මෛත්රී, ඉන්දියාව මහමොළකරු කරලා - හර්ෂ
හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට ඉන්දියාව ඈඳාගනිමින් මතභේදාත්මක ප්රකාශයක් ලබාදී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් අද අනාවරණ කළේය.