News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජන මතය අත්හැර දමා කිසිදු විශ්ලේෂණයක් අපට සිදු කළ නො හැක. එබැවින් දේශපාලන ක්රියාවලිය යනු, දූෂිත ආයතනයකි යන සංවාදයට මඳක් හෝ ඉඩක් තබමින් අපි මෙම සාකච්ඡාව පවත්වා ගත යුතු වෙමු.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවලට ඊයේ (27) රාත්රියේ සිට කඩින් කඩ තද වැසි පතිත වෙමින් පවතිනවා. අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ඉහල යමින් පවතින බවThe post මධ්යම කඳුකරයට තද වැසි – මීදුම් තත්ත්වය හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර ආසියානු ක්රීඩා උළෙලේ ශ්රී ලංකාවට විශේෂ තැනක් හිමිව තිබෙනවා. පදක්කම් සටහනේ ශ්රී ලංකාවට හිමිව ඇත්තේ 24 වන ස්ථානයයි. පදක්කම් 130 ලබා ගනිමින් එහි පෙරමුණ ගන්නට චීනය සමත්ව තිබෙනවා. මේThe post මෙවර ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට විශේෂ තැනක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මීටියාගොඩ මගවෙල ප්රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ මීටියාගොඩ මගවෙල ප්රදේශයේම පදිංචි අයකු බවයි මීටියාගොඩ පොලීසිය ප්රකාශThe post මීටියාගොඩ ප්රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැනඩා අග්රාමාත්ය ජස්ටින් ටෘඩෝ පාර්ලිමේන්තුවේ දී සමාව අයැද සිටියා. දෙවන ලෝක යුද සමයේදී නාසි හමුදාව වෙනුවෙන් සටන් කළ සෙබළෙකුට පාර්ලිමේන්තුවේදී ගෞරවය පිරිනැමීම හේතුවෙන් ඔහු මෙලෙස සමාව අයැද සිටියා. තමා එමThe post කැනඩා අගමැති පාර්ලිමේන්තුවේදී සමාව අයදියි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අක්ෂි රෝගයක් හේතුවෙන් පාකිස්තානයේ පාසල් පනස්දහසකට අධික සංඛ්යාවක් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඉතාමත් සිඝ්රයෙන් ව්යාප්ත වන අක්ෂි රෝගයක් හේතුවෙන් පාකිස්තානයේ පාසල් 56000ක් පමණ වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. ස්පර්ශයThe post පාකිස්තානයේ පාසල් 56,000ක් තාවකාලිකව වසා දැමේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 යල කන්නයේ වී මිල දී ගැනීමට විවෘත කරන ලද වී අලෙවි මණ්ඩලයේ ගබඩා මෙම මස 30 දායින් පසුව වසා දමන ලෙස කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා එම මණ්ඩලයේ සභාපතිThe post යල කන්නයේ වී මිල දී ගැනීමට විවෘත කළ ගබඩා මෙම මස 30වනදායින් පසු වසා දැමේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම මේ වනවිට තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්යා හා ආපදා කළමනාකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්රදේශයේ දී අයිස් මත්ද්රව්ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙත ලැබෙන මුදල් දක්ෂ ක්රීඩකයන් බිහි කිරිම සඳහා භාවිත කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන හැකර්වරු විසින් අමෙරිකාවේ රාජ්ය දෙපාර්තමේන්තු ගිණුම්වලින් විද්යුත් පණිවුඩ දස දහස් ගණනක් සොරකම් කිරීමට සමත්ව ඇති බවට අනාවරණය වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ප්රදේශවල මි.මී. 100ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹThe post පළාත් රැසකට මි.මී. 100ක පමණ තද වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඕස්ට්රේලියාවේ දී කාන්තාවක ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා කළ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනිෂ්ක ගුණතිලක එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. සිඩ්නි හි ඩවිනින් සෙන්ටර් දිස්ත්රික් අධිකරණය මගිනුයි මෙම තීන්දුව  ලබාThe post ධනිෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කන්කසන්තුරේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ රාත්රී තැපැල් දුම්රියේ වන අලි රංචුවක් ගැටීමෙන් වන අලි තිදෙනෙකු මිය ගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා. මෙම වන අලි තිදෙනා ඊයේ  රාත්රියේThe post රාත්රී තැපැල් දුම්රියක ගැටීමෙන් අලි තිදෙනෙකු මිය යයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ මෙරටට පැමිණ සිටින නියෝජිතයන් අතර පසුගිය 26 වෙනිදා පැවැත්වූ සාකච්ඡා පිළිබඳව තොරතුරු මෙරට […]The post රනිල් – IMF ඍජු සාකච්ඡා ගැන සැඟවූ තොරතුරු රොයිටර් හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ ගත වූ මාස 9ක කාලය තුළ භූ කම්පන 16ක් සිදුවී ඇති බව භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යංශය […]The post ලංකාව දරුණු භූමිකම්පා අනතුරක ද? – මාස 9ට භූ කම්පන 16ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ජාත්යන්තර ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර තිබේ.<br><br>සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව යන පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෘද රෝගී තත්ත්වයන් හේතුවෙන් මියයන සහ රෝහල්ගත වන ප්රමාණය කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්ය අමාත්යංශයේ බෝ නොවන රෝග අධ්යක්ෂ කාර්යාලයේ ප්රජා වෛද්ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් මහත්මිය පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අවාරයේ ශ්රිපාද සංචාරය සඳහා රත්නපුර ශ්රි පාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මුල්ය අරමුදලේ නිරික්ෂණය පරිදි රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට නිසි බදු පරිපාලන ක්රමවේදයක් කඩිනමින් ක්රියාවට නැංවිය යුතු බව කොළඹ විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා අධ්යයන අංශයේ මහාචාර්ය ප්රියංග දුනුසිංහ මහතා අවධාරණය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ප්රදේශවල මි.මී. 100ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.<br><br>බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (28) යෙදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන "බර්ලින් ග්ලෝබල්" සමුළුව අද (28) ආරම්භවීමට නියමිතය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නබි නායකතුමාගේ දර්ශනය සමාජ සුබසිද්ධියට යොදා ගනිමු මනුෂ්යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු මහත් උත්සවාකාරයෙන් ආගමානුකූලව සමරද්දී, එකී දර්ශනය තුළින් සමාජයේThe post නබි නායකතුමන්ගේ උපන්දිනය වෙනුවෙන් ජනපති සුබපැතුම් එක් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයා වන මුහම්මද් නබි නායකතුමාගේ උපත යෙදෙන මිලාද් අන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා. ඉස්ලාම් චන්ද්ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබිඋනිල් අව්වල් මාසයේ අද වැනි දිනක සවුදිThe post ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයාගේ උපන් දිනය අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොටහේන පොලීසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමඟ අස්ථානගත වී තිබෙනවා. උප සේවා රාජකාරී බාර ගැනීම සඳහා පැමිණි නිලධාරියා ආරක්ෂක පෙට්ටියේ තිබෙන ගිනි අවි ගණනය කිරීමේදී ඒ පිළිබඳ අනාවරණය වීමෙන්The post කොටහේන පොලීසියේ පිස්තෝල ගිනි අවියක් අතුරුදන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව බොහෝ සමාජ මාධ්ය ජාලා තුල පැතිර යනවා දක්නට ලැබෙනවා. රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු ලෙසින් සැලකෙන ඩී.වි චානක අමාත්යවරයාගේ මාමණ්ඩියගේ අවමංගල්ය උත්සවයට හිටපුThe post හිටපු ජනපති මහින්ද අසනීපෙන් බවට සමාජ මාධ්ය තුළ පැතිර යන කටකතා බොරු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අවාරයේ ශ්රී පාදය සංචාරය කිරීම සඳහා රත්නපුර ශ්රී පාද මාර්ගය (පලාබද්දල මාර්ගය) සහ නල්ලතන්නිය මාර්ගය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විවෘත කර තිබෙනවා. සෑම වර්ෂයකම උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භවThe post අවාරයේ ශ්රී පාදය සංචාරය කිරීමට බලපත්ර appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc