16 වන “සුව උදාන” ජංගම සෞඛ්ය සායන වැඩසටහන කරන්දෙණිය ඉපන්කන්ද කණිෂ්ඨ විද්යාලයේ දී
මෙම වසරේ දහසය වන සුව උදාන ජංගම සෞඛ්ය සායන වැඩසටහන ඇල්පිටිය කරන්දෙණිය ඉපන්කන්ද කණිෂ්ඨ විද්යාලයේදී පැවැත්වුණා.
අමාත්ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුවයි මෙම ජංගම සේවාව ආරම්භ කෙරුණේ.
විශේෂඥ වෛද්යවරුන් හෙද කාර්ය මණ්ඩලය ඇතුළු ක්ෂේත්ර රැසක නිලධාරීන් වෛද්ය සායනයට එක්ව සිටියා.
සුවනාරී සායන වෛද්ය සායන මෙන්ම වකුගඩු සායනද මෙහිදී පැවැත්වුණා.
The post 16 වන “සුව උදාන” ජංගම සෞඛ්ය සායන වැඩසටහන කරන්දෙණිය ඉපන්කන්ද කණිෂ්ඨ විද්යාලයේ දී appeared first on ITN News.