පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල් හෙට වැසෙයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.
හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි දින පිළිබඳ තීරණය කර බව ඔහු දැනුම්දෙයි.
The post පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල් හෙට වැසෙයි appeared first on ITN News.