සෞඛ්ය වෘත්තීය සමිති 72ක් හෙට වැඩ නෑ
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම වෘත්තීය සමිති පවසන්නේ.
The post සෞඛ්ය වෘත්තීය සමිති 72ක් හෙට වැඩ නෑ appeared first on ITN News.