ගුවන්තොටුපොළේදී වැරදීමකින් පිටවූ වෙඩිල්ල
කටුනායක ගුවන්තොටුපොළ ප්රභූ පර්යන්තය ආසන්නයේ සේවයේ යෙදී සිටි ගුවන් භටයෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්රියාත්මක වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.