අද මධ්යම රාත්රියේ සිට ඉහළ යන ඉන්ධන මිල
අද මධ්යම රාත්රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371කි.
ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි.
ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262කි.
The post අද මධ්යම රාත්රියේ සිට ඉහළ යන ඉන්ධන මිල appeared first on ITN News.