CID කියා අල්ලස් ගන්න හැදූ 4දෙනා රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනා එළැඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් අද (30) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
The post CID කියා අල්ලස් ගන්න හැදූ 4දෙනා රිමාන්ඩ් appeared first on ITN News.