News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පලස්තීන ජාතික තරුණයන් දෙදෙනෙකු හා කුඩා දරුවන් දෙදෙනෙකු බටහිර ඉවුරේ දී ඝාතනය කර තිබෙනවා. ඊශ්රායලය බටහිර ඉවුරේ සිදුකළ මෙහෙයුමක් අතරතුර මොවුන් ඝාතනය කර තිබෙනවා. මිය ගිය තරුණයන් දෙදෙනා 14 වනThe post පලස්තීන ජාතිකයින් සිව් දෙනෙකු බටහිර ඉවුරේ දී ඝාතනය කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩ බලන පොලිස්පති දේශබන්දු වැඩ භාර ගනියි. අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ දී වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බාර ගෙන තිබෙනවා. ඒ මහතා සර්ව ආගමික වතාවත් මධ්යයේ වැඩ භාරThe post වැඩ බලන පොලිස්පති වැඩ භාර ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා විශේෂ අනාවරණයක් කර තිබෙනවා. ඒ එළඹෙන දෙසැම්බර් 10 වනදා මුදල් අමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් 300% වැඩිකර ඉදිරිපත් කිරීමට නියමිතThe post පාඨලීගේ අනාවරණය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක වෙළඳ මධ්යස්ථානයේ පිහිටි ක්රීඩා රාජ්ය අමාත්ය කාර්යාලය කොළඹ 7 ක්රීඩා අමාත්යංශ ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලෙස ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ක්රීඩා අමාත්යංශයේ තමාටThe post ක්රීඩා රාජ්ය අමාත්ය කාර්යාලය ක්රීඩා අමාත්යංශ ගොඩනැගිල්ලට ගෙනයන්නැයි ක්රීඩා ඇමතිගෙන් උපදෙස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි උපන් දිනය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ සිය නමක් සහභාගිත්වයෙන් ආශිර්වාද පූජාවක් පැවැත් වුණා මෙයට අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන් රුවන්වැලි මහා සෑයේ චෛත්ය රාමාThe post හිටපු ජනපති මහින්දගේ 78 වැනි උපන් දිනය නිමිත්තෙන් ආශිර්වාද පූජාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිය නෑමට ගිය තරුණයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ  සාම්පූර්, තොඩුවන්කුලම් වැවේ දිය නෑමට ගිය 20 හැවිරිදි  තරුණයෙක් ඊයේ දහවල් අදාළ තරුණයා වැවේ දිය නෑමට ගියThe post කිඹුලෙකු විසින් දිය නෑමට ගිය තරුණයෙකු ඩැහැගෙන යයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වසරේ ගත වු කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 21,000කට ආසන්න වටිනාකමිකින් යුත් මත්ද්රව්ය තොගයක් සිය භාරයට ගෙන ඇති බව ශ්රී ලංකා නාවික හමුදාව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ළමා අපයෝජන අවම කිරීම සඳහා සමාජ පරිවර්තනයක් අවශ්ය බව අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ හිටපු රාජ්ය ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 100 වැනි වියේ පසු වුණා. හෙන්රි කිසිංගර් විසින් ආරම්භ කරන ලද දේශපාලන උපදේශන සමාගමක් වන Kissinger AssociatesThe post අමෙරිකාවේ හිටපු රාජ්ය ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලි සැර වැදී කුඩා දැරියක් ඇතුළු දෙදෙනෙකු  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එළවළු කොටුවක් සතුන් ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මෙම අනතුර සිදු ව ඇති බවයි පොලීසියThe post විදුලි සැර වැදී දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙම වර්ෂය තුළ  උපයන ලද ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබෙනවා.  ඊට අදාල චෙක්පත ඊයේ සංකේතාත්මකව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යThe post පොල් සංවර්ධන අධිකාරිය මහා භාණ්ඩාගාරයට මිලියන 125ක් බාර දීමට තීරණය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව  පවසනවා. ඒ අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.. මේ  හේතුවෙන් The post වැසි තත්ත්වයේ වර්ධනය වීමක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් එළැඹෙන සතියේ සිට වෘත්තීය ක්රියාමාර්ගවල නිරත වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඩුබායි රාජ්ය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මුද්රණ යන්ත්ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්ර සියල්ල ඉදිරි මාස 6 තුළදී නිකුත් කිරීමට හැකිවන බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම සම්බන්ධයෙන් ව්යවස්ථා සභාව දැනුම්වත් කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ හිටපු රාජ්ය ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්රාප්ත වී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

තෙල් හා වායු කර්මාන්තයේ ක්රියාකාරකමක් නිසාවෙන් නිකුත්වන විෂ සහිත දූෂකවලින්, පෙර දී අනුමාන කළ සංඛ්යාවන්ට වඩා මිලියන ගණනක ජනතාවක් අනතුරේ හෙළනබව බීබීසී විමර්ශනයක් මඟින් හෙළිදරව්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුස්සැල්ලාව, මායිප්පල ප්රදේශයේ දී විදුලිසැර වැදී කුඩා දැරියක් ඇතුළු දෙදෙනෙකු මියගොස් ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි Condom Vending Machine සවිකිරීම යළි ආරම්භ කරන බව ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සාම්පූර්, තොඩුවන්කුලම් වැවේ දියනෑමට ගිය තරුණයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අය වැයෙන් අධ්යාපන ක්ෂේත්රයේ ගැටලු නොවිසඳීමට එරෙහිව රටපුරා කලාප මට්ටමින් පවත්වන උද්ඝෝෂණ අද (30) පස්වරු 2.00ට රටපුරා පැවැතවීමට නියමිත […]The post අයවැයෙන් විසඳුම් නැහැ… රට පුරා ගුරු විරෝධය අද… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවෙන් පිලිපීනය වෙත පරිත්යාග කරනු ලැබූ Mali නම් අලියා මිය ගොස් තිබෙනවා. මාලි මියයන විට අවුරුදු 40 ඉක්මවා ගොස් තිබුණා. වර්ෂ 1981දී ශ්රී ලංකාවෙන් පිලිපීනය වෙත මාලි පරිත්යාග කරThe post ශ්රී ලංකාවෙන් පිලිපීනයට පරිත්යාග කළ Mali නම් අලියා මිය යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ තාවකාලිකව අත්හිටුවා තිබූ කළමනාකරණ පීඨය විවෘත කිරිමට තීරණය කර තිබෙනවා. ඒ ලබන මස 4 වැනිදායි. මේ බව එම විශ්වවිද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානකේ නිවේදනය කර තිබෙනවා. පසුගියThe post ජපුර කළමනාකරණ පීඨය යළි විවෘත කිරීමට තීරණය කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රංශ රජය විසින් දුම් පානය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ ප්රංශ වෙරළ තීරයේ සහ පොදු උද්යානවල දුම්පානය තහනම් කරන බවයි. ඒ සම්බන්ධයෙන් එරට සෞඛ්ය අමාත්යවරයා නිවේදනය කර තිබෙනවා. මෙමThe post දුම් පානය සම්බන්ධයෙන් ප්රංශ රජය විශේෂ තීරණයක් ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ රාජකීය විද්යාලයේ දේශපාලන විද්යා සංගමයේ සහ ශිෂ්ය පාර්ලිමේන්තුවේ සිසුන් ජනපති සමඟ පිළිසඳරක යෙදී තිබෙනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළුThe post රාජකීය විද්යාලයේ සිසුන් ජනපති සමඟ පිළිසඳරක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk  යාවත්කාලීන කර තිබෙනවා. ඒ විදේශ රැකියා ක්ෂේත්රය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ක්ෂණිකව තොරතුරු ලබාදීම හා සේවාවන් කඩිනමින් ලබාදීම සඳහායි. ඒThe post විදේශ රැකියා ක්ෂේත්රය කෙරෙහි උනන්දුවක් දක්වන ඔබට කදිම අවස්ථාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කරනවා. උන්වහන්සේ ගේ ප්රකාශයක් මාධ්යයThe post වැඩ බලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතුව හෙළා දකී appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc