News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරේ සංවර්ධනය සඳහා අවශ්ය සහයෝගීතාව ලබා දෙන බව කැනඩාව පවසනවා. කැනඩාවේ ශ්රී ලංකා මහකොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හමුවේයි මේ බව පවසා තිබෙන්නේ. උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය සහ ශ්රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වෝල්ෂ් ,ජාත්යන්තර සංවර්ධනය සඳහා වන කැනඩාවේ නියෝජ්ය අමාත්ය ක්රිස්ටෝෆර් මැක්ලෙනන් යන මහත්වරුන් අතර සාකච්ඡාවක්  පැවැත්වුණා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා-ඊජිප්තු දේශසීමාවේ බලය තමන් සතු කරගත් බව ඊශ්රායලය පවසනවා. ඊශ්රායල හමුදාව පවසන්නේ ගාසා තීරය හා  ඊජිප්තුව අතර දේශ සීමා මායිමේ පිහිටි ෆිලඩෙල්පි කලාපයේ බලය තමන් විසින් අත්පත් කරගෙන ඇති බවයි. හමාස් සංවිධානය ගාසා තීරයට ආයුධ ගෙන ඒම සඳහා යොදාගත් උමං මාර්ග 20ක් පමණ එහි තිබී සොයාගත් බව ඊශ්රායල හමුදාව පවසනවා. කෙසේ වෙතත් ඊජිප්තු රූපවාහිනිය මෙය […]The post ෆිලඩෙල්පි කලාපයේ බලය ඊශ්රායලය අත්පත් කරගනී a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙස් විදෙස් දානපතීන්ගේ ආධාර සහ පරිත්යාගයෙන් රුපියල් කෝටි 50ක වියදමින් ඉදි වූ හෝමාගම කිරිවත්තුඩුවේ “ගුරුදෙව් සුව අරණ” ගිලන් භික්ෂු මධ්යස්ථානය ජුනි 01 වන දා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කිරිමට නියමිතයි. විශ්ව ශක්තිය ගලා ඒමට සැකසූ පිරමීඩ හැඩය ගත් කැණිමඩලකින් සමන්විත මෙරට විශාලතම භික්ෂු රෝහල වන මෙය ඉදි කර තිබෙන්නේ යුද හමුදාවේ ශ්රම දායකත්වයෙන්. […]The post භික්ෂූන් වෙනුවෙන...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරාය පරිශ්රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් කොළඹ අතිරේක […]The post කොළඹ වරායේ තෙල් කාන්දුව – නැවේ කපිතාන්ට රටින් පිටවීම තහනම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වනඅලි පහරදීමකින් වැල්ලවායේ නිවාස රැසක් සහ වගා බිම් විනාශ වී තිබෙනවා. වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට  අයත් ගම්මාන රැසකට මේ දිනවල වන අලි තර්ජනය උග්රවී ඇති බවයි ප්රදේශවාසීන් පවසන්නේ. වැල්ලවාය,හඳපානාගල,නෙලුවගල,ආනපල්ලම,තුනේ කණුව යන ප්රදේශවලට මෙම තර්ජනය උග්ර ලෙස පවතින අතර මෙලෙස ගම්වැදි වන අලි විසින් ප්රදේශයේ වගා කර තිබූ වගා ඉඩම් රැසක් සහ නිවාස කිහිපයකට පහර දී […]The post වන අලි පහරදීමකින් වැල්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිගු කලක සිට බූස්ස ප්රදේශයේ අයිස් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි බව කියන පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා. විශේෂ කාර්ය බලකායේ ගාල්ල බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත බූස්ස ප්රදේශයේදී වැටලීමක් සිදු කළා. එහිදීයී අයිස් මත්ද්රව්ය ග්රෑම් 6යි මිලිග්රෑම් 90 ක් සන්තකයේ තබාගෙන සිටියදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනුනේ. මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂයකට අධික මුදලක් […]The post අයිස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ කුණු ඇළක තිබී කාන්තා මළ සිරුරක් හමුවී  තිබෙනවා. ග්රෑන්ඩ්පාස් පොලීසියට ලද ඇමතුමක් අනුව  ස්ටේස්පුර ප්රදේශයේදීයි   එය සොයාගෙන තිබුණේ. ඇයගේ අනන්යතාව මෙතෙක් හෙළිවී නැහැ. මිය ගොස් ඇත්තේ අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 4යි අඟල් 09ක් පමණ වන තැනැත්තියක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.The post කොළඹ කුණු ඇළක තිබී කාන්තා මළ සිරුරක් හමු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හොංකොං හි විශාලතම ආරක්ෂක නඩුවේදී ප්රජාතන්ත්රවාදී ක්රියාකාරීන් 47 දෙනෙකුට දඬුවම් නියම කෙරුණා . 2021 වසරේදී ඔවුන්ට චෝදනා එල්ල වූණේ නිල නොවන මැතිවරණයක් සංවිධාන කිරීමෙන් රජය පෙරළා දැමීමට උත්සාහ කිරීම පිළිබඳවයි. කඩාකප්පල් කිරීමේ චෝදනා මත ඔවුන් 47දෙනා සිරගත කිරීමටයි නියම වුණේ. එම ක්රියාකාරීන් අතරට දේශපාලනඥයන් මෙන්ම ශිෂ්ය උද්ඝෝෂකයන් ද ඇතුලත්. 2020 වසරේදී චීනය පනවන ලද ජාතික […]The post හොංකොංහි විශා...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් නායක ලෙස අජිත් මාන්නප්පෙරුම හෝ එඩ්වඩ් ගුණසේකර පත් කරන ලෙස බල කරන මට්ටමට එම දිස්ත්රික්කයේ […]The post සජිත් පිලේ ගම්පහ කැරැල්ල තවත් උණුසුම් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට අසමත් වන වතු සමාගම් රජයට පවරා ගන්නා බව ජීවන් තොන්ඩමන් ද […]The post තොන්ඩමන් බලය පෙන්වීමට සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වහාම ක්රියාත්මක වනපරිදි ජාතික ක්රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්රීඩා හා යෞවන කටයුතු අමාත්යාංශය පියවර ගෙන තිබෙනවා. ශ්රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් හා සම්මේලනවල ලියාපදිංචිය මෙලෙස අත්හිටුවා ඇති බවයි දැක්වෙන්නේ. ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්රකාශයට පත් කර තිබෙනවා. අදාළ සංගම් හා සම්මේලනවල ඉදිරි […]The post ජාතික ක්රීඩා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සක්රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් […]The post වැසි සහ සුළං තත්ත්වය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්යන්තර මත්ද්රව්ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස්සිනා වන මිදිගම රුවන් නමැත්තා අද දිවයිනට රැගෙන ඒමට නියමිතයි. ඔහු දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු රැගෙන ඒම සඳහා කොළඹ ත්රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකු ගේ ප්රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. ඩුබාහී […]The post හරක් කටාගේ මස්සිනා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයට ගැලපෙන, ස්මාර්ට් ශ්රී ලාංකික ශ්රමික පරපුරක් බිහිකිරීම උදෙසා කම්කරු සහ විදේශ රැකියා අමාත්යංශය පවත්වන ‘ජයගමු ශ්රී ලංකා ජනතා ජංගම සේවයේ’ මීළඟ වැඩසටහන මැයි 31 සහ ජූනි 1 දෙදින බදුල්ල පාපන්දු ක්රීඩාංගණයෙදී පැවැත්වීමට නියමිතය. කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාරගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ මෙම දීප ව්යාප්ත ‘ජයගමු ශ්රී […]The post ප්රතිලාභ ර...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරායට පැමිණි නැවකින් ඉන්ධන ගොඩ බාමින් සිටියදී නලයක ඇති වූ කාන්දු වීමක් හේතුවෙන් ඉන්ධන ලීටර් ටොන් 20ක් පමණ මුහුදට […]The post කොළඹ වරායේ ඉන්ධන කාන්දුවක් – මහා පරිසර විනාශයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහගේ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර කළ ප්රකාශය […]The post කුඩු වෙන්නම ගහන්න ඕනෑ – රංගේට හිටපු මැකො උගන්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණයට වෙට්ටු දමා යාමට යෝජනා කිරීමෙන් ඉක්මනින් ගෙදර යාමට සිදුවනු ඇති බවට අගමැති දිනේෂ් ගුණවර්ධන අද (29) අනතුරු ඇඟවීය. වසර […]The post ඉක්මනින් ගෙදර යන්න පුළුවන් – අගමැති දිනේෂ් අනතුරු අඟවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට රට තුළ වට්ස්ඇප් සමූහ (WhatsApp Groups) ගොඩ නගා ගනිමින් අදිසි හස්තයක් මගින් කැඳවන වෘත්තීය අරගල රනිල් වික්රමසිංහගේ ක්රියාකාරීත්වයක් […]The post රත්නප්රිය සැලසුම් කළ කුමන්ත්රණය රනිල්ගේ කටින් එළියට පනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් වහන්සේ ඇතුළු කතෝලික සභාව කළ ඉල්ලීම බලධාරීන් විසින් නොසලකා හරිමින් […]The post මේ පාලකයන් අපේ වචන නොසලකා හරිනවා… අපි අරගලය අතඅරින්නේ නැහැ… කාදිනල් හිමි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්රික්ක පහක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 21කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් […]The post දිස්ත්රික්ක 05කට නාය යැමේ අනතුරු ඇඟවීම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්රයෝජනයට ගැනීම සහ හරිත හයිඩ්රජන් නිෂ්පාදනයේ ඉදිරි ප්රවණතා සොයා බැලෙන පුළුල් සැලැස්මක අවශ්යතාවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ “බලශක්ති පරිවර්තනයේ ඉදිරි ගමන්මග” මැයෙන් අද (29) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවති වටමේස සාකච්ඡාවට එක්වෙමිනි. ලෝක බැංකුව, විදුලිබල හා බලශක්ති අමාත්යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව සංවිධානය කර [̷...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කමිටුව ලබන මස 5 වනදා රැස්වීමට නියමිතව තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්රී සරත් වීරසේකර මහතා කියාසිටියේ. මේ අතර ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස් අයිඑස් ක්රියාකාරිකයින් පිළිබදව ද මාධ්යවේදීන් මෙහිදී ප්රශ්න කළා.        The post ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමේ සභාපති හමුවී තිබෙනවා. රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහායි ඇය මෙලෙස මැතිවරණ කොමිසමේ සභාපති හමුවී ඇත්තේ. මැතිවරණ පැවැත්වීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ද අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමෙන් කරුණු විමසා තිබෙනවා. ව්යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බවයි මෙහිද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාව ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා. ඒ ඔහු කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්ය ප්රකාශයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවකට අදාළව ඒ මහතා අද (29) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තාThe post ආචාර්ය පු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් ප්රධාන මාර්ගවලට ගස් කඩා වැටීමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නුවරඑලිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකය පවසනවා. නෝටන්බ්රිජ් හැටන් මාර්ගයේ විමලසුරෙන්ද්ර ජල විදුලි බලාගාරය අසල විමලසුරෙන්ද්රගම ප්රදේශයෙන් ප්රධාන මාර්ගයට අද දින උදැසන යුකැල්ප්ස්ටික් වර්ගයේ ගස් දෙකක් කඩා වැටීමෙන් […]The post මධ්යම ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නේපාලයේ ඛනිජ තෙල් හා ගෑස් නිධි සම්බන්ධ පරීක්ෂණ කටයුතු සදහා චීනයේ සහාය හිමිවී තිබෙනවා. නේපාලයේ පවතින ඛනිජ තෙල් හා ගෑස් නිධි සම්බන්ධ අධ්යයන කටයුතු මීට වසර 40ට පමණ පෙර ආරම්භ කෙරුණ ද මේ වන තෙක් එහි කිසිදු ප්රතිඵලයක් ලැබී නැහැ. ඒ හේතුවෙන් අධ්යයන කටයුතු සදහා චීනය තම පූර්ණ දායකත්වය ලබාදී තිබෙනවා. චීන ඉංජිනේරුවන් 20 දෙනෙකු […]The post නේපාලයේ ඛනිජ තෙල් හා ගෑස් නිධි ගැන තොරතුරු සෙවීමට චීනයේ සහාය app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 වැටුප ගෙවිමට වතු සමාගම් අපොහොසත් වුවහොත් එම වතු සමාගම් යලි රජයට පවරාගෙන වෙනත් සමාගම් වලට එම වතු බදු පදනම මත ලබාදිමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පියවර ගැනීමට කටයුතු කරන බව ලංකා කම්කරු කොන්ග්රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්ය ජිවන් තොණ්ඩමන් මහතා […]The post වැඩි කළ වැටුප ගෙවීමට අපොහොසත් වතු සමාගම් රජයට යළි පවරා ගන්නවා app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බලන්ගොඩ  වෙිිවැල්වත්ත   බටෙිවෙළ  ගඟේ ගසාගෙන  ගොස්  අතුරුදන්ව  සිටි  කාන්තාවකගේ  සිරුර  ගඟේ පාවෙමින්  තිබියදී  අද පස්වරුවේ  සොයාගෙන තිබෙනවා. මෙලෙස ජලයේ  ගසාගෙන  ගොස්  මිය ගොස් තිබෙන්නේ  වෙිිවැල්වත්ත ,බෙල්ලන්ගම  ප්රදේශයේ පදිංචිව  සිටි බි.ටි.දයාවති නැමති  හැට අට හැවිරිදි  විවාහක කාන්තාවක්. ඇය  23 වැනිදා  වෙිිවැල්වත්ත   අළුපොළ  ප්රදේශයේ  සිටින  සිය  දුවගේ  නිවසට  ගොස්  ආපසු  බෙල්ලන්ගම ප්රදේශයේ  පදිංචි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ, ජාතික පුස්තකාල ප්රලේඛන සේවා මණ්ඩලයේදී මාර්ටින් වික්රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය විවෘත කෙරුණා. ඒ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්. එහිදී අදහස් දැක් වූ  අග්රාමාත්යවරයා – අද දිනය අපේ මහා ගත්කරු මාටින් වික්රමසිංහ සාහිත්යය ශූරීන් වෙනුවෙන් විශේෂිතයි. අපේ රටේ සාහිත්යයේ අභිමානය වගේම සාහිත්යය, භාෂාව, සහ සමාජ විද්යාවට අලුත් අවදි කිරීමක් කළේ මාර්ටින් […]The post මාර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී ආරක්ෂක අමාත්යාංශයේ පූර්ව අනුමැතිය ලබාදීමෙන් අනතුරුව පමණක් රුසියාවට ගමන් කිරීම සඳහා අපේක්ෂා කරන හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා වීසා නිකුත්කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්යවරයා පවසනවා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් විදේශ අමාත්ය අලි සබ්රි මහතා ඒ බව සඳහන් කරනවා.  The post රුසියානු වීසා ගැන ගත් තීරණය appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc