ජාතික ජනබලවේගයේ රජයක් යටතේ පක්ෂයේ කිසිදු කෙනෙක් ව්යාපාර කරන්නේ නැහැ – අනුර කුමාර
ජාතික ජනබලවේගයේ රජයක් යටතේ පක්ෂයේ කිසිදු ජ්යෙෂ්ඨ සාමාජිකයෙකු ව්යාපාර සදහා යොමු නොවන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කොළඹ පැවති සමුළුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා.
The post ජාතික ජනබලවේගයේ රජයක් යටතේ පක්ෂයේ කිසිදු කෙනෙක් ව්යාපාර කරන්නේ නැහැ – අනුර කුමාර appeared first on ITN News.