Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Nov (3035)
Narrow by Category
- Sinhala (3035)
සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ඇතුළු ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ […]The post පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල් මිල යළි ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 31වන තරගයේ ජය වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 07ක ජයක් වාර්තා කරමින්. තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායම ටThe post බංග්ලාදේශය පරදා පාකිස්ථානයට කඩුලු 07ක ජයක් appeared first on ITN News.
- පාකිස්තානයට තියුණු ජයක් (Category: Sinhala)
- සිම්බාබ්වේ කණ්ඩායමට ලැබුණු අභියෝගය (Category: Sinhala)
- ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් (Category: Sinhala)
- ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව බොඳවෙයි (Category: Sinhala)
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් අඩු කර ඇති අතර එහි නවThe post ඔක්ටේන් 92 පෙට්‍රල් මිල අඩු වෙයි – ඉන්ධන වර්ග 4ක මිල වැඩි වෙයි appeared first on ITN News.
- ඉන්ධන මිල අඩු වෙයි (Category: Sinhala)
- සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය වෙයි (Category: Sinhala)
- ඉන්ධන මිල වෙනස් වෙයි (Category: Sinhala)
- එළවළු මිල අඩු වෙයි (Category: Sinhala)
බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන හෙට සිට ලබන 14 වනදා දක්වා සති දෙකක නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසනවා. ඒ අනුව වැල්ලවත්ත සැවෝයි සිනමාහල අසළ සිට ගාලුපාර පිටකොටුව දක්වාThe post බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන හෙට සිට appeared first on ITN News.
- බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන අද සිට (Category: Sinhala)
- පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි (Category: Sinhala)
- බස් ගාස්තු ගැන නිවේදනයක් (Category: Sinhala)
- තවමත් වැඩි බස් ගාස්තු අය කරන බස් රථ අද සිට වටලයි (Category: Sinhala)
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.<br><br>ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 9කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 356කි.
අනුරාධපුර කටුකැලියාව හෙඩ්ඩුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දැරියක් ඉකුත් ඉරිදා අලුයම 1ට පමණ පැහැර ගෙන ගොස් තිබුණි.
නොනවතින ගුවන් ප්‍රහාර සමගින් ඊශ්‍රායල ගොඩබිම් හමුදා පලස්තීන ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සහ උතුරේ සිට දකුණට ඇදෙන මාර්ගය ඔස්සේ සිය මෙහෙයුම් පුළුල් කර තිබේ.
ඇල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ අද (31) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු වෙඩිතැබීම සිදුකර ඇති බවත් වෙඩිවැදුණු පුද්ගලයා තුවාල ලබා ඇති බවත් තවදුරටත් වාර්තා වුණා.The post ඇල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමක් appeared first on ITN News.
රුවන්වැලි සෑ චූඩා මාණික්‍යයේ මැණික් ගල් ඉවත් කර ව්‍යාජ මැණික් ඇතුළත් කර ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන පුද්ගලයෙකුට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව රුවන් වැලි සෑ මාධ්‍යThe post රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යයේ මැණික් ව්‍යාජ ඒවා බව කියූ පුද්ගලයෙකුට එරෙහිව අධි චෝදනා appeared first on ITN News.
- ඩෑන් ප්‍රියසාද් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (Category: Sinhala)
- ට්‍රම්ප්ට අධි චෝදනා (Category: Sinhala)
- ට්‍රම්ප් තමාට එරෙහිව නඩු පවරන්නන්ට බැන වදී (Category: Sinhala)
- ජූලි චන්ග් අනුරාධපුරයට (Category: Sinhala)
ඇල්ල ප්‍රදේශයේදී අද (31) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබේ.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය අද (31) පැවැත්වුණි.
2015 වසරෙන් පසු ශ්‍රී ලංකාව කණ්ඩායමක් වශයෙන් හෝ ක්‍රීඩකයන් වශයෙන් දියුණු කිරීමට වැඩකටයුතු නොකළ බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.
ආර්ථික ප්රකෘතියේ සහ ස්ථාවරත්වයේ කැපී පෙනෙන ප්රවර්ධනයක් සනිටුහන් කරමින් අර්බුදයේ සිට ප්‍රකෘතිමත්වීම පිළිබඳ දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වුණි.
තමන් ලබන සතියේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් පවසයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධනහල් හා සම්පත් විදේශීය සමාගම් වෙත පැවරීම වළක්වාලන නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය සහ තවත් සැකකරුවෙකු නොවැම්බර් මස 08වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
පිළියන්දල විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පවත්වාගෙන යන ඉන්ධන පිරවුම්හලෙහි, ඉන්ධන වංචාවක් සිදුවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව අනාවරණය කරගෙන තිබේ.
මීරිගම අම්බන්වත්ත ළමා නිවාසයෙන් පිරිමි දරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇති බව එහි පාලිකාව මීරිගම පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ග කිහිපයක් නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව වසාදැමීමට තීරණය කල බව දුම්රිය මූලස්ථානය දැනුම් දෙනවා. මෙම මාර්ග වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ගThe post දුම්රිය හරස් මාර්ග 03ක් තාවකාලිකව වසයි appeared first on ITN News.
- වැලිකන්ද සහ පූනානි අතර නාමල්ගම මාර්ගයේ දුම්රිය හරස් මාර්ග අලුත්වැඩියාවක් (Category: Sinhala)
- පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක් (Category: Sinhala)
- මෝදර ධීවර වරාය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අද පෙරවරු 8 සිට වැසේ (Category: Sinhala)
- බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර මාර්ග අළුත්වැඩියා කෙරේ (Category: Sinhala)
අධික වර්ෂාවත් සමග කොළඹට ජලය සපයන කලටුවාව ජලාශය වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් ජලාශයේ පහළ කොටස්වල පදිංචිකරුවන්ට අවධානයෙන් පසුවන ලෙසයි ජලාශභාර ඉංජිනේරුවන් දැනුම් දෙන්නේ. කොටපොල ඌරුබොක්ක ප්‍රධාන මාර්ගයට කොස්මෝදරThe post කොළඹට ජලය සපයන කලටුවාව ජලාශය වාන් දමයි appeared first on ITN News.
ආර්ථික ප්රකෘතියේ සහ ස්ථාවරත්වයේ කැපී පෙනෙන ප්රවර්ධනයක් සනිටුහන් කරමින් අර්බුදයේ සිට ප්‍රකෘතිමත්වීම පිළිබඳ දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) කොළඹදී පැවැත්වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍යThe post අර්බුදයේ සිට ප්‍රකෘතිය දක්වා දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව කොළඹදී appeared first on ITN News.
- ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර වැඩසටහන ගැන ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීගේ තීරණය (Category: Sinhala)
- ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙනවා – ලෝක බැංකුව (Category: Sinhala)
කැබිතිගොල්ලෑව කුරුලුගම ග්‍රාමයේ පුද්ගලයෙකු මියගොස් සත්දින ධර්මදේශනාව සහ දානමය පිංකම් වෙනුවෙන් එම ග්‍රාමයේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමකට ආරාධනාකර තිබෙනවා. ආරාධනාව ප්‍රතික්ෂේප කළ ස්වාමීන් වහන්සේ පවසා ඇත්තේ රුපියල් 45,000ක් ලබාදෙන්නේ නම්The post ගමේ පන්සලේ භික්ෂුව හත් දවසේ බණට වඩින්න 45000ක් ඉල්ලලා… සල්ලි නැති නිසා පිටින් බණට වැඩම කරවූ ආරණ්‍යවාසී භික්ෂුවට ගමේ පන්සලේ හාමුදුරුවන් ඇවිත් ගහලා appeare...
- නීති විරෝධී ලෙස භාණඩ තොගයක් මෙරටට රැගෙන ආ හිමිනමක් අත්අඩංගුවට (Category: Sinhala)
- උඩරට අමරපුර නිකායේ මහ නායක පූජ්‍ය යාලගමුවේ ධම්මස්සර ස්වාමීන් වහන්සේ අපවත් වෙයි (Category: Sinhala)
- පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ලබන අඟහරුවාදා (Category: Sinhala)
- නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ අපවත් වෙයි (Category: Sinhala)
දුෂණ සිදුකළ සේවකයින්ට දැඩි ක්‍රියාමාර්ග කඩිනමින් නොගැනීම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයේ ගෞරවයට හානියක් බව කෝපා කමිටුවේ දී ප්‍රකාශ කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වල පරිපාලනයට කෝපා අනුකමිටුවේ අප්‍රසාදය ද පළ වුණා. රජයේ ගිණුම්The post සෞඛ්‍ය ක්ෂේත්රයේ ගෞරවයට හානිවීමක් ගැන කෝපා කමිටුවේ දී කියයි appeared first on ITN News.
- කෝපා සභාපතිකම විපක්ෂයේ කබීර්ට නිතරඟයෙන් (Category: Sinhala)
- මානව හිමිකම් කොමිෂන් සභාවේ පරිපාලන ගැටලු රැසක් කෝපා කමිටුවේ දී හෙළිවෙයි (Category: Sinhala)
- කෝපා කමිටුවේ නව සභාපති ලසන්ත අලගියවන්න (Category: Sinhala)
- නරක් වූ මාළු බහාලුම් 98 ගොඩබෑම පිළිබඳව කෝපා කමිටුවේ දැඩි අවධානයක් (Category: Sinhala)
අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හිඟුරල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ.
ගාසා තීරයේ ජනතාවට එරෙහිව ඊශ්‍රායලය බෝම්බ හෙළිම පිළිබඳව රටක් හැටියට ශ්‍රී ලංකාවත් පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණත් නගන හඬ කෙතරම් […]The post ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ලෝක පරිමාණයෙන් සිදුවන මැදිහත්වීමේ කොටස්කරුවන් බවට අපිත් එකතු වෙනවා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ග කිහිපයක් නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 45යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කරගත්තේය.
ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරය අතරතුර අතුරුදන්ව සිටින අනෙක් ශ්‍රී ලාංකිකයා පිළිබඳව සුවිශේෂී තොරතුරක් මේ වනවිට අනාවරණය වී තිබේ.
තම බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය යොදා ගෙන , වෙනත් කාන්තාවක් ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කළ සැමියෙකු 10/31 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙනThe post බිරිඳ යැයි හඟවා වෙනත් කාන්තාවක් ඉතාලියට රැගෙන යාමට උත්සාහ කරලා appeared first on ITN News.
- උගන්ඩා කාන්තාවකට රැවටුණු ශ්‍රී ලාංකික තරුණයා ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට (Category: Sinhala)
- ව්‍යාජ ගමන් බලපත්‍රයකින් කැනඩාවට යෑමට තැත් කළ තරුණයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- කූඨ වීසා බලපත්‍රයකින් ඉතාලියට යන්න හැදූ තරුණයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- ඉතාලියට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙකු අඩංගුවට (Category: Sinhala)
Popular Topics
- International Monetary Fund (4)
- Bank reserves (1)
- Economy of Sri Lanka (411)
- Sri Lanka Tea (411)
- Sri Lanka Quality Tea (411)
- Sri Lanka Tourism (411)
- Sri Lanka Cricket (412)
- Sri Lanka Hotels (411)
- Sri Lanka Elections (411)
- Hiru Tv (2)
- ITN News (1588)
- Shakthi Tv (2)
- EPF (4)
- BBC (8)
- Karen Stintz (1)