News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මොනරාගල සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර තම මෝටර් රථයෙන් කංසා ප්රවාහනය කරමින් සිටියදී අත්තඩංගුවට ගනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් නඩුව […]The post ගංජා පොලිස් ලොකු පුටුවක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිරිතදිග මෝසම් වැසි සක්රියව පවතින අතර කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ බස්නාහිර […]The post මහ වැස්සක් – ඇතැම් ප්රදේශවලට රතු නිවේදන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇමති ජීවන් තොන්ඩමන් ඊයේ (ජූනි 01) නුවරඑලිය මූලස්ථාන පොලිසිය ඉදිරිපිට ආධාරකරුවන් විශාල පිරිසක් රැගෙන ගොස් විරෝධතාවයක මුවාවෙන් තම දේශපාලන ප්රචාරක […]The post තොන්ඩා පොලිසියට රනිල්ගේ හයිය පෙන්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි […]The post දිවයිනේ නිර...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර හෙට (03) සිදු කිරීමට නියමිතව මාධ්ය හමුවේදී රනිල් වික්රමසිංහට හෝ ඔහුගේ සමීපතමයින්ගේ ඉදිරි […]The post රනිල්ලා රංගේබණ්ඩාරව නිරුවත් කරවයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන්  කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා අවට පහත්බිම් ප්රදේශවලට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.<br><br>ඒ අනුව, කළු ගඟේ ඉහළ ධාරා ප්රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුළ රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇලපාත සහ රත්නපුර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්රදේශවලට ගංවතුර තත්ත්ව...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල් ප්රදේශයේදී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උසස් පෙළ විභාගයේ ප්රතිඵලවලට අනුව කිසිම දරුවෙකු සමත් වුවත් අසමත් වුවත් ඔහු පරාජිතයෙකු නොවන බව විශ්ව විද්යාල ප්රතිපාද කොමිෂන් සභාවේ සභාපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා. ඔහු පවසන්නේ එම දරුවන්ට අවශ්ය නම් නැවත වරක් උසස්පෙළ හැදෑරිමට හැකි බවත් මීට අමතරව නිපුනතා සහ කුසලතා අනුව කටයුතු කිරීමටත් හැකියාව ඇති බවයි. එමෙන්ම කිසියම් දරුවෙකු විශයන් තුනම අසමත් […]The post උසස් පෙළ සමත් වුවත් අසමත් ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ පල්ලෙවෙල ප්රදේශයේදීයි. ඊයේ රාත්රී කාලයේ සිදුවූ එම සිද්ධියෙන්  තවත් පුද්ගලයෙකු  තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන දෙනගම ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මෘත ශරීර ඇල්ලේවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර දෙයියන්දර පොලීසිය වැඩිදුර විමර්ශ සිදු […]The post නිවසකට පස් කන්දක් කඩා ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ පළමු තරගය අමෙරිකාව සහ කැනඩාව අතර අද පැවැත්වෙනවා. එහි කාසියේ වාසිය දිනාගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කැනඩාවට ලබාදීමටයි.The post කාසියේ වාසිය ඇමරිකාවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැළණි ගඟ ද්රෝණියේ ඉහළ සහ මධ්යම ධාරා ප්රදේශවලටද අද අළුයම 03.00 වන විට සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. මේ හේතුවෙන් කැළණි ගඟ ද්රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විශ්ලේෂණය කරමින් සිටියි. එම දත්තයන්ට අනුව අළුයම 03.00 සිට ඉදිරි පැය 48ක කාලය තුළ දෙහිඕවිට, […]The post කැළණි ගඟ අවට ගංවතුර අවදානම ඉහළ ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (02) දිනයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.<br><br>එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙයියන්දර, පල්ලේවෙල ප්රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු තරගය අමෙරිකාව සහ කැනඩාව අතර අද (02) පැවැත්වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය බටහිර ඉන්දිය කොදෙව් සහ අමෙරිකාවේ සම සත්කාරකත්වයෙන් හෙට (02) ආරම්භ වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධීව මැණික් තොගයක් තායිලන්තය බලා රැගෙන යාමට තැත් කළ ව්යාපාරිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ ව්යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන අංශ තුනම බුදු දහම ආරක්ෂා කිරීමට ප්රමුඛස්ථානය ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට නිකුත් කර තිබෙන උසස් පෙළ විභායේ ප්රතිඵලවලට අනුව කිසිම දරුවෙක් සමත් වුවත් අසමත් වුවත් ඔහු පරාජිතයෙකු නොවන බව විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ නාලන්දා ක්රිකට් කණ්ඩායමේ නායක සජිත විතානගේ ක්රීඩාව මෙන්ම අධ්යාපනයටත් එකසේ දක්ෂතා දැක්වූ සිසුවෙකි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ISIS සිද්ධිය සම්බන්ධයෙන් මෙරටදී අත්අඩංගුවට ගත් තිදෙනෙකුගේ මෙරට බැංකු ගිණුම් පිළිබඳව සහ ඔවුන්ට විදේශ රටවලින් මුදල් ලැබුණේද යන්න පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා ත්රස්ත විමර්ශන කොට්ඨාසය අද (01) කොටුව මහෙස්ත්රාත් අධිකරණයෙන් අවසර ලබා ගත්තේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදයක් වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පත්කෙරුණා. ආචාර්ය ප්රසාද් සමරසිංහ මහතා ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කළ සේවය ඇගයීමේ උත්සවයක් ජනමාධ්ය අමාත්යාංශයේ දී පැවැත්වුණා. ඒ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රදානත්වයෙන්. අමාත්යාංශ ලේකම්වරුන්,  මාධ්ය ආයතන ප්රධානීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තය බලා රැගෙන යාමට තැත් කළ ව්යාපාරිකයෙකු ඊයේ (31) දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු ගාල්ල ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්යාපාරිකයෙකි . ඔහු තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාම සදහා එයාර් ඒෂියා […]The post ලක්ෂ 80ක මැණික් සමඟ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රණවිරු පවුල්වල සුබසාධන හා පරිපාලන කටයුතු පිළිබඳ සොයා බැලීමේ වැඩසටහනක් ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්රදානත්වයෙන් පැවැත්වුණා. දියතලාව කඳවුරේ පැවති මෙම උත්සවයට පැමිණි රාජ්ය අමාත්යවරයා පිළිගැනීම ආරක්ෂක සේනා මධ්යම ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහතා සිදුකළා. රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ හා විශ්රාමික මෙන්ම වෛද්යහේතුන් මත විශ්රාම ගැන්වු යුද හමුදා සාම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි බව ද පැවසීය. එය වෙනස් කිරීමට කිසිවෙකුට අවශ්ය නම් වහාම ගොස් ව්යවස්ථාව වෙනස් කරන ලෙස තමා ඔවුන්ට දැනුම් දෙන බවද ජනාධිපතිවරයා කියා […]The post ආණ්ඩුක්රම ව්යවස්ථාවට අන...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිවාන විවෘත මලල ක්රීඩා උළෙලේදී ශ්රී ලංකා ක්රීඩකයෙකු සහ ක්රීඩිකාවක් මීටර් 400 පිරිමි සහ කන්තා ඉසව් දෙකෙන් පළමු ස්ථාන හිමි කරගෙන තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ගිවිස ගෙන ඇති ආකාරයට 2028 වසර වනවිට ආර්ථිකය ලඟාකර ගත යුතු ඉලක්ක සම්බන්ධයෙන් ආණ්ඩුවේ පුරෝකතන සාවද්ය […]The post රනිල්ගේ ඉලක්කම් බොරු බව සනාථ කෙරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ ඉංජිනේරුවරු වෘත්තිකයන්ගේ ජාතික සමුළුව ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් අද (01) පෙරවරු 09.00ට ශ්රී ජයවර්ධනුපර මොනෑච් ඉම්පීරියල් හිදී පැවැත්විණි. […]The post මාලිමාවේ ඉංජිනේරු සමුළුව උත්කර්ෂවත්ව පැවැත්වේ…. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින වැසි තත්ත්වය නිසා පාදුක්ක නගරය හරහා ගලා බසින පුස්ඇලි ඔය පිටාර ගැලීම හේතුවෙන් පාදුක්ක නගරයට පිවිසෙන මාර්ග දෙකක් ජලයෙන් යටවී තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc