News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හෙට (04) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව […]The post ගෑස් මිල පහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හදිසියේ ඇති වූ ආපදා තත්වය සමඟ පීඩාවට සහන සැලසීම සඳහා “රතු තරුව“ සහන සේවා බලකාය කටයුතු සූදානම් කරමින් සිටී. පිසින […]The post රතු තරුව වැඩට බසී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම මාසයේ 12 වෙනි දින ජාත්යන්තර මූල්ය අරමුදලේ කාර්ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බවත් එහිදී තුන්වන ණය වාරිකය සඳහා මුදල් […]The post ජූනි 12 කඩඉමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණ තත්වය මත දිස්ත්රික්ක 5ක පාසල් හෙට (04) නොපැවැත්වෙන අතර කොළඹ දිස්ත්රික්කයේ හෝමාගම කළාපයේ පාසල් ද නොපවත්වන බව […]The post දිස්ත්රික්ක 5ක පාසල් හෙටත් වසයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ එම පක්ෂයේ නායක සජිත් ප්රේමදාස අතර සංහිඳියාව ඇති කිරීමට මැදිහත් වූ […]The post ෆොන්සේකාගේ ස්ථාවරය දැඩි වෙයි – සජිත් කඳවුරු බඳී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් තරුණ රැලිය ඊයේ (02) කුරුණෑගල සත්යවාදී පිටියේදී පැවති අතර ඊට දහස දහස් ගණනින් තරුණ තරුණියන් […]The post අනෝරා වැසි මැද්දෙත් මාලිමාවේ තරුණ රැලියෙන් සත්යවාදී පිටිය පිරී ඉතිරී යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගම්පොළ කහටපිටිය තොග වෙළෙඳසලක හිමිකරු ඇතුළු පිරිසක් වෙළෙදසලේදී පහරදීමේ සිද්ධියකින් පසු දින 10ක පමණ කාලයක් අතුරුදන්ව සිටි එම වෙළෙඳසලේ සේවය […]The post කඩ හිමියාගේ පහරකෑමට ලක්ව අතුරුදහන්ව සිටි රාසික්ගේ සිරුර හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත ආර්ථික පරිවර්තන පනතට එරෙහිව ජාතික ජන බලවේගයේ විසින් ගොනු කරනු ලබන පෙත්සමක් අද (03) පස්වරු […]The post මාලිමාවෙන් අදත් ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමට පෙර සමගි ජන බලවේගය නියෝජනය කරමින් ප්රබල කාන්තා භූමිකාවක් නිරූපනය කළ හිරුනිකා ප්රේමචන්ද්ර කලක් නිහඬව සිටීමට […]The post හිරුනිකා කපාහරින සජිත්ගේ ප්රබලයා කවුද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එකසත් ජාතික පක්ෂයේ යළිත් වරක් මැතිවරණ සංවිධානයක් ඊයේ (02) පිහිටුවා ගන්නා ලද බව වාර්තා වේ. රනිල් […]The post රනිල්ගේ අලියා යළි කොටහලු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මූල්ය වංචා සිදුකර ඇතැයි යන චෝදනා එල්ල වීමත් සමඟ මේ වනවිට දැඩි අර්බුදකාරී […]The post නීතිඥ සංගමයේ ගිනි පිපිරෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තායිලන්තයේ පැවැත්වෙන ජාත්යන්තර මලල ක්රීඩා උළෙලේදී කාන්තා මීටර් 400 සහ මීටර් 800 ධාවන ඉසව් දෙකෙන් රන් පදක්කම් දිනා ගැනීමට 19 […]The post පුංචි කෙල්ල ලක් මවට රන් කිරුළු දෙකක් ගෙන දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයෙන් හදවත් සැත්කම් කර ගැනීමට නොහැකිව රෝගීන් 100ක පමණ පිරිසකට නිවෙස්වලට වී දැඩි පීඩාවකින් කල් […]The post මහනුවර හදවත් රෝගීන් 100කට අල්ලන් ඉන්නවෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපට අවශ්යයි දැක්මක් සහිත නායකත්වයක්. දැක්මක් සහිත නායකත්වයක් අවශ්ය වන්නේ දේශපාලනයට විතරක් නොවෙයි. IT ක්ෂේත්රය ඉදිරියට ගෙන යා හැකි, ප්රබලව […]The post සෑම ක්ෂේත්රයකම නව පරිවර්තනයක් සඳහා අභියෝගයන් හමුවේ දණින් නොවැටෙන නායකත්වයක් අපට අවශ්යයි – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණ තත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳ දැනුම්දීම සඳහා සහ ආපදා සහන අවශ්යතා පිළිබඳව දැනුම්දීමට දුරකතන අංක දෙකක් […]The post ආපදා දැනුම් දෙන්න අංක මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් සහ අවශ්ය නම් ජනමත විචාරණයකින් රනිල් වික්රමසිංහගේ අනුප්රාප්තික ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කර දිය යුතු […]The post රනිල් වික්රමසිංහට ඉතා වැදගත් මතක්කර දීමක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ මන්ත්රීවරු අඩුම තරමින් 20 දෙනෙකුවත් රනිල් වික්රමසිංහ සමඟ එක් කර නොගත හොත් ජනාධිපතිවරණයට පොහොට්ටු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන […]The post සජිත් පිලෙන් 20ක් ගලවන්න – පොහොට්ටුවෙන් රනිල්ට අභියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වතු යටිතල පහසුකම් සහ ජල සම්පාදන කැබිනට් ඇමති ජීවන් තොන්ඩමන් මෑත අවස්ථා කිහිපයකදී කළහකාරී ලෙස හැසිරීම පදනම් කර ගෙන ඔහුගේ […]The post තොන්ඩා සම්බන්ධ ගිනි අවි සෙල්ලම පිටුපස කවුද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ රාත්රියේ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව ඉතා ඉහළම මට්ටමින් පතිත වී තිබෙන්නේ ඇහැලියගොඩට වන අතර එය මිලි මීටර් 427.5ක් බව […]The post ඇහැලියගොඩට අනෝරා වැස්සක් – කළුගඟ මහා ගංවතුර තත්වයකට ඉස්සෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධිවේගි මාර්ග කඩුවෙල අන්තර් හුවමාරු මධ්යස්ථානය තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඒ, නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් […]The post කඩුවෙල අධිවේගී පිවිසුමත් වහයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය ප්රසාද් සමරසිංහ හදිසියේම ඉවත් කර ආචාර්ය සුදන්ත ලියනගේ එම තනතුරට පත්කර තිබේ. ජනමාධ්ය […]The post රූපවාහිනියේ හදිසි වෙනසක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ රාත්රියේ සිට දිවයිනේ ප්රදේශ ගණනාවකට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග සහන කටයුතු සැලසීම සඳහා යුධ හමුදාවේ කණ්ඩායම් 10ක සෙබළු […]The post මහ වැස්සක් කළ මහ විපතක් – හමුදාව සීරුවෙන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට (03) සිට වසා තැබීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. අධ්යාපන අමාත්යාංශය […]The post දිවයින පුරා පාසල් හෙට වැසේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය දින දෙකක් පුරා අක්රිය වී පවතී. මේ නිසා සති අන්තයේ තොරතුරු සොයන පුරවැසියන් සහ මාධ්යවේදීන්ට […]The post පාර්ලිමේන්තු වෙබ් අඩවියට මහසෝනා ගහලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මොනරාගල සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර තම මෝටර් රථයෙන් කංසා ප්රවාහනය කරමින් සිටියදී අත්තඩංගුවට ගනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් නඩුව […]The post ගංජා පොලිස් ලොකු පුටුවක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිරිතදිග මෝසම් වැසි සක්රියව පවතින අතර කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ බස්නාහිර […]The post මහ වැස්සක් – ඇතැම් ප්රදේශවලට රතු නිවේදන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇමති ජීවන් තොන්ඩමන් ඊයේ (ජූනි 01) නුවරඑලිය මූලස්ථාන පොලිසිය ඉදිරිපිට ආධාරකරුවන් විශාල පිරිසක් රැගෙන ගොස් විරෝධතාවයක මුවාවෙන් තම දේශපාලන ප්රචාරක […]The post තොන්ඩා පොලිසියට රනිල්ගේ හයිය පෙන්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර හෙට (03) සිදු කිරීමට නියමිතව මාධ්ය හමුවේදී රනිල් වික්රමසිංහට හෝ ඔහුගේ සමීපතමයින්ගේ ඉදිරි […]The post රනිල්ලා රංගේබණ්ඩාරව නිරුවත් කරවයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ගිවිස ගෙන ඇති ආකාරයට 2028 වසර වනවිට ආර්ථිකය ලඟාකර ගත යුතු ඉලක්ක සම්බන්ධයෙන් ආණ්ඩුවේ පුරෝකතන සාවද්ය […]The post රනිල්ගේ ඉලක්කම් බොරු බව සනාථ කෙරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ ඉංජිනේරුවරු වෘත්තිකයන්ගේ ජාතික සමුළුව ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් අද (01) පෙරවරු 09.00ට ශ්රී ජයවර්ධනුපර මොනෑච් ඉම්පීරියල් හිදී පැවැත්විණි. […]The post මාලිමාවේ ඉංජිනේරු සමුළුව උත්කර්ෂවත්ව පැවැත්වේ…. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc