හෙට පාසල්වලට නිවාඩු නැහැ – අධ්යාපන අමාත්යාංශය
දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්ය ජාල හරහා ප්රචාරය වන නිවේදනය අසත්ය බව අධ්යාපන අමාත්යාංශය දන්වා තිබෙනවා.
එබැවින්, හෙට දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්යාපන අමාතාංශය නිවේදනය කරයි.
The post හෙට පාසල්වලට නිවාඩු නැහැ – අධ්යාපන අමාත්යාංශය appeared first on ITN News.