News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිවාන විවෘත මලල ක්රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්වේ ප්රථම ස්ථානය ශ්රී ලංකාවේ තරුෂි කරුණාරත්න හිමිකරගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කළු ගඟේ ජල මට්ටම ඇල්ලගාව ප්රදේශයෙන් මීටර් 12.38ක් දක්වා ඉහළගොස් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන අන්දමට තවදුරටත් එම ජල මට්ටම ඉහළ යමින් පවතී.The post කළු ගඟේ ජල මට්ටම මීටර් 12.38ක් දක්වා ඉහළ යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිවාන විවෘත මලල ක්රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්වේ ප්රථම ස්ථානය ශ්රී ලංකාවේ තරුෂි කරුණාරත්න හිමිකරගෙන තිබෙනවා. එහිදි ඇය මිනිත්තු 2:05.74 ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනාගනී.The post තරුෂි කරුණාරත්නගෙන් තවත් ජයග්රහණයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණික තත්ත්වය සමග ප්රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ පුත්තලම මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා සංඥා පද්ධතියේ දෝෂ ඇතිවීම හේතුවෙන් දුම්රිය ප්රමාදයන් කිහිපයක් දක්නට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයන් නැරඹීමට යාමෙන් වලකින ලෙස ආපදා කළමණාකරන මධ්යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව ගංවතුර නැරඹීමට යාම සහ ගංවතුරෙහි දියනෑම සහ විනෝදවීම සිදු නොකරන ලෙසයි ආපදා කළමණාකරන මධ්යස්ථානය ජනතාවට දැනුදෙන්නේ. අද දිනයේ ගංවතුර නැරඹීමට යාමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මේ වන විට අතුරුදන්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂක ප්රදීප් […]The post ගංවතුර න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ප්රදේශ කිහිපයකට නායයෑම් අනතුරු තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, කළුතර, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්රික්කවලට මෙසේ පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන්කර සිටියේ. මේ අතර එම නිවෙදනය හරහා පාදුක්ක, පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, ඉංගිරිය, රුවන්වැල්ල, දෙහිඕවිට, [...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධිවේගි මාර්ග කඩුවෙල අන්තර් හුවමාරු මධ්යස්ථානය තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඒ, නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් […]The post කඩුවෙල අධිවේගී පිවිසුමත් වහයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කළු ගඟේ ජල මට්ටම ඇල්ලගාව ප්රදේශයෙන් මීටර් 12.38ක් දක්වා ඉහළගොස් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හොරණ වගවත්ත ප්රදේශයේ හෝටලයක් වෙත පැමිණ සිරවී සිටි පිරිසක් හොරණ පොලීසිය එක්ව මුදාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිවේගී පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල පිවිසුමේ බියගම මාර්ග පිවිසුම වසා දමා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය වග දුම්රිය ස්ථානය තෙක් සීමා කර තිබෙනවා. වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමනාගමනය සීමා කර ඇති බවයි ශ්රී ලංකා දුම්රිය දෙපාරත්මේන්තුව සඳහන් කළේ.  The post කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාලමක් කඩා වැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අවට ජලයෙන් යටවීමෙන් කඩුවෙල අන්තර් හුවමාරු මධ්යස්ථානය තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ හේතුවෙන් කඩවත දෙස සිට පැමිණ කඩුවෙල දෙසට පිටවන සහ කඩවත දෙසට වාහන ඇතුළුවිය නොහැකි බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.    The post කඩුවෙල අධිවේගී පිවිසුමත් තාවකාලිකව වසයි appeared first on I...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල, තවලම සහ හබරකඩ යන ප්රදේශවලදී පුද්ගලයින් දෙදෙනෙක් ගංවතුරට හසුවී අතුරුදන්ව ඇති බව දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ ගාල්ල හබරකඩ ප්රදේශයේ පදිංචි කදිරමනි ශාන්ත කුමාර නම් 23න් හැවිරිදි තරුණයෙක් සහ ගාල්ල, තවලම ප්රදේශයේ පදිංචි රංජිත් දහනායක නම් 53න් හැවිරිදි පුද්ගලයෙක්.  The post ගංවතුරට හසුවී දෙදෙනෙක් අතුරුදන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණයත් සමඟ රත්නපුර දිස්ත්රික්කයේ මේ වන විට පුද්ගල මරණ 4 ක් වාර්තා වී ඇති බව රත්නපුර දිස්ත්රික් ලේකම් වසන්ත ගුණරත්න පවසනවා. එසේම අද (02) දහවල් වන විට රත්නපුර දිස්ත්රික්කයේ පවුල් 2575 ක, පුද්ගලයින් 9398 දෙනෙකු වෙත ආපදා තත්ත්වයන් බලපා ඇති බවද දිස්ත්රික් ලේකම්වරයා සඳහන් කරන්නේ. ආපදා තත්ත්වයන් හේතුවෙන් රත්නපුර, ඇහැලියගොඩ හා කුරුවිට යන ප්රාදේශීය […]The post අයහපත් කාලගුණයෙන් රත්නපුර ප්රද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් කිහිපයක ගංවතුර තත්ත්වයක් මතුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන්කර සිටියේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල පිහිටි අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් කිහිපයක ගංවතුර තත්ත්වයක් මතුවිය හැකි බවයි.The post අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට – ප්රදේශ කිහිපය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සුඩානය සාගතයක් ඇති වීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටින බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා. වසරකට අධික කාලයක් පුරා රජයේ හමුදා හා කැරලිකාර කණ්ඩායම් අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් සාගතයක් ඇති වීමේ අවදානම ඉහළගොස් තිබෙනවා. මිලියන 18 ක පමණ පිරිසක් මේ වන විටත් කුසගින්නේ පසුවන බවයි ජගත් සංවිධානය පවසන්නේ. මිලියන 2.6 ක පමණ කුඩාදරුවන් පිරිසක් මන්දපෝෂණයෙන්  […]The post සුඩානය සාගතයක් ඇති වීමේ දැඩි අවදානමක ...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

අධික වැසි සහිත කාලගුණය සමග ඇතිවු ආපදා හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුලදී පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කර සිටියි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය ප්රසාද් සමරසිංහ හදිසියේම ඉවත් කර ආචාර්ය සුදන්ත ලියනගේ එම තනතුරට පත්කර තිබේ. ජනමාධ්ය […]The post රූපවාහිනියේ හදිසි වෙනසක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ රාත්රියේ සිට දිවයිනේ ප්රදේශ ගණනාවකට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග සහන කටයුතු සැලසීම සඳහා යුධ හමුදාවේ කණ්ඩායම් 10ක සෙබළු […]The post මහ වැස්සක් කළ මහ විපතක් – හමුදාව සීරුවෙන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්තනගලු ඔය ආශ්රිත පහත්බිම් සඳහා ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් කඩාවැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය වග දුම්රිය ස්ථානය තෙක් සීමා කර ඇත.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයට අයත් අභ්යවකාශ යානයක් චන්ද්රයා මත ගොඩබැස්සවූ බව එරට අභ්යවකාශ මධ්යස්ථානය නිවේදනය කරනවා. චීනයට අයත් චැංග්යී 6 අභ්යවකාශ යානය චන්ද්රයාගේ මෙතෙක් කිසිවෙකු ගමන් නොකළ දක්ෂිණ ධ්රැවයේ ප්රදේශයකට ගොඩබැස්සවූ බවයි චීනය නිවේදනය කරන්නේ. මැයි මාසයේ තුන්වන දින එම යානය පෘතුවියෙන් පිටත්ව ගිය අතර චන්ද්රයාගෙන් පාෂාණ හා පස් පෘථිවියට රැගෙන ඒම ඒ හරහා සිදු කිරීමට නියමිතයි. දක්ෂිණ ද්රවයේ […]The post Chang’e...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ – නුවර ප්රධාන මාර්ගයට වරකාපොල ප්රදේශයේදී මාර්ගය හරහා ගසක් කඩා වැටී තිබෙනවා. මෙම ගස කඩා වැටීමෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබෙනවා. මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිට කටයුතු සිදුකරමින් පවතින අතර එතෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය එම මාර්ගය භාවිතා කරන රියැදුරන්ගෙන් ඉල්ලීම් කර සිටින්නේ.  The post ගසක් කඩා වැටීමෙන් කොළඹ-නුවර මාර්ගය අවහිර වෙයි appeared first on ITN Ne...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ක්රියාත්මක වූ මදුරු මර්දන සතියට අමතරව තවදුරටත් ඉදිරියට සතියක, දෙකක කාලයක් එලෙසම පිරිසිදු කිරීමේ කටයුතු සහ ධූමායන කටයුතු සිදු කරන බව සෞඛ්ය අමාත්යංශයේ ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතා අවධාරණය කරනවා. සෞඛ්ය ලේකම්වරයා මේබව අවධාරණය කරන ලද්දේ ජාතික මදුරු මර්දන සතියේ අවසන් දිනය වූ ඊයේ (01) පස්වරුවේ එහි ප්රගතිය සමාලෝචනය කිරීම […]The post ඩෙංගු සතියට අමතරව ඩෙංගු මර්දනය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්රදේශයේ අද  (02) අලුයම් කාලයේ පැවති අකුණු ගැසීම් සහිත තද වැසි තත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . ඒ අනුව අබුඩාබි නුවර සිට අද […]The post අයහපත් කාලගුණය නිසා කටුනායකට පැමිණි ගුවන් යානා මත්තලට හරවා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙක්සිකෝවේ ජනාධිපතිවරණය අද පැවැත් වෙනවා. අද පැවැත් වෙන මෙක්සිකෝවේ ජනාධිපතිවරණයෙන් ඉදිරියෙන් පසුවන අපේක්ෂකයින් දෙදෙනාම කාන්තාවන් වීම විශේෂත්වයක්. ඒ අනුව මෙවර මැතිවරණයෙන් එරට ප්රථම ජනාධිපතිවරිය තේරීපත්වීමට නියමිතයි. එමෙන්ම අද පැවැත්වෙන මැතිවරණයෙන් මෙක්සිකෝවේ ප්රාන්ත 08 ක් සදහා ආණ්ඩුකාරවරුන්, කොංග්රස් මණ්ඩල සභිකයින් මෙන්ම ප්රාදේශීය පාලකයින් ද තෝරාපත් කර ගැනීමට නියමිතයි. මැතිවරණ ප්රචාරණ කටයුතු අතරතුරද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා විපතට පත්වූවන් මුදා ගැනීමට ත්රිවිධ හමුදා සහන කණ්ඩායම් යොදවා තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල පීඩාවට පත් ජනතාව මුදා ගැනීම සදහා නාවික හමුදා කණ්ඩායම් පහ බැගින් යොදවා ඇති බව නාවික හමුදා මාධ්ය ප්රකාශක කපිතාන් ගයාන් වික්රමසූරිය මහතා පවසනවා. බෝට්ටු දහයක් ද යෙදවීමටයි නාවික හමුදාව කටයුතු […]The post අයහපත් කාලගුණයෙන් පීඩාවට පත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර […]The post තද වැසි පිළිබඳව කාළග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ජලගැලීම් සැළකිල්ලට ගනිමින් ප්රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්යාංශය පවසයි. අමාත්යාංශ ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්රික්කවල බලපෑමට ලක්ව ඇති ප්රදේශවල විදුලිය විසන්ධි කිරිමට පියවර ගෙන ඇති බවය.The post ප්රදේශ රැසක විදුලිය සැපයුම අත්හිටුවයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc