News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ පල්ලෙවෙල ප්රදේශයේදීයි. ඊයේ රාත්රී කාලයේ සිදුවූ එම සිද්ධියෙන්  තවත් පුද්ගලයෙකු  තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන දෙනගම ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මෘත ශරීර ඇල්ලේවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර දෙයියන්දර පොලීසිය වැඩිදුර විමර්ශ සිදු […]The post නිවසකට පස් කන්දක් කඩා ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ පළමු තරගය අමෙරිකාව සහ කැනඩාව අතර අද පැවැත්වෙනවා. එහි කාසියේ වාසිය දිනාගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කැනඩාවට ලබාදීමටයි.The post කාසියේ වාසිය ඇමරිකාවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැළණි ගඟ ද්රෝණියේ ඉහළ සහ මධ්යම ධාරා ප්රදේශවලටද අද අළුයම 03.00 වන විට සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. මේ හේතුවෙන් කැළණි ගඟ ද්රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විශ්ලේෂණය කරමින් සිටියි. එම දත්තයන්ට අනුව අළුයම 03.00 සිට ඉදිරි පැය 48ක කාලය තුළ දෙහිඕවිට, […]The post කැළණි ගඟ අවට ගංවතුර අවදානම ඉහළ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පත්කෙරුණා. ආචාර්ය ප්රසාද් සමරසිංහ මහතා ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කළ සේවය ඇගයීමේ උත්සවයක් ජනමාධ්ය අමාත්යාංශයේ දී පැවැත්වුණා. ඒ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රදානත්වයෙන්. අමාත්යාංශ ලේකම්වරුන්,  මාධ්ය ආයතන ප්රධානීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තය බලා රැගෙන යාමට තැත් කළ ව්යාපාරිකයෙකු ඊයේ (31) දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු ගාල්ල ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්යාපාරිකයෙකි . ඔහු තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාම සදහා එයාර් ඒෂියා […]The post ලක්ෂ 80ක මැණික් සමඟ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රණවිරු පවුල්වල සුබසාධන හා පරිපාලන කටයුතු පිළිබඳ සොයා බැලීමේ වැඩසටහනක් ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්රදානත්වයෙන් පැවැත්වුණා. දියතලාව කඳවුරේ පැවති මෙම උත්සවයට පැමිණි රාජ්ය අමාත්යවරයා පිළිගැනීම ආරක්ෂක සේනා මධ්යම ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහතා සිදුකළා. රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ හා විශ්රාමික මෙන්ම වෛද්යහේතුන් මත විශ්රාම ගැන්වු යුද හමුදා සාම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි බව ද පැවසීය. එය වෙනස් කිරීමට කිසිවෙකුට අවශ්ය නම් වහාම ගොස් ව්යවස්ථාව වෙනස් කරන ලෙස තමා ඔවුන්ට දැනුම් දෙන බවද ජනාධිපතිවරයා කියා […]The post ආණ්ඩුක්රම ව්යවස්ථාවට අන...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ගිවිස ගෙන ඇති ආකාරයට 2028 වසර වනවිට ආර්ථිකය ලඟාකර ගත යුතු ඉලක්ක සම්බන්ධයෙන් ආණ්ඩුවේ පුරෝකතන සාවද්ය […]The post රනිල්ගේ ඉලක්කම් බොරු බව සනාථ කෙරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ ඉංජිනේරුවරු වෘත්තිකයන්ගේ ජාතික සමුළුව ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් අද (01) පෙරවරු 09.00ට ශ්රී ජයවර්ධනුපර මොනෑච් ඉම්පීරියල් හිදී පැවැත්විණි. […]The post මාලිමාවේ ඉංජිනේරු සමුළුව උත්කර්ෂවත්ව පැවැත්වේ…. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව අංක එකේ බිලියනපතියෙකු වන ඊලෝන් මස්ක් වැනි ව්යවසායකයෙකු ලංකාවට පැමිණීමෙන් අවවරප්රසාදිත මිනිසුන්ට පවා අත් වන දියුණුවට අකමැති පිරිස් ඔහු ආර්ථික ඝාතකයෙකු ලෙස හඳුන්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. “ඊලොන් මස්ක් ලෝකයේ අංක එකේ බිලියනපතියා. ටෙස්ලා කාර්, ස්පේස් එක්ස්, ඊ – බේ, බිට් කොයින්, ස්ටාලින් සැටලයිට් ඔහුගේ යටතේ තියෙන්නේ. ඔහු […]The post ඊලෝන් මස්ක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්රීඩා තරගාවලියේදී කාන්තා මීටර් 400 පිරිමි සහ කාන්තා තරග නව තරග වාර්තා තබමින් ජයගන්නට අරුණ දර්ශණ සහ තරුෂි කරුණාරත්න සමත් වුණා. කාන්තා තරගය ජය ගනිමින් තරුෂි කරුණාරත්ක ශ්රී ලංකා මලල ක්රීඩා ඉතිහාසයේ මීටර් 400 ඉසව්ව නිමා කිරීම සඳහා ක්රිඩිකාවක වාර්තා කළ හොඳම තෙවැනි කාලය වාර්තා කරන්නට සමත් වුණා. ඇය මෙම ඉසව්ව […]The post තරුෂි සහ අරුණ ලක්මව රනින් සරසයි appeared first o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇෆ්ගනිස්ථානයේ නන්ගර්හාර් ප්රාන්තයේ සිදුවූ බෝට්ටු අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් 25 දෙනෙකු රැගත් බෝට්ටුවක් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගර්හාර් ප්රාන්තයේ ගඟක් හරහා ගමන් කිරීමේදී අනතුරට ලක්වුණා. කුඩා දරුවන් ඇතුළු 20 දෙනකු මෙසේ දියේ ගිලී මිය ගියා. පස් දෙනෙකු දිවි ගලවා ගත් බවයි වාර්තා වන්නේ. මියගිය අයගේ සිරුරු පහක් මේ වන විට සොයාගෙන තිබෙනවා. වෛද්ය හා […]The post ඇෆ්ගනිස්තාන...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමේ ඉදිරිපස මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇතැයි මාර්ග සංවර්ධන […]The post වැලිපැන්න අධිවේගී පිවිසුම යට වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වසර දෙකකින් රනිල් වික්රමසිංහගේ අනුප්රාප්තික ජනාධිපති ධුර කාලය දීර්ඝ කර දිය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර […]The post රංගේට එරෙහිව සටන් වදින මූලිකයා ලන්සා – රනිල් අවසර දීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙන තුරු වසා දමා තිබෙනවා. ඒ,අධික වර්ෂාවත් සමඟ ජලයෙන් යටවීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.The post වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙන තුරු වසා දැමේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස්  පක්ෂයේ සුළු පිරිසක් ව්යවස්ථා විරෝධීව හෙට දිනයේදී පක්ෂයේ මධ්යම කාරක සභාවක් කැඳවා ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.      The post හෙට පැවැත්වෙන නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීම නීති විරෝධීයි appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු අප්රිකානු මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට බහුතර බලය අහිමි වී තිබෙනවා. අප්රිකා මහ මැතිවරණයෙන් පාලක අප්රිකා ජාතික කොන්ග්රසයට මේ වන විට 40%ක ඡන්ද ප්රතිශතයක් හිමිව තිබෙනවා. දින තුනකට පෙර පැවත්වුණු මැතිවරණයේ සියයට 98කට වැඩි ඡන්ද මේ වන විට ගණන් කර තිබෙනවා. රටේ ප්රධාන විරුද්ධ පක්ෂය වන ප්රජාතන්ත්රවාදී සන්ධානය දෙවන ස්ථානයේ පසුවන්නේ 21%ක ප්රතිශතයක් ලබා ගනිමින්. […]The post ද.අප්රිකානු මැතිවරණයෙන් එර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගියදා ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් මෙරට අයි එස් අයි එස් සාමාජිකයන් සමඟ සබඳතා පැවැත්වු සැකකරුවන් තුන් දෙනෙකුගේ බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂා කිරීමට අධිකරණය අවසර ලබාදුන්නා. මෙම සැකකරුවන්ට විදේශයන්ගෙන් මුදල් ලැබුණු ආකාරය මෙන්ම අන්තර් ජාලය හරහා ගණුදෙනු කර තිබෙන්නේ ද යන්න පිළිබදව ද ත්රස්ත විමර්ෂණ ඒකකය පරීක්ෂණ සිදුකරනවා. ඊට අදාළ සීසීටීවී දර්ශන ලබා ගැනීමට ද කොටුව […]The post ISIS සාමාජිකයන් සමඟ සබඳ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් නිව්යෝර්ක්හි බෘක්ලින් කෞතුකාගාරයට කඩා වැදුනා. ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටිමිනුයි විරෝධතා පැවැත්වෙන්නේ. ඔවුන් නිව් යෝර්ක් හි බෘක්ලින් කෞතුකාගාරයට කඩා වැදී පොලිසිය සමඟ පොරබදමින් කලහකාරී ලෙස කටයුතු කළා. විරෝධතාකරුවන් විශාල බැනර් දිගහැර සටන් පාඨ කියමින් කෞතුකාගාර ගොඩනැගිල්ලේ ආලින්දයේ රැඳී සිටියා. එහි කෞතුක වස්තු වලට මොවුන් හානි කර තිබේද යන්න තවමත් පැහැදිලි නැහැ. [&...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ හිටපු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමාගේ මව වන මේරියන් රොබින්සන් අභාවප්රාප්ත වී තිබෙනවා. මේරියන් රොබින්සන් මහත්මිය මියයන විට වයස අවුරුදු 86 යේ පසුවූ බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. ඇය එම කාලයෙන් වැඩි කාලයක් ගත කළේ මිෂෙල් සහ බැරක් ඔබාමාගේ දියණියන් වන මලියා සහ සාෂා යන ඇගේ මිණිබිරියන් දෙදෙනා රැකබලා ගැනීම සඳහා බවයි සඳහන් වන්නේ. 2009 […]The post මිෂෙල් ඔබාමාගේ මව මියයයි appeared first on IT...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් හි සත්කාරකත්වයෙන් හෙට (2) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ක්රිකට් ලෝක කුසලානයක් අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය ලෙසින් වාර්තා අතරට එක්වන බවයි සඳහන් වන්නේ. තරගාවලියේ සමාරම්භක උළෙලින් අනතුරුව, ඇමෙරිකාව සහ කැනඩා කණ්ඩායම පළමු තරගය වෙනුවෙන් පිටියට පිවිසෙනවා. එම තරගය ශ්රී ලංකාවේ වේලාවෙන් […]The post විස්සයි2...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය මහමැතිවරණයේ හත්වන හා අවසන් අදියර මේ වන විට සාර්ථකව ක්රියාත්මක වනවා. ඉන්දීය මහමැතිවරණය ආරම්භ කෙරුණේ පසුගිය අප්රේල් මාසයේදීයී. ආසන 57 ක් සදහා අපේක්ෂකයන් 904 දෙනෙකු මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. මෙහි පළමු අදියර අප්රේල් 19 ,26 හා මැයි 07 ,13 ,20 සහ මැයි 25 වනදා පැවැත්වුණා. ඡන්ද ගණන් කිරීම ලබන 04 වනදා සිදු කෙරෙනවා. ලොව විශාලතම […]The post ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර සාර්ථකව ක්රියාත්මකයි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතනවා. අදාළ සැකකරු 2024.02.15 වනදා තලෛමන්නාරම පොලිස් වසමේදී අවුරුදු 09ක දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකි.The post සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජයගමු ශ්රී ලංකා වැඩසටහන් මාලාවේ බදුල්ල දිස්ත්රික් ජංගම සේවාව දෙවන දිනටත් අද ක්රියාත්මක වනවා. අද දිනයේ වැඩසටහන ද අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් බදුල්ල පාපන්දු ක්රීඩාංගනයේදී ආරම්භ කෙරුණා. අද දිනයේදී විදෙස් රැකියා සදහා යොමුවීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් ස්මාර්ට් යූත් වැඩසටහන දියත් කෙරුණා. විදෙස් රැකියා අපේක්සා කරන බදුල්ල දිස්ත්රික්කයේ තරුණ තරුණියන් වීශාල පිරිසක් [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වන විට රටේ ජන මතය වී ඇත්තේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට රට ඉදිරියට ගෙන යාමට තවදුරටත් ඉඩදීම බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරනවා. කොළඹ පැවති මාධ්ය හමුවකදීයී මේ බව අවධාරණය කෙරුණේ.The post රටේ ජනමතය ‘රනිල්ට ඉඩ දෙන්න’ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවන පුහුණු තරගය ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අයර්ලන්තයට එරෙහිව ලකුණු 41 ක ජයක් වාර්තා කරමින්. ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි පැවති මෙම තරඟයේදී ප්රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි වූයේ ශ්රී ලංකා කණ්ඩායමටයි. ඒ අනුවට පිටියට පිවිසි ශ්රී ලංකා ක්රීඩකයින් සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 08 ක් දැවී ලකුණු 163 […]The post දෙවන පුහුණු තරගයේ ජය ශ්රී ලංකාවට app...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස ලඟම සිටින ඩීල්කරුවෙකු ගැන එම පක්ෂයේ හිරුනිකා ප්රේමචන්ද්ර අනතුරු අඟවා තිබේ. මාධ්ය නාළිකා විසින් […]The post සජිත් ලඟම ඉන්න ඩීල් කාරයෙක් ගැන හිරුනිකා කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 අපොස උසස් පෙළ විභාගයේ ඒ ඒ විෂය ධාරාවන්ගෙන් හොඳම ප්රතිඵල විවිධ පළාත්වලින් වාර්තා වුණා. ප්රතිඵල ඊයේ නිකුත් කෙරුණා. කලා විෂය ධාරාවෙන් පළමුවැන්නා ගාල්ල රිච්මන්ඩ් විද්යාලයේ මසුන් රිස්මික විතානගේ. කොළඹ ආනන්ද විද්යාලයේ චිරත් නිරෝධ භෞතික විද්යා විෂය ධාරාවෙන් පළමුවැන්නා වී තිබෙනවා. ජෛව විද්යා විෂය ධාරාවේ පළමුවන ස්ථානය ගාල්ල සංඝමිත්තා විද්යාලයේ පහන්මා උපනි ලනෝරා හිමිකර ගත්තා. […]The post උසස් පෙළ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අලව්ව නගරය සංවර්ධනය කිරිමේ ව්යාපෘතියේ දෙවන අදියර රාජ්ය අමාත්ය  ශාන්ත බණ්ඩාර මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණා. රුපියල් ලක්ෂ අටසියක වියදමින් අලව්ව නගරය සංවර්ධනය කෙරෙනවා. මංතීරු දෙකකින් යුත් මාර්ග පද්ධතිය සහ පදික මංතීරුව සැකසීම මෙම අදියර යටතේ සිදුවනවා. නගරයේ වාහන තදබදය අවම කර ජනතාවට සිදුවන පීඩාව වැළැක්වීම මෙහි අරමුණයි.The post අලව්ව නගරය සංවර්ධනය කිරිමේ ව්යාපෘතියේ දෙවන අදියර ඇරඹෙයි appeared first on...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අස්වැසුම සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වු අයට ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව පවතින බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පොස්පේට් ආයතනයේ නිෂ්පාදන ක්රියාවලිය පිළිබඳ රාජ්ය අමාත්යවරයා සොයා බැලුවා. එමෙන්ම අලෙවිය හා ආයතනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද නිලධාරීන් සමඟ සාකච්ඡා කළා.The post අස්වැසුමට ඉල්ලුම් කරන්න තවදුරටත් අවස්ථාව...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc