News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරී ඩබ්ලිව්. රොෂාන් නැමැත්තා රුපියල් කෝටි 135ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක […]The post බදු නොගෙවූ අරක්කු සමගම් ලොක්කෙක් කෝටි 135ක ශරීර ඇපයක් මත මුදා හරී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ විටින් විට ගොඩගලන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ගමන් […]The post මුහුදු රළ ගොඩගලයි – මේ පාරේ යන අය පරිස්සම් වෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනප්රිය ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ආචාර්ය ප්රේමදාස මුදුන්කොටුව අභාවප්රාප්ත වී තිබෙනවා. මුදුන්කොටුව මහතා සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ද ලෙස කටයුතු කර තිබෙනවාThe post සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂ නායක සජිත් ප්රේමදාසගේ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාරගේ ශරීරාක්ෂක සමන්ත නැමැත්තාගේ බිරිඳ, වසන්තී ප්රියදර්ශනී […]The post සජිත්ගේ මහ ලේකම්ට රනිල් බාර් එකක් තෑගි දීලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිගම ගල්බොක්ක පාරේ බාලිකා පාසලක විශාල ගින්නක් අද (29) පස්වරුවේ හට ගෙන තිබෙනවා. මාතර මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය, වැලිගම පොලීසිය හා ප්රදේශවාසීන් විශාල පිරීසක් ගින්න නිවීම සදහා සහාය දුන් බවයි වාර්තා වුණේ.The post වැලිගම බාලිකා පාසලක ගින්නක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ලෙස පිරිමි ළමයෙකු එංගලන්තය වෙත රැගෙන යාමට ගත් උත්සාහකළ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැනට එංගලන්තයේ වාසය කරන ශ්රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතුගේ තොරතුරු භාවිත කර ව්යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදාගනිමින් එම පිරිමි දරුවා පසුගිය 26 වනදා මෙලෙස එංගලන්තය වෙත රැගෙන […]The post නීත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බවයි රාජ්ය අමාත්යවරිය සඳහන් කළේ. සංචාරක රාජ්ය අමාත්ය […]The post ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ කල්ලි සමාජිකයින් අතින් මියගිය අයගේ දෙමව්පියන් සහ සමාජ ක්රියාකාරීන් එක්ව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද විරෝධතාවක් සිදුකළා. සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වාට එරෙහිවයි මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ. විරෝධතාකරුවන් පැවසුවේ මෙම පුද්ගලයා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරමින් රාජකාරියට වාර්තා නොකර වැටුප් ලබාගනිද්දී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් ක්...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ වැසියන් 08 දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා […]The post අට පුද්ගල ඝාතනයට පොලිසියේ 05ක් දිවි ඇති තෙක් හිරේට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරාය හරිත වරායක් ලෙස සංවර්ධනය කිරීමට චීනයේ ටියැංජි වරායේ සහාය හිමිව තිබෙනවා. ලෝකයේ 9 වන වරාය ලෙස ශ්රේණිගතව සිටින ටියැංජි වරායේ සභාපති චූ බින් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවූ අවස්ථාවේ මෙම අදහස් පළකෙරුණා. ලෝකයේ දැනට ක්රියාත්මක වන විශාල වරායන් තුළ කාබන් ඩයොක්සයිඩ් වායුව අවම කිරීමේ ක්රියාවලිය හෙවත් හරිත […]The post කොළඹ වරාය හරිත වරායක් ? appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු දිග කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. සති ගණනාවක් තිස්සේ කෙන්යාවට ඇද හැළෙන අධික වර්ෂාපතනය හා හදිසි ගංවතුර හේතුවෙන් නිවාස රැසක් ද විනාශ වුණා. මාර්තු මාසයේ සිට කෙන්යාවේ ද ගංවතුර හේතුවෙන් විශාල ප්රදේශයක් තවමත් ජලයෙන් යටව පවතිනවා. ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 103 දෙනෙකු […]The post වේල්ලක් පුපුරා යාමෙන් ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දී ක්රීඩා කුසලතා පදනම් කරගෙන සිසුන් ඇතුළත් කිරීම කරනු නොලබන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරනවා. ඉදිරියේ දී අදාළ චක්රලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගෙන අතරමැදි ශ්රේණි සඳහා සිසුන් ඇතුළත් කරනු ලබන බවද සඳහන්. මේ සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශය විදුහල්පතිවරුන්ට අවශ්ය උපදෙස් නිකුත් […]The post අතරමැදි ශ්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මැයි 01 වැනිදා ගම්පහ නගර සභා ක්රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.. “රට රකින ජන පවුර“ තේමාව කරගනිමින් පැවැත්වෙන මැයි දින සැමරුම් රැළිය හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන්, අමාත්ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා, කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී, නීතිඥ සාරථි දුෂ්මන්ත මිත්රපාල මැතිතුමා, නිදහස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ නගර සීමාවේ සංඥා ලාම්පු ආශ්රිතව යාචකයින් සිදුකරන බාධා ඉවත් කිරීමට පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්රියාවට නංවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රථවාහන පරිපාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවකදී මෙසේ කරුණු පැහැදිලි කළා.  The post කොළඹ ට්රැෆික් ලයිට්ස් ළඟ ඉන්න යාචකයින්ගේ කරදර ඉවර කරන්න යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඕස්ට්රේලියාව යුක්රේනයට තවත් ඩොලර් මිලියන 100ක යුද ආධාර ලබාදීමට සූදානම් වනවා. යුද්ධය අවසන් වන තුරු රුසියාවට එරෙහි යුක්රේනයේ සටනට ආධාර ලබාදීමට සූදානම් බව ඕස්ට්රේලියානු ආරක්ෂක අමාත්ය රිචර්ඩ් මාර්ල්ස් පවසනවා. තවත් හමුදා උපකරණ හා මූල්ය ආධාර ඒ අනුව සැපයෙනු ඇති. ඕස්ට්රේලියා ආරක්ෂක අමාත්ය රිචර්ඩ් මාර්ල්ස් හා ඕස්ට්රේලියා හමුදා ප්රධානි ලුතිනන් ජෙනරාල් සයිමන් ස්ටුවර්ට් සෙනසුරාදා එල්විව් හිදී […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශණ සභාවේ හා රූපලාවන්ය ආංශික උපදේශණ සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (29) කර්මාන්ත අමාත්යාංශයේදි සිදුකෙරුණා. අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් ඖෂධ ආංශික උපදේශණ සභාව සදහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් හා රූපලාවන්ය ආංශික උපදේශණ සභාව සදහා කමිටු […]The post ඖෂධ හා රූපලාවන්ය කර්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් 18 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 32ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා San Luis de la Paz නම් ප්රදේශයේ සිට Chalma අභයභූමිය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අධිවේගී මාර්ගයේ පෙරළි යාමෙන් අනතුරට ලක්ව ඇති බවද සඳහන්.The post 18 දෙනෙකුට මරු කඳවු බිහිසුණු බස් අනතුර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා අතීතයේ මෙරට ප්රධාන අපනයන බෝගයක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ ක්රියාවට නංවා තිබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් […]The post කුරුඳු වගාව නැවත රට තුළ ව්යාප්ත කිරීම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාව හෙට (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා ඒ පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහායි.The post පාඨලීට CIDයට කියයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මෙතනදී ඔබටත් වැඩක් තිබෙනවා. අපේ ආර්ථිකයේ ආර්ථික ප්රජාතන්ත්රවාදය නැහැ. ආර්ථිකයට ඉතා වැදගත් ආර්ථික ප්රජාතන්ත්රවාදය. අපේ රටේ ආර්ථිකයට ප්රවිෂ්ට විය හැක්කේ […]The post අපි එකතු වී දියුණු ශ්රී ලංකාවක් ගොඩනගමු – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගිලන් රථ රියදුරන් 200ක් ඇතුළු සෞඛ්ය රියදුරු සේවාව තුළ පුරප්පාඩු 350ක ප්රමාණයක් ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වේ. ගිලන් […]The post ගිලන් රථ රියදුරෝ 200ක් පුරප්පාඩුයි… සමස්ත රියදුරු පුරප්පාඩු 350යි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳව දැඩි නීති පනවන ලෙස ඕස්ට්රේලියානුවන් ඉල්ලා සිටිනවා. කාන්තා හිංසන රැල්ලට ප්රතිචාර වශයෙන් ඕස්ට්රේලියාව පුරා රැළි පැවැත්වෙනවා. ස්ත්රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය ජාතික හදිසි අවස්ථාවක් ලෙස ප්රකාශයට පත් කර එය නැවැත්වීම සඳහා දැඩි නීති පැනවීම මෙම විරෝධතාකරුවන්ගේ අරමුණයි. අග්රාමාත්ය ඇන්තනි ඇල්බනීස් කියා සිටියේ මෙම ගැටළුව ජාතික අර්බුදයක් බවට පත්ව ඇති බවයි. […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය කොවිඩ් ව්යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහා ම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවත් අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා අමාත්යවරයා මේ බව පැවසුවේ ජාතික […]The post O/L ඉවර වුණු ගමන්ම A /L පන්තියට appeared first on ITN New...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මන්නාරම පේසාලේ ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්වයි සෝදිසි මෙහෙයුම සිදුකළේ. එහිදී සැකකරුවන් 4 දෙනෙකු සමග ඩිංගි යාත්රා 2ක් නාවික හමුදා භාරයට ගැණුනා. මුහුදු කූඩැල්ලන් 343ක තොගයක් ද සැකකරුවන් ළග තිබී සොයාගෙන තිබෙනවා. […]The post වැරැද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත් දා කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා .The post විජයදාසගෙන් පෙත්සමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද රාත්රී 11.30 තෙක් බලපැවැත්වෙන පරිදි අකුණු පිලිබඳ නිවේදනයක් .කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.The post අකුණුවලින් පරිස්සම් වෙන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව 2024 මැයි 31 දින දක්වා දීර්ඝ කර තිබෙනවා. පරිත්යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය 2024 අප්රේල් 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණු ද […]The post ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්යාග භාර ගැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාදිනල් හිමිපාණන් සේවා දිගුවක් ඉල්ලා ඇති බවට රාජ්ය අමාත්ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශය අසත්ය බව ජූඩ් ක්රිෂාන්ත පියතුමා අද (29) මාධ්ය හමුවක පවත්වමින් ප්රකාශ කළා. එමෙන්ම කිසිදු පක්ෂයක් නම්කරමින් ඡන්දය ලබාදෙන ලෙස කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටි බවට සිදුකළ ප්රකාශයේ ද සත්යතාවක් නැති බවයි ක්රිෂාන්ත පියතුමා සදහන් කළේ.    The post කාදිනල් හිමි සේවා දිගුවක් ඉල්ලා ඇති බව රාජ්ය ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සිනමා පටයක රූගත කිරීමක් අතරතුර සිදු වූ හදිසි අනතුරකින් රංගන ශිල්පි ජගත් මනුවර්ණ සුළු තුවාල ලබා ඇතයි වාර්තා වේ. ඒ, […]The post රූගත කිරීමක් අතරතුර ජගත් මනුවර්ණ අනතුරක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගය නියෝජනය කරන මධ්යම පළාතේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්ර දෙකක් ලබාගෙන එම මත්පැන් […]The post සජිත්ගේ උඩරට මන්ත්රීවරයකුට රනිල් ’’බාර්’’ දෙකක් තෑගි දීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc