in China, the Ambassador-designate of Sri Lanka to the People’s Republic of China, Majintha Jayesinghe, said. Ambassador Jayesinghe assumed duties at the Embassy of Sri Lanka in Beijing, PRC. Addressing the Staff, Ambassador Majintha Jayesinghe recalled the close historic relations between Sri Lanka and China and outlined […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc