News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අනුරාධපුර මහවිලච්චිය ප්රදේශයේ සෑම වර්ෂයකම යල කන්නය සඳහා ගොවීන් අතිරේක භෝගයක් වශයෙන් වට්ටක්කා වගාව අක්කර දෙදහකට ආසන්න ප්රමාණයක වගා කරනවා . මෙවර වට්ටක්කා වගාවලට හඳුනා නොගත් කහ දිලීර රෝගයක් වැළඳීමෙන් මුළුමනින්ම එම වගාව විනාශ වී ඇති බවයි ගොවීන් පවසන්නේ. මෙම කහ දිලීර රෝගය වැළඳීම හේතුවෙන් සමහර ගොවීන් මුළුමනින්ම එම වගාවෙන් වට්ටක්කා වැල් ගලවා ඉවත් කරන […]The post මහවිලච්චියේ වට්ටක්කා වගාවට කහ දිලීර ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2019 න් පසු මෙරට ගම්මිරිස් වගාවේ ඉහළම අස්වැන්න 2023 වර්ෂයේ වාර්තා කිරීමට හැකි වී ඇත්තේ ගම්මිරිස් වගාව සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, සහනාධාර ලබා දීම මෙන්ම පසුගිය වර්ෂයේ පැවැති වියළි කාලගුණික තත්ත්වයෙන් පසුව ඇති වූ දීර්ඝ වැසි සහිත කාලගුණික තත්ත්වය බව ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර […]The post වසර කිහිපයකට පසු ගම්බිරිස් වගාව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා. අධික වර්ෂාවත් සමග එම පිවිසුම වසා දැමීමට තීරණය කළේ පසුගිය 01 දිනයේ දී.The post වැලිපැන්න පිවිසුම යළි විවෘත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික වැසි හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඒ හේතුවෙන් කොහිලවත්ත,  කැලණිමුල්ල ඇතුළු ස්ථාන රැසකින කැලණි ගග පිටාර ගැලීම ආරම්භ වී තිබෙනවා. යුද හමුදාව වැලි කොට්ටදමා ඇතැම් ස්ථානවල ගංවතුර පාලනය කිරීමට උත්සාහ දැරුව ද වැලිකොට්ටවලට ඉහළින් ජලය ගලායන ආකාරයයි දැකගත හැකි වුණේ. කෙසේ වෙතත් ගංවතුර නැරඹීමට සහ ඒවායෙහි ක්රීඩා කිරීමට කුඩා දරුවන් […]The post කැලණි ගඟේ ජල මට්ටම ඉහළට appeared...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව හෙට (04) සිට ලබන 07 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැපවසනවා. පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත. හෙට (04) පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සදහා වෙන් කර ඇත. […]The post පාර්ලිමේන්තුව හෙට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා. එම ප්රදේශය ජලයෙන් යට වීම හේතුවෙන් එම ප්රදේශය ඊයේ (02) තාවකාලිකව වසා දැම්මාThe post දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් මේ වන විට කළුතර නගරයට පිවිසෙන මාර්ග කිහිපයක් ද ජලයෙන් යට වී ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. කළුතර-කෙත්හේන මාර්ගය කොහොලාන,ලියනගොඩ හා බොලොස්සගම යන ප්රදේශවලින් මේ වන විටත් ජලයෙන් යට වී ඇති අතර,සේරුපිට-ලියනගොඩ මාර්ගය ද කොළඹගෙවත්ත ප්රදේශයෙන් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ    The post කළුතර නගරයට පිවිසෙන මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්ලෝඩියා ෂීන්බෝම් මෙක්සිකෝවේ පළමු කාන්තා නායිකාව ලෙස පත්වීමට නියමිතයි. ඉරිදා පැවති මැතිවරණයේදී  61 හැවිරිදි ක්ලෝඩියා ෂයින්බෝම් ඇයගේ ප්රධාන ප්රතිවාදියා වන ව්යාපාරික ශෝචිල් ගැල්වෙස් අභිබවා යමින් 56% ක ඡන්ද ප්රතිශතයක් ලබාගනු ඇතැයි වාර්තා වනවා. ඇය මෙක්සිකෝ නගරයේ හිටපු නගරාධිපතිනිය ද වනවා. නිල ඡන්ද ප්රතිපල අද නිකුත් කිරීමට නියමිතයි. මැතිවරණ ප්රචණ්ඩක්රියා හේතුවෙන් මෙක්සිකෝව පුරා අපේක්ෂකයින් 20 කට [̷...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලාංකික සරණාගතයින්ට නීතිවිරෝධී ලෙස ඉන්දීය විදේශ ගමන් බලපත්ර සකස් කරදීම සම්බන්ධයෙන් ශ්රී ලාංකිකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය අවසන් වු වහාම අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඕමානය සහ නැමේබියාව අතර පැවති 20යි 20 ලෝක කුසලාන තරගයෙන් ජය ගැනීමට නැමේබියාව සමත්විය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පැවැත්වෙනවා. ඒ දකුණු අප්රිකානු කණ්ඩායම සමගය. තරගය නිව්යෝක් හී දී මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ වීමට නියමිතය. අද තරගය දෙපිලටම තීරණාත්මක වී ඇත්තේ මෙය ‘ඩී’ කාණ්ඩයේ පළමු තරගය බැවිනි. එමෙන්ම අද තරගය පැවැත්වෙන නිව්යොර්ක් නුවර නසාවු ක්රීඩාංගණයේ පැවැත්වෙන මංගල තරගය […]The post T20 ලෝක කුසලානයේ ශ්රී ලංකාව මුහුණ දෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංඥා දෝෂයක් හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පල්ලෙවෙල – ගනේගොඩ සහ වේයන්ගොඩ – ගම්පහ දුම්රිය ස්ථාන අතරයි. එම පද්ධති දෝෂය නිවැරදි කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බොහෝ දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ග වෙත ගස් කඩ වැටීම් සිදුවී ඇති බැවින් ගමනාගමනට බාධා එල්ල වී ඇති බවයි […]The post දුම්රිය ධ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (02) පැවති තරගයෙන් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහර දුන් පැපුවා නිව් ගිනියා කණ්ඩායම නියමිත පන්දුවාර 20තුළ කඩුලු 08ක් දැවී ලකුණු 136ක් ලබා ගත්තා. අනතුරුව ලකුණු 137ක ජයග්රාහී ඉලක්කය හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 19ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී තිබිය දී […]The post කොදෙව්වන්ට කඩුලු 05ක ජයක් appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආපදා සිදුවී ඇති ස්ථානවල සිටින ජනතාවට 117 දුරකථන අංකය අමතා දා කළමනාකරණ මධ්යස්ථානය හා සම්බන්ධ වන ලෙස දා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂක ප්රදීප් කොඩිප්ලි මහතා පවසයි. එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බව ආපදා කළමණාකරණ මධ්යස්ථානය සඳහන් කළේය. මේවන විට ආපදා කළමනාකරණ මධ්යස්ථානය සතු […]The post ආපදාවකදී උපකාර අවශ්ය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රිකට් ක්රීඩක සනත් ජයසූරිය මහතාගේ ආදරණීය මව වන බ්රීඩා ජයසූරිය මහත්මිය අභාවප්රාප්ත වී තිබෙනවා. ඇය සිය උපන් ගම වන මාතර පෞද්ගලික රෝහලකදී මිය ගියාය. මිය යන විට ඇය 80 වන වියෙහි පසුවුණා. සනත් ජයසූරිය මහතා මේ වනවිට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරමින් අමෙරිකාවට ගොස් සිටින අතර, ඔහු යළි ශ්රී ලංකාවට පැමිණීමට […]The post සනත් ජයසූරියගේ මව අභාවප්රාප්ත වෙයි appeared first on...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමට පෙර සමගි ජන බලවේගය නියෝජනය කරමින් ප්රබල කාන්තා භූමිකාවක් නිරූපනය කළ හිරුනිකා ප්රේමචන්ද්ර කලක් නිහඬව සිටීමට […]The post හිරුනිකා කපාහරින සජිත්ගේ ප්රබලයා කවුද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එකසත් ජාතික පක්ෂයේ යළිත් වරක් මැතිවරණ සංවිධානයක් ඊයේ (02) පිහිටුවා ගන්නා ලද බව වාර්තා වේ. රනිල් […]The post රනිල්ගේ අලියා යළි කොටහලු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මූල්ය වංචා සිදුකර ඇතැයි යන චෝදනා එල්ල වීමත් සමඟ මේ වනවිට දැඩි අර්බුදකාරී […]The post නීතිඥ සංගමයේ ගිනි පිපිරෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

තායිලන්තයේ බුරි රාම් හි බැම්බූ පාසල සැබවින්ම වෙනසක් ය: එය පවත්වාගෙන යනු ලබන්නේ තම ගුරුවරුන් පවා තෝරා ගැනීමට හැකි සිසුන් කණ්ඩායමක් විසිනි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ ජූනි 12 දිනට යෙදී තිබෙන කාර්ය මණ්ඩල රැස්වීම් න්යාය පත්රයේ විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ ශ්රී ලංකාව සඳහා වන IV වන උපදේශනය සහ දෙවන සමාලෝචනය සිදුකරන බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පැවැත් වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ප්රදේශ කිහිපයක දී ඊයේ (02) දිනයේ සිදු වූ මර්ග අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්රියාත්මක කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පල්ලේවෙල සහ ගනේගොඩ දුම්රිය ස්ථාන අතර සහ වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව ඇතැයි වාර්තා වේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තායිලන්තයේ පැවැත්වෙන ජාත්යන්තර මලල ක්රීඩා උළෙලේදී කාන්තා මීටර් 400 සහ මීටර් 800 ධාවන ඉසව් දෙකෙන් රන් පදක්කම් දිනා ගැනීමට 19 […]The post පුංචි කෙල්ල ලක් මවට රන් කිරුළු දෙකක් ගෙන දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයෙන් හදවත් සැත්කම් කර ගැනීමට නොහැකිව රෝගීන් 100ක පමණ පිරිසකට නිවෙස්වලට වී දැඩි පීඩාවකින් කල් […]The post මහනුවර හදවත් රෝගීන් 100කට අල්ලන් ඉන්නවෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන් ඉදිරි මාස 02 තුළ ඉදි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මේ සම්බන්ධ පූර්ණ සැලැස්මක් අද (03) දිනයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි […]The post අයහපත් කාලගුණය නිසා පූර්ණ හානියට පත...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc