පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්
මෙම වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වනවා.
ඒ අනුව රජය අනුමත සියලු පාසල්වල තුන්වන අදියර ලබන 20 වනදා ආරම්භවීමට නියමිත බවයි අධ්යාපන අමාත්යාංශය සඳහන් කරන්නේ.
මේ අතර අපොස සාමාන්ය පෙළ විභාගය ලබන 6 වනදා ආරම්භවීමට නියමිතයි.
The post පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් appeared first on ITN News.