චීන ජනපති යුරෝපා රටවල් 03ක නිල චාරිකාවක
චීන ජනාධිපති ෂී ජින්පිං ප්රංශය, සර්බියාව සහ හංගේරියාව යන රටවල නිල සංචාරයන්හි නිරත වීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා කරනවා
ඒ මහතා මැයි 5 – 10 දක්වා දිනවල එම චාරිකාවන්ට එක්වීමට නියමිතයි.
ප්රංශ ජනාධිපති Emmanuel Macron, සර්බියානු ජනාධිපති Aleksandar Vučić සහ හංගේරියානු ජනාධිපති Tamás Sulyok සහ අගමැති Viktor Orbán යන මහත්වරුන්ගේ ආරාධනයෙන් චීන ජනාධිපතිවරයා එම සංචාරයන්ට එක් වන බව විදේශ අමාත්යාංශ ප්රකාශිකා Hua Chunying කියාසිටියා.
The post චීන ජනපති යුරෝපා රටවල් 03ක නිල චාරිකාවක appeared first on ITN News.