News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මූල්ය වංචා සිදුකර ඇතැයි යන චෝදනා එල්ල වීමත් සමඟ මේ වනවිට දැඩි අර්බුදකාරී […]The post නීතිඥ සංගමයේ ගිනි පිපිරෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

තායිලන්තයේ බුරි රාම් හි බැම්බූ පාසල සැබවින්ම වෙනසක් ය: එය පවත්වාගෙන යනු ලබන්නේ තම ගුරුවරුන් පවා තෝරා ගැනීමට හැකි සිසුන් කණ්ඩායමක් විසිනි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ ජූනි 12 දිනට යෙදී තිබෙන කාර්ය මණ්ඩල රැස්වීම් න්යාය පත්රයේ විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ ශ්රී ලංකාව සඳහා වන IV වන උපදේශනය සහ දෙවන සමාලෝචනය සිදුකරන බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පැවැත් වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ප්රදේශ කිහිපයක දී ඊයේ (02) දිනයේ සිදු වූ මර්ග අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්රියාත්මක කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පල්ලේවෙල සහ ගනේගොඩ දුම්රිය ස්ථාන අතර සහ වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව ඇතැයි වාර්තා වේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තායිලන්තයේ පැවැත්වෙන ජාත්යන්තර මලල ක්රීඩා උළෙලේදී කාන්තා මීටර් 400 සහ මීටර් 800 ධාවන ඉසව් දෙකෙන් රන් පදක්කම් දිනා ගැනීමට 19 […]The post පුංචි කෙල්ල ලක් මවට රන් කිරුළු දෙකක් ගෙන දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයෙන් හදවත් සැත්කම් කර ගැනීමට නොහැකිව රෝගීන් 100ක පමණ පිරිසකට නිවෙස්වලට වී දැඩි පීඩාවකින් කල් […]The post මහනුවර හදවත් රෝගීන් 100කට අල්ලන් ඉන්නවෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන් ඉදිරි මාස 02 තුළ ඉදි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මේ සම්බන්ධ පූර්ණ සැලැස්මක් අද (03) දිනයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි […]The post අයහපත් කාලගුණය නිසා පූර්ණ හානියට පත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණය හේතුවෙන් ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දිවයිනේ ප්රදේශ රැසකට ඇදහැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන්  ඊයේ (02) සවස 6.00න් අවසන් වූ පැය 24 තුළ පුද්ගල මරණ 10ක් වාර්තා වී තිබේ. ඇලපාත 21 හැවිරිදි කාන්තාවක සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් මිය යාමක්, කිරිඇල්ලේ කාන්තාවක ගසක අත්තක් කඩා වැටී ඊට යටවී […]The post ගං වතුරෙන් පැය 24කදී මරණ 10ක් appeared first on ITN New...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ නුවර ප්රධාන මාර්ගයට වරකාපොල පොලිස් වසමේ හැලගල ප්රදේශයේදී විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණා. මේ වන විට එම අවහිරතාවය ඉවත්කර මාර්ගය යථා තත්වයට පත්කර ඇති අතර කෙසේ නමුත් එම මාර්ගයේ විමසිලිමත්ව අවම වේගයකින් රථවාහන ධාවනයේ යෙදීමට රියදුරන් වගබලා ගත යුතු බව පොලීසිය නිවේදනය කරයි.The post කොළඹ නුවර මාර්ගය ගමනාගමනයට විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ලසහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්රදේශවල සවස් කාලයේ හෝ රාත්රී කාලයේ තැනින් […]The post අදත් අධික වැසි ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පස් කඳු හෝ ගස් කඩා වැටීමෙන් දුම්රිය මාර්ග හා මහා මාර්ග අවහිර වී ඇත්නම් වහාම ප්රාදේශීය ඉංජිනේරු කාර්යාල දැනුවත් කරන ලෙස ප්රවාහන හා මහාමාර්ග අමාත්යංශය මහජනතාවට දැනුම් දෙයි. ඊට අදාළව වහාම ක්රියාත්මක වීමේ සියලු බලතල ප්රාදේශීය ඉංජිනේරුවන් වෙත පවරා ඇති බවත් ප්රවාහන හා මහාමාර්ග අමාත්යාංශයේ ලේකම්වරයා සදහන් කරයි.The post පස් කඳු හෝ ගස් කඩා වැටීමෙන් දුම්රිය හා මහා මාර්ග ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම, පුවක්පිටිය, රන්වල, අවිස්සාවේල්ල දක්වා කොටස නායයාම්, පාලම් කඩා වැටීම් හා ගංවතුර තත්ත්වයන් නිසා දින කිහිපයකට වසා දැමීමට තීරණය කළ බව ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැලණිවැලි දුම්රිය කොළඹ සිට වග දක්වා පමණක් ධාවනය කිරීමට කටයුතු කරන බව ද අමාත්යවරයා මෙහි දී සඳහන් කළේය. මේ අතර වග […]The post කැලණිවැලි මාර්ගය වග සිට අවිස්සාවේල්...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (03) දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.<br><br>බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ සියලු නිවාස ඉදිරි මාස දෙක තුළ රජයේ මුදල් යොදවා ප්රතිසංස්කරණය කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දැනුම් දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ ෆ්ලොරීඩා නුවර සිට නිව්යෝර්ක් දක්වා පැමිණි විශේෂ ගුවන් යානය ප්රමාද වීම හේතුවෙන් ශ්රී ලංකා, අයර්ලන්ත සහ දකුණු අප්රිකා ක්රීඩකයින් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ආර්ථික අර්බුදය විසඳීමට පවතින එකම විසඳුම සේ සළකා යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය දෙන්නැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සියලු පක්ෂවලින් ඉල්ලීමක් කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දූෂණ මර්දනය සඳහා දුන් ජයිකා අරමුදල පාරදෘෂ්ය භාවයෙන් තොරව භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්රී ලංකා නීතිඥ සංගමයේ ඉහළ නිලධාරින් දින 10ක කාලයක් තුළ ස්වකීය ධුරවලින් ඉවත්විය යුතු බවට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණ නීතිඥ සංගමය සහ කොළඹ නීතිඥ සංගමය යෝජනා සම්මත කරගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පැලවත්ත නෙළුව ප්රධාන මාර්ගය නායයාමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා දිස්ත්රික් ලේකම්වරුන් වෙත කඩිනමින් මුදල් සම්පාදනය කරන ලෙසට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මුදල් අමාත්යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.  The post අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනමින් මුදල් වෙන් කරන ලෙස ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා දිස්ත්රික් ලේකම්වරුන් වෙත කඩිනමින් මුදල් සම්පාදනය කරන ලෙසට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මුදල් අමාත්යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ නිරිතදිග කොටසට නොනවත්වා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ සිදුවූ ආපදා හේතුවෙන් ගතවූ පැය 24 දී පමණක් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුට දිවි අහිමිව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.<br><br>නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වීමෙන් මේ වනවිට බොහෝ ප්රදේශවලට ඉතා තද වැසි සමඟ දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපට අවශ්යයි දැක්මක් සහිත නායකත්වයක්. දැක්මක් සහිත නායකත්වයක් අවශ්ය වන්නේ දේශපාලනයට විතරක් නොවෙයි. IT ක්ෂේත්රය ඉදිරියට ගෙන යා හැකි, ප්රබලව […]The post සෑම ක්ෂේත්රයකම නව පරිවර්තනයක් සඳහා අභියෝගයන් හමුවේ දණින් නොවැටෙන නායකත්වයක් අපට අවශ්යයි – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික වැසි සමග ඇතිවූ ගංවතුර තත්ත්වය ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බියගම ආසන සම්මේලනය අයහපත් කාලගුණය හේතුවෙන් අත්හිටුවීමට තීරණය කෙරුණා. සම්මේලනය වෙනුවෙන් වැය කිරීමට නියමිතව තිබූ මුදල් අවතැන් ජනතාවට  සහන සැලසීම සදහා ලබාදීමට තීරණය කළ බවයි එහ නියෝජිතයන් පවසන්නේ.      The post පොහොට්ටුවේ බියගම ආසන සම්මේලනය අයහපත් කාලගුණය හේතුවෙන් අත්හිටුවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ සිද්ධියට අදාළව එම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර බස් රථ රියදුරුවරයා ඇඹිලිපිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. එම බස් රථය සූරියවැව සිට ඇඹිලිපිටිය හරහා කොළඹ බලා ධාවනය කළ එකක් බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ. එම රියදුරු සිය බස් රථය […]The post බස් රථයක් දුම්රිය මාර්ගයේ ධාව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවෙකු නොසිතිය යුතු බවත්, රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එබැවින් විවේචන සිදු කරමින් නොසිට රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා විවේචන පහසු වුවත් විසඳුම් අසීරු බවද කියා සිටියේය. ජනාධිපති […]The post පැරණි ද...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc