News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (30) පෙරවරුවේ ඉන්දියන් සාගරයේ ඇති වූ භූ චලනය හේතුවෙන් සුනාමි අවදානමක් මතුව ඇති බවට මීට පෙර නිවේදනයකින් දැනුම්දුන් අතර […]The post සුනාමි අවදානමක් නැහැ – පූර්ව අනතුරු ඇඟවීම් මධ්යස්ථානය තහවුරු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහල නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියානු සාගරයේ ගැඹුරු මුහුදු කලාපය තුළ ඉදිරියේ දී තවත් භූගත කම්පන සිදු විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ භූ ගර්භ විද්යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. ඉන්දියන් සාගරයThe post ඉන්දියන් සාගරය තුළ සිදුවූ භූ කම්පන දෙකෙන් මෙරටට බලපෑමක් නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 වසරේ සැප්තැම්බර්,ඔක්තෝම්බර් ,නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී විවිධ ආපදා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දිනයන් වෙනුවෙන් රාජ්ය සේවකයන්ට විශේෂිත නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.The post ආපදා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකිවූ රාජ්ය සේවකයන්ට ලැබෙන විශේෂ නිවාඩු appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සුනාමි අවදානයක් පිළිබඳව අනතුරු අඟවමින් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් නිවේදන දෙකක් නිකුත් කර තිබේ. […]The post ඉන්දියානු සාගරය සෙලවෙයි… සුනාමි අවදානම් නිවේදනයක්… අවධානයෙන් ඉන්න… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (30) ඉන්දියන් සාගරයේ ඇති වූ භූ චලනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව වාර්තා වේ.<br><br>කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්යස්ථානය මේ බව සඳහන් කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එළැඹෙන ජනවාරියේ ආරම්භ වීමට නියමිත ශ්රී ලංකා සිම්බාබ්වේ ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා නිල සංචිත ප්රකාශයට පත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඒ අනුව ශ්රී ලංකාවේ වෙරළබඩ ජනතාවට මේ පිළිබඳ අවධානයෙන් පසු වන්නැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ සුනාමි පූව අනතුරු ඇඟවීම් මධ්යස්ථානය සඳහන් කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය විශේෂ මත්ද්රව්ය මෙහෙයුම යටතේ අද (30) අලුයම 12යි 30න් අවසන් වූ පැය 24 තුළ සැකකරුවන් 1,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ නව ආරක්ෂක අමාත්යවරයා ලෙස එරට හිටපු නාවික හමුදාපතිවරයකු වූ 'ඩොං ජුන්' නම් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය පැය 24 ක කාලය තුළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 1554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා රාත්රී 12.30 සිට ඊයේ රාත්රී 12.30 දක්වා කාලය තුළ කළ වැටලීම්වලින් හෙරොයින් ග්රෑම් 590 ක්The post පසුගිය පැය 24 ට යුක්තිය මෙහෙයුමෙන් 1554 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාව එල්ල කළ බෝම්බ ප්රහාරවලින් යුක්රේන වැසියන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. යුක්රේනය සදහන් කරන පරිදි දෙරට අතර ඇති වූ යුද්ධයේදී රුසියාව මෙතෙක් එල්ල කළ දරුණුතම මිසයිල ප්රහාර මෙයයි. කියෙව්The post රුසියාව එල්ල කළ බෝම්බ ප්රහාරවලින් යුක්රේන වැසියන් 30 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රදවාගැනීමේ නියෝග මත වරකාපොල පොලීසිය භාරයේ සිටින කුඩු රොෂාන් ඇතුළු 04 දෙනෙකු තවත් දින 04 ක් රදවාගෙන ප්රශ්න කිරීමට වරකාපොල මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා. කුඩු රොෂාන් ඇතුළු 15 දෙනෙකු නුවරඑළියේThe post කුඩු රොෂාන් ඇතුළු 4 දෙනෙකු රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණයෙන් නියෝග appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය යටතේ ක්රියාත්මත තරක ආර්ථික ප්රතිපත්තිය අනුව ණය ගෙවාගත නොහැකිව සිටින කර්මාන්ත කරුවන්හට පරාටේ […]The post මහ බැංකු අධිපතිගෙන් බරපතල හෙළි කිරීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ජනවාරි මස පළමු වැනිදා සිට ඉන්ධන හා ගෑස් සඳහා වැට් ඇතුළු බදු ක්රියාත්මක ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්යංශයේ අදහස් පල […]The post ජනවාරියේ සිට ගෑස් රු. 4,000ස පනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන වරාය පොලිස් වසමේ මාබල් බීච් වෙරළ තීරයේ ඊයේ (29) සවස දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමාජ මාධ්ය උපයෝගී කර ගනිමින් කාන්තාවන් රවටා මුදල් වංචා කළ විදෙස් ජාතික සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දේශගුණික විපර්යාසය නිසා, පාකිස්ථානයේ බලුචිස්තාන් පළාත තුළ දිළිඳුකමේ ගැඹුරට තල්ලුවෙමින් සිටින පවුල්, ඔවුන්ගේ බාලවයස්කාර දියණියන් වැඩි වැඩියෙන් විවාහ සඳහා විකුණමින් සිටියි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, වැඩමුළු, සම්මන්ත්රණ යනාදිය පැවැත්වීම ඊයේ (29) මධ්යම රාත්රියේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 05කට නාය යෑමේ අනතුර ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු හමුදා යුක්රේනයේ නගර 05කට එල්ල කළ දැවැන්ත මිසයිල ප්රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝටාබය රාජපක්ෂ බලයට ගෙන ඒමේ සුවිශාල කාර්ය භාර්යයක් ඉටු කළ වියත් මග සංවිධානයේ ප්රමුඛයෙකු මෙන්ම පසුව ජනාධිපතිගේ ප්රධාන ආර්ථික උපදේශකයෙකු […]The post ගෝටාගේ ප්රධාන ආර්ථික උපදේශකට සජිත්ගේ උපදේශක තනතුර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියානු සාගරයේ ගැඹුරු මුහුදු කලාපය තුළ ඉදිරියේ දී තවත් භුගත කම්පන සිදු විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ භූ ගර්භ විද්යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසරේ ජනවාරි පළමු වැනි දා සිට අවස්ථා කිහිපයක දී බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරිමට ගෙන තිබූ තීරණය කල් දැමීමට පියවර ගත් බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශබන්දු තෙන්නකොන් මහතා වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් හා ඔහු පොලිස්පති ධුරයට පත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ගොනුකර තිබේ.<br><br>කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සත්ය හා යුක්තිය උදෙසා නීතිඥ සංවිධානය, පාස්කු ප්රහාරයේ වින්දිතයන් තිදෙනෙකු, අරගලකරුවෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර ඇති බව අද ද...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අනුරාධපුර , ගල්පොත්තේගම – කරුක්කන්කුලම ප්රදේශයේ බඩ ඉරිඟු වගාවතුළ පැතිරී යන හඳුනානොගත් දිලීර රෝගයක් හේතුවෙන් මේ වන විට අක්කර පන්සීයක් පමණ විනාශයට පත්ව ඇති බව ගොවීන් පවසනවා. දින කිහිපයක් තුළදීThe post කනකර උකසට තබා බඩ ඉරිඟු වගා කළ ගොවීන්ගෙන් මැසිවිලි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උත්සව සමය හේතුවෙන් ආහාර ද්රව්ය ඇතුළු භාණ්ඩ රැසක් මේ දිනවල රටට ආනයනය කරන නමුත් එම ආනයනික ද්රව්ය තවමත් බෙදාහැරීමට නොහැකිව වරාය තුළ සිර වී ඇති බව බහලුම් ප්රවාහනය කරන්නන්ගේ සංගමයThe post බෙදා හැරීමට නොහැකිව වරාය තුළ සිරවී ඇති භාණ්ඩ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඇතැම් ස්ථානවලට මිලිThe post දිවයිනේ ප්රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc