කාදිනල් හිමි නිවේදනයක් නිකුත් කරයි
දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන ලෙසට කළ බව කියන ප්රකාශය අසත්ය බව පවසමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඉන් කාදිනල් හිමි පෙන්වා දෙන්නේ පසුගියදා පාර්ලිමේන්තු විවාදයකදී තමා සම්බන්ධයෙන් ඇතැම් මන්ත්රීවරුන් සිදුකළ ප්රකාශ අසත්ය බවයි.
The post කාදිනල් හිමි නිවේදනයක් නිකුත් කරයි appeared first on ITN News.