News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නව වසරේ උදාවත් සමඟ ප්රංශයේ ආරක්ෂක කටයුතු සදහා අමතර පොලිස් නිලධාරීන් අනූදහසක් පමණ යෙදවීමට පියවර ගෙන තිබෙනවා. යුරෝපය ඉලක්ක කර ගනිමින් ත්රස්තවාදී තර්ජන ඉහළ යාමත් සමගයි ආරක්ෂාව දැඩි කිරීමට ප්රංශයThe post ප්රංශයේ ආරක්ෂක කටයුතු සදහා අමතර පොලිස් නිලධාරීන් 90,000ක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එළැඹෙන සිම්බාබ්වේ තරගාවලියේ දී පුහුණුකරුවන්ගේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ශ්රී ලංක ක්රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

35 හැවිරිදි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වස පානය කර සිය දිවි නසාගෙන තිබෙනවා. මිමිය ගිය දරුවන් තිදෙනා ගැහැනු දරුවන් දෙදෙනෙකු හා එක් පිරිමි දරුවෙකු වනවා. දරුවන්ගේ වයස අවුරුදු 09,08The post දරුවන් තිදෙනා සමඟ වස පානය කර මවක් දිවි නසා ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බත්, කොත්තු, ප්ලේන් ටී සහ කිරි තේ ඇතුළු ආහාරවල මිල ගණන් හෙට සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්රකාශ කරනවා. ඒ අනුව, ප්ලේන් ටී රුපියල්The post හෙට සිට ඉහළ යන බත්, කොත්තු, ප්ලේන් ටී appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සැත්කමක් අතරතුර ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් කොළඹ ජාතික රෝහලේ දී කාන්තාවක් මියගිය බවට එල්ල වන චෝදනා ප්රතික්ෂේප කරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ දින 14 තුළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 20,797ක් බව වාර්තා වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි යථා තත්ත්වයට පත් කෙරුණා. කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවන වූ දුම්රියක් ඊයේ උදෑසන 09.30ට පමණ පීලිපැනීමකට ලක්The post උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුම මගින් මේ දක්වා රුපියල් මිලියන 858ක මත්ද්රව්ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත් ජාවාරම්කරුවන්ගේ රුපියල් මිලියන 558යි දශම 5ක් වටිනා දේපල ද තහනම් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ. මත්The post යුක්තිය මෙහෙයුමෙන් මේ දක්වා මිලියන 858ක මත්ද්රව්ය අත්අඩංගුවට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැට් බද්ද ඉහළ යාම හේතුවෙන් යළිත් මධ්යසාර මිල ඉහළ දැමීමට සිදු වන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය පවසයි. මෙලෙම් […]The post වැට් නිසා මධ්යසාර මිල ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නව වැට් බදු සංශෝධනයත් සමඟ ආර්ථිකයේ සංකෝචනය වීමක් අපේක්ෂා කරන බවත් උද්ධමනය ශීඝ්ර ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බව කොළඹ […]The post වැටි නිසා තව තවත් ආර්ථිකය හැකිලේවි… උද්ධමනය තව තවත් වැඩි වේවි… ආචාර්ය ප්රියංග දුනුසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අඩු ආදායම්ලාභී ජනතාව ඇතුළු ජනතාව සඳහා කොළඹ ආශ්රිත ව 2024 වසරේ දී නිවාස 10,000ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනප්රිය බ්රිතාන්ය නළු ටොම් විල්කිංසන් අභාවප්රාප්ත වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසාහි අවතැන් ජනතාවට එළිමහන් ප්රදේශවල ජීවත් වීමට සිදුව ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. අවතැන් පිරිස් වෙත අවශ්ය මූලික පහසුකම් පවා සපුරාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ.The post ගාසාහි අවතැන් ජනතාවට එළිමහන් ප්රදේශවල ජීවත් වීමට සිදු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්පිටිය නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් ඊට දැඩි හානි සිදුවුණා. ඇල්පිටිය නගරයේ පිහිටි රථවාහන අමතර කොටස් අලෙවි සැලක් පවත්වාගෙන ගිය තෙමහල් ගොඩනැගිල්ලකයි ගින්න හටගතතේ. ඊයේ රාත්රී කාලයේ ගින්න හටගෙන ඇතිThe post ඇල්පිටිය නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් ඊට දැඩි හානි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැලිෆෝනියාවේ වෙරළබඩ සමහර ප්රදේශවල ඇති දැවැන්ත මුහුදු රළ ඇතිවීමේ අවධානමක් මතුව තිබෙනවා. උස් රළ නිසා ඇතිවිය හැකි හානි මගහරවා ගැනීමට නිවැසියන්ට වෙරළ සහ වෙරළබඩ මාර්ගවලින් බැහැරව සිටින ලෙසයි නිලධාරීන් අනතුරුThe post කැලිෆෝනියාවේ වෙරළබඩ ප්රදේශවලට දැවැන්ත මුහුදු රළ ඇතිවීමේ අවධානමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිගම ප්රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් සාජන්වරයෙකු වන අතර, තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයිThe post වැලිගම ප්රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උණ රෝගය වැලදීමෙන් මාතර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු වලස්මුල්ල ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්. මේ වනවිට තවත් රක් රැඳවියෙකුThe post උණ වැලඳී මාතර මහ රෝහලේ සිටි තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කඩු පොලුවලින් දෙපිරිසක් අතර ඇති වූ පහරදීමක් හේතුවෙන් කළුතර ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම බස්නාහිර පළාත් හිටපු මන්ත්රීවරයෙකු වූ ජී.එන්.පී.පෙරේරා ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාලඹේ කහන්තොට පාර ප්රදේශයේ නිවසක අභිරහස් ලෙස මිය ගොස් සිටි මවක පුතුන් දෙදෙනකු සහ දියණියගේ සිරුරු අද (31) අලුයම සොයා […]The post මවක සහ දරු තිදෙනෙකු මාලඹේ අභිරහස් ලෙස මියගිහින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාතාලයට, අපරාධකරුවන්ට රැකවරණය දෙන විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්, පොලිස් නිලධාරින් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රාජ්ය නිලධාරීන් දෙදහසකට ආසන්න පිරිසක් පිළිබඳව තොරුතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ රජයට භාර දී ඇති වාර්තාවක සඳහන් වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බුලත්සිංහල, දෙහිගහවල ප්රදේශයේ දී කුඩා ලොරි රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාලඹේ කහන්තොට ප්රදේශයේදී 35 හැවිරිදි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වාස පානය කර සිය දිවි නසාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිරිත දිග රුසියාවට එල්ල වූ යුක්රේන ගුවන් ප්රහාරවලින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනය එල්ල කළ ගුවන් ප්රහාරයකින් රුසියාවේ පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිරිත දිග රුසියාවේ, රුසියා යුක්රේන දේශසීමාව ආසන්නයේ  බෙල්ග්රෝඩ් ප්රදේශයටයි මෙම ගුවන් ප්රහාරය එල්ල කර ඇත්තේ. ප් රහාරයෙන් මියThe post යුක්රේනය එල්ල කළ ගුවන් ප්රහාරයකින් රුසියාවේ 20 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

2024 වසරට එළඹීමට නියමිතව ඇත්තේ තවත් පැය 24කටත් අඩු කාලයකි. මේ ගෙවී ගිය වසරේ විනෝදජනක සහ සංවේදී අවස්ථා කීපයකි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සැකකරුගේ යට ඇඳුම තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රත්රන් බිස්කට් 66ක් සොයාගෙන තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ අගමැති ලෙස සිටි 2015 වර්ෂයේ සිට මේ දක්වා ක්රියාත්මක කර ගත නොහැකි වූ ජනවාරි මාසය සැනකෙළි මාසයක් කිරීමේ […]The post ජනවාරියේ සැනකෙළිවලට රනිල් ලඟම ගෝලයෝ දෙදෙනෙක් පත්කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නව වැට් බදු සංශෝධනයත් සමඟ ආර්ථිකයේ සංකෝචනය වීමක් අපේක්ෂා කරන බව කොළඹ විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා අධ්යයන අංශයේ ආචාර්ය ප්රියංග දුනුසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය ලේකම් විශේෂඥ පාලිත මහීපාල මහතාගේ ප්රධානත්වයෙන් පැවැති රැස්වීමක දී කමිටුවක් පත් කර ඖෂධ තොග භාර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබිණි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc