ශ්රේෂ්ඨාධිකරණයෙන් ජනපතිට සහ ආණ්ඩුක්රම ව්යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්
අගවිනිසුරු තනතුර හැර ශ්රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්රම ව්යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.