කොරෝනා සඳහා ලබාගත් එන්නත් ගැන අනියත බියක් ඇති කරගත යුතු නැහැ
කෝවිඩ් වැළදීම හේතුවෙන් රුධිරය කැටි ගැසීමේ වැඩි අවදානමක් පැවතිය ද එන්නත් ලබා ගැනීමෙන් එම අවදානම අඩුවන බව මෙතෙක් සිදුකළ සමීක්ෂණවලින් තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම මහතා පවසනවා.
ඒ හේතුවෙන් කොරෝනා සඳහා ලබාගත් එන්නත් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
The post කොරෝනා සඳහා ලබාගත් එන්නත් ගැන අනියත බියක් ඇති කරගත යුතු නැහැ appeared first on ITN News.