News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා නගරයේ පිහිටි ප්රධාන රෝහලක් වන අල්-කුඩ්ස් හි රෝගීන් ඉවත් කර ගන්නා ලෙස ඊශ්රායලය තමන්ට දන්වා ඇති බව ගාසා තීරයේ පලස්තීන රතු සඳ සංවිධානය පවසනවා. දැඩි සත්කාර ඒකකවල රෝගීන් සහThe post සහනාධාර රැගෙන ගිය ට්රක් රථ දහයකට ඊජිප්තුවේ සිට ගාසා තීරයට ඇතුළු වීමට අවසර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයේදී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(30) පස්වරුවේ සිදු කෙරේ. මේ වනවිට දේහය තැන්පත් කර තිබෙන්නේ, දළුගම පිහිටි ඇයගේ නිවසේ ය. වසර 10ක කාලයක් ඊශ්රායලයේ සාත්තු සේවිකාවක්The post ඊශ්රායලයේ දී මියගිය අනුලා රත්නායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී ISIS ප්රහාරයක් එල්ල විය හැකි බවට ආණ්ඩුවේ මාධ්යය මෙයට සති දෙකකට පමණ පෙර ගෙනගිය ප්රචාරයට නොදෙවෙනි ප්රචාරයක් බස්නාහිර පළාත […]The post ISIS ප්රහාරයක් ගැන ආණ්ඩුවේ මාධ්ය ඉක්මවා යන ප්රචාරයක් දේශබන්දුගෙන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මගී ප්රවාහන ධාවන බලපත්ර පවා ලබා නොගෙන වැල්ලවත්තේ සිට යාපනය දක්වා බස් 12ක් ධාවනය කරන සුපිරි බලවතෙකු පිළිබඳව තොරතුරු හෙළිවෙමින් […]The post සුපිරි බලවතෙකුගේ බලපත් නොමැති බස් 12ක් යාපනයට ධාවනයේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාසල් අධ්යාපනය රැක ගැනීම සඳහා ප්රමාණවත් තරම් මුදලක් අයවැයෙන් වෙන් කරන ලෙස ආණ්ඩුවට බල කිරීමේ උද්ඝෝෂණ ව්යාපාරයක් රට පුරා අද […]The post පාසල් රැක ගැනීමට දැවැන්ත විරෝධතාවක් රට පුරා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (30) පැවැත්වීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට තුළ සිදුවන මරණවල ක්රමික වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අයගම ඉන්නකන්ද ප්රදේශයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධි ලෙස කෘමිනාශක තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනට පැමිණි "Shi Yan 6" චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කිරීමට නියමිතව තිබේ.<br><br>"Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව පසුගිය 25 වන දා කොළඹ වරායට ළඟා වු අතර අදාළ පර්යේෂණ අද සහ හෙට (31) යන දෙදින තුළ සිදුකිරීමට විදේශ කටයුතු අමාත්යංශය පසුගිය දා අවසර ලබාදී තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා අද (30) දිනයේ දිවයින පුරා උද්ඝෝෂණ ව්යාපාර සංවිධානය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (30) උදෑසන ඉන්දියාවේ අන්ද්රා ප්රදේශයේ සිදු වූ දුම්රිය අනතුරකින් මගීන් 9 දෙනෙකු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පෙහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.<br><br>උතුරු පළාතේ සහ පුත්තලම දිස්ත්රික්කයේ උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ සහ පුත්තලම දිස්ත්රික්කයේ උදෑසන කාලයේදීත් වැසිThe post ප්රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධි ලෙස ඊශ්රායලයේ රැඳී සිටින ශ්රී ලාංකිකයන්ට වීසා ලබාදීම අනුමත නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ඔහු පැවසුවේ, නීති විරෝධී ක්රියාවන් සඳහා ශ්රී ලංකාThe post ඊශ්රායලයේ සිටින ශ්රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයින පුරා මහජන සෞඛ්ය පරික්ෂකවරුන් අද (30) සහ හෙට (31) යන දිනයන්හි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගය සිදු කිරීමටThe post මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් වැඩ වර්ජනයක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය පූනේ හි මහාරාෂ්ඨ ක්රිකට් ක්රීඩාංගණයේ දී අද (30) ප. ව. 2.00 ට ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් දෙකම තරගාවලියේ තරගThe post ශ්රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගය අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් වෙරළබඩ මුර යාත්රාවක් යොදවාThe post නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ කෘමිනාශක තොගයක් සමඟ දෙදෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඖෂධ නියාමන අධිකාරියේ සිදු වූ අක්රමිකතා හෙළි වන ප්රධානතම කරුණ වන්නේ, එහි දත්ත ගබඩාව මකා දැමීම බව සෞඛ්ය වෘත්තියවේදීන් ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය නැරඹීම සඳහා එරටට ගොස් සිටින ශ්රී ලංකා ක්රීඩා ලෝලීන්ට එරට ක්රීඩාංගණවල දී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු ව ඇතැයි වාර්තා වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති තරගයෙන් ලකුණු 100ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේThe post ඉන්දියාවට ලකුණු 100ක ජයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති තරගයෙන් ලකුණු 100ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි මාස 06 තුළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලනය කර, පාතාල ක්රියාකාරකම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අදාළ සැලසුම් ක්රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මරණ තර්ජන එල්ල කර මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ව්යාපාරික ජනක රත්නායක මහතා ගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගත් කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයින පුරා මහජන සෞඛ්ය පරික්ෂකවරුන් හෙට (30) සහ අනිද්දා යන දිනයන්හි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපනයන විවිධාංගීකරණය කිරීමකින් තොරව සාම්ප්රදායික දේශපාලය විවේචනය කරමින් පමණක් සිටීමෙන් ආර්ථික වශයෙන් දියුණුවක් ලබාගත නොහැකි බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. 2023 ජාතික මුද්රණ සම්මාන උළෙලට එක්වෙමින් අමාත්යවරයා එමThe post ආර්ථික ප්රශ්නයට ආර්ථික උත්තරයක් මිසක් දේශපාලන උත්තරයක් නැහැ – ඇමති බන්දුල appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධි ලෙස ඊශ්රායලයේ රැඳී සිටින ශ්රී ලාංකිකයන්ට වීසා ලබාදීම අනුමත නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ එංගලන්තය හා ඉන්දියාව අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 229ක් රැස් කළා. නායක රෝහිත් ශර්මාThe post එංගලන්තයට ලකුණු 230ක ඉලක්කයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බංග්ලාදේශ අගමැතිණිය ෂීක් හසීනා ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් පැවැත්වෙන විරෝධතා ප්රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබෙනවා. විරෝධතාකරුවන් විසුරුවාහැරීමට පොලීසිය කදුලුගෑස්,  ජල හා රබර් උණ්ඩ ප්රහාර ද එල්ලකර තිබෙනවා. බංග්ලාදේශ ජාතිකවාදිThe post බංග්ලාදේශයේ අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc