How can Sri Lankan charities find international donors and partners?

ලොව විශාලතම ගුවන් තොටුපල පර්යන්තය ඉදි කරන්න ඩුබායි සූදානම්

- itnnews.lk

ඇමෙරිකා ඩොලර් බිලියන 35ක වියදමින් ලොව විශාලතම ගුවන් තොටුපල පර්යන්තය ඉදිකරන බව ඩුබායි රාජ්ය නිවේදනය කරනවා.

නව පර්යන්තය ඉදි කිරීමෙන් පසු ඩුබායි ජාත්යන්තර ගුවන් තොටුපල වාර්ෂිකව ලොව වැඩිම ගුවන් මගී ධාරිතාවක් දැරිය හැකි ගුවන් තොටුපල බවට පත්වනවා.

වැඩ නිමවීමෙන් පසු එහි වාර්ෂික ගුවන් මගී ධාරිතාව සටහන් වන්නේ මිලියන 260ක් ලෙසයි.

නව පර්යන්තය වත්මන් ඩුබායි ජාත්යන්තර ගුවන් තොටුපල මෙන් පස් ගුණයක් විශාල වනවා.

වැඩ නිමවීමෙන් පසු සම්පූර්ණ ගුවන් තොටුපල සමාන්තර ගුවන් ධාවන පථ 5ක් හා ගුවන් යානා පිවිසුම් දොරටු 400කින් සමන්විත වනු ඇති.

ජාත්යන්තර ගුවන් ගමන් භාවිතයේ දී ලොව කාර්ය බහුලම ගුවන් තොටුපල ලෙස අඛණ්ඩව 10වන වරටත් ඩුබායි ජාත්යන්තර ගුවන් තොටුපල පත්ව තිබෙනවා.

 

 

 

The post ලොව විශාලතම ගුවන් තොටුපල පර්යන්තය ඉදි කරන්න ඩුබායි සූදානම් appeared first on ITN News.

You may also like

- adaderana.lk

Young Sri Lankan fast bowler Matheesha Pathirana became the most expensive player ever in a Lanka Premier League (LPL) auction Tuesday when he was grabbed by Colombo Strikers for a record $120,000.

- adaderana.lk

Schools in the Puttalam District are scheduled to reopen tomorrow (22 May) for academic activities, according to the Provincial Director of Education of the North-Western Province.

- island.lk

State Minister for Social Empowerment Anupa Pasqual, announced that new laws are being introduced to facilitate the use of uncultivated land for agricultural purposes as land is vital for social empowerment. He also said that the government has decided to incorporate a skill or professional stream into the G.C.E (Ordinary Level) Examination to promote social […]

- adaderana.lk

One passenger was killed and 30 injured after a Singapore Airlines flight from London hit severe turbulence en route on Tuesday, forcing it to make an emergency landing in Bangkok, officials and the airline said.

- colombogazette.com

Sri Lanka’s Ministry of Foreign Affairs rejected the “false allegation” of a so-called “genocide” in Sri Lanka in a message by Canadian Prime Minister Justin Trudeau on 18 May 2024. The Government of Sri Lanka in all previous communications has categorically refuted such outrageous allegation of genocide in Sri Lanka. No competent authority in Canada […]

- colombogazette.com

President Ranil Wickremesinghe, in a letter to Iran’s Supreme Leader Ayatollah Ali Khamenei, said he was deeply saddened and shocked to learn of the tragic demise of President Dr Seyyed Ebrahim Raisi and Foreign Minister Dr Amir Abdollahian. “I recall the recent visit of President Raisi and also the visits of Foreign Minister Abdollahian to […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc