ලබන මාසේ පාර්ලිමේන්තුව විසුරවනවා – උදංග වීරතුංග
ලබන මස 14 වනදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සූදානම්ව ඇති බවට තමාට තොරතුරු ලැබී ඇති බව රුසියාවේ හිටපු තානාපති උදංග වීරතුංග මහතා පවසනවා.
මේ අතර ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රි පාඨලී චම්පික රණවක මහතා ද අදහස් දැක්වුවා.
The post ලබන මාසේ පාර්ලිමේන්තුව විසුරවනවා – උදංග වීරතුංග appeared first on ITN News.