විශ්වවිද්යාල අනධ්යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්
රාජ්ය විශ්වවිද්යාල අනධ්යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්ය මණ්ඩල සංදේශ අමාත්ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්යාපන අමාත්යංශය පවසයි.