පවුල් එක්ලක්ෂ අසුඅටදහසක් සවිබල ගැන්වීමේ ක්රියාවලිය ලබන මස සිට
අස්වැසුම මගින් පවුල් ලක්ෂ 12ක් සමාජ සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලට අනුව පවුල් එක්ලක්ෂ අසුඅටදහසක් සවිබල ගැන්වීමේ ක්රියාවලිය ලබන මස අරඹන බව රාජ්ය අමාත්ය අනුප පස්කුවල් මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්රකාශ කළේ ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති මාධ්ය හමුවට එක්වෙමින්.
The post පවුල් එක්ලක්ෂ අසුඅටදහසක් සවිබල ගැන්වීමේ ක්රියාවලිය ලබන මස සිට appeared first on ITN News.