News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කුවේට් ජාතිකයෙකුගේ වෙඩි පහරට ලක්වූ ශ්රී ලාංකිකයා මේ වන විට තානාපති රැකවරණය යටතේ පසුවන බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. කුවේට් රාජ්යයේ අවන්හලක ආහාර බෙදා හැරීමේ කටයුතුවල නිරතවThe post ආහාර බෙදා හැරීම ප්රමාද වූ බව කියා කුවේට් ජාතිකයෙකුගේ වෙඩි පහරට ලක්වූ සාගර ආරක්ෂිතයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලි බිල 37%කින් අඩු නොකර තවදුරටත් ගේම් ගහන්න ලැහැස්ති වෙන්න එපා යැයි ඇමතිට අවධාරණය කරන බව ජාතික ජන බලවේගයේ ජාතික […]The post විදුලි බිල 37%කින් අඩු නොකර තවදුරටත් ගේම් ගහන්න ලැහැස්ති වෙන්න එපා කියලා ඇමතිවරයාට අවධාරණය කරනවා – වසන්ත සමරසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ සිට පැමිණ සංචාරකයින්ට මෙරටින් පිටත්ව යන ලෙස ආණ්ඩුවේ බලවතෙකුගේ නියෝගයක් අනුව ක්රියා කළ ආගමන විගමන පාලකට තොන්ඩුව දැමීමේ සූදානමක් […]The post ආණ්ඩුව රුසියාව සමග කොක්කක් දාගැනීම – ආගමන පාලකට තුණ්ඩුව විසිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මීගමුවට නුදුරුව ජිවත් වු ව්යාපාරික කාන්තාවක් වු තාරුකා මීට වසර දෙකකට පමණ ඉහත දී ඇගේ සැමියා රැකියාවේ නියුතු නවසීලන්තය බලා යන්නේ තම දරුවන්ට වඩා යහපත් අනාගතයක් උරුම කර දීමේ ප්රර්ථනාව සිතෙහි දරාගෙනය.ලංකාවේ ගෙවු කාර්ය බහුල ජිවිතයෙන් මිදි දරු දෙදෙනා සමග නවසීලන්තයේ වාසයට ගිය තාරුකාට එහි ගොස් මාස කිහිපයකට පසුව නොසිතු දෙයකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ ඇයටත් නොදැනීම ඇය විෂාදයේ ගොදුරක් බවට පත්වීමයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක ගුවන්තොටුපළෙන් අද දිනයේ දී පිටත්ව යාමට නියමිතව තිබු ගුවන් යානා හතක් අවලංගු කර තිබුණා. ඉන් ගුවන් යානා හයක්ම ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් ඒවා වීම විශේෂත්වයක්. ඉන්දියාව / මැදපෙරදිගThe post ගුවන් යානා හතක් අවලංගුයි -ඉන් 6ක් ශ්රී ලන්කන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස්පතිවරයා පත් කිරීම ව්යවස්ථා දායක සභාව අනුමත නොකළ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා පොලිස්පතිවරයා පත් කිරීම සදහා ඡන්දය ප්රකාශ වීම / පක්ෂව 4ක්The post පොලිස්පතිවරයා පත් කිරීම ව්යවස්ථා දායක සභාව අනුමත කර නැහැ – සජිත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳව දැනුවත් කිරීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා සඳහන් කළේ අද සහ මාර්තු 6 යනThe post මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳව දැනුවත් කිරීමේ සූදානමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු කොරියාවේ වෛද්යවරුන් සිදුකරන වැඩවර්ජනය අවසන් කිරීමට දින 4ක කාලයක් ලබාදී තිබෙනවා. පසුගිය සතියේ ආරම්භ කළ වැඩවර්ජනය ඉදිරි දින 4ක කාලය තුළ දී අවසන් නොකළ හොත් වෛද්යවරුන්ගේ ලියාපදිංචිය මාස 3කThe post දකුණු කොරියාවේ වෛද්යවරුන්ට වර්ජනය අවසන් කරන්න දවස් 4ක් දෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අක්කර 340ක වපසරියක පැතිරී ඇති මෙම සම්පූර්ණ භූමිය සංචාරක කලාපයක් සඳහා නොගෙන ඉන් කොටසක් පමණක් ඒ සඳහා සලකා බැලීමේ හැකියාව ඇති බවද මෙහිදී සාකච්ඡා විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතර කොටවිල අධිකරණ සංකීර්ණය අසළදී පොලිස් නිලධාරියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව, මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්රී ලංකන් ඇතුළු ගුවන් යානා 07 අද (27) […]The post ගුවන්යානා 07ක ගමන්වාර අවලංගුයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ W. D රොෂාන් කුමාර මහතා ඝාතනය කිරීමට හේතුව මෙතක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව වේගවත්ම 20යි 20 ජාත්යන්තර ශතකය වාර්තා කිරීමට නැමීබියා ක්රීඩකයෙක් සමත්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එම චක්රලේඛය කෙටුම්පත් කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයේ ප්රථම කාන්තා මහ ඇමතිවරිය ලෙස හිටපු අග්රාමාත්ය නවාස් ෂරීෆ්ගේ දියණිය තේරීපත් වී තිබෙනවා. පංජාබ් ප්රාන්තයේ මහ ඇමතිවරිය ලෙසයි ඇය තේරීපත් වී ඇත්තේ. පසුගිය දා පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් පාකිස්තානThe post පාකිස්තානයේ ප්රථම කාන්තා මහ ඇමතිවරිය වූ නවාස් ෂරීෆ්ගේ දියණිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. දක්ෂිණ අධිවේගි මාර්ගයේ අසූපහ කිලෝමීටර කණුව ආසන්නයේදීයි මෙම අනතුර සිදුවූයේ. දොඩංගොඩ සිට මාතර දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් අනතුරු පුවරුThe post අධිවේගයේ ධාවනය කළ ලොරියක් නඩත්තු කටයුතුවල යෙදී සිටි දෙදෙනෙක් යට කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්රදේශයේ පිහිටි ගිණිකෙළි නිෂ්පාදන කරනු ලබන ස්ථානයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ(26) සවස ඇති වූ මෙම ගින්නෙක් වයස අවුරුදු 17, 21 සහ 32 වියෙහි පසුවන එහිThe post ගිණිකෙළි කම්හලක ගින්නක් – තිදෙනෙක් රෝහලේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන සඳුදා දිනය වන විට ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම එකඟතාවයකට එළඹිය හැකි බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විශ්වාසය පළ කරනවා. ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක්The post ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම එකඟතාවයක් ? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාරම්පරික වෛද්ය වෘත්තිකයන් 32 නෙකු සදහා වෛද්ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට කටයුතු කෙරුණා. ආයුර්වේද වෛද්ය සභාවේ ලියාපදිංචිය සදහා සුදුසුකම් ලත් පාරම්පරික වෛද්ය වෘත්තියන් පිරිසකටයි මෙලෙස වෛද්ය සභාවේ ලියාපදිංචිය පිරිනැමුණේ. මේ සදහාThe post පාරම්පරික වෛද්ය වෘත්තිකයන් 32 නෙකුට වෛද්ය සභාවේ ලියාපදිංචිය appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් හවුල් සන්ධාන ගොඩ නගමින් සිටින එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීමට සිව් දෙනෙකු අතර […]The post අලි පොහොට්ටු හවුලේ පොදු අපේක්ෂකයාට 4 දෙනෙක් පොරකති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රංගන ශිල්පී උද්දික පේමරත්න එම මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු […]The post පොහොට්ටු මන්ත්රී උද්දික ඉල්ලා අස්වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා - බංග්ලාදේශ 20යි 20 තරගාවලියේ පළමු තරග දෙකේ දී ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්රී ලංකා 20යි 20 උප නායක චරිත් අසලංකට පැවරීමට නියමිත බව වාර්තා වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කතානායකවරයාට එරෙහිව ගෙන එන විශ්වාසංභගයට උත්තර ලංකා සභාගය සහාය පළ කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා ප්රකාශ කළා. මේ අතර ජාතික ජන බලවේගය මෙහි අන්තර්ගතය පිළිබඳThe post කතානායකවරයාට එරෙහි විශ්වාසභංගයට උත්තර ලංකා සභාගයෙත් සහාය appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ පවතින අයෝජනයන්ට හිතකර පරිසරයෙන් උපරිම ඵල නෙලා ගැනීමට එක්වෙන ලෙස කුවේට් රාජ්යයේ අයෝජකයින් හට කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා විශේෂ ආරාධනයක් කළා. ශ්රී ලංකා රජයThe post ඇමති මනූෂගෙන් කුවේට් අයෝජකයින්ට විශේෂ ආරාධනයක් appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මොහොමඩ් උපත ලැබුවේ ඔක්තෝබර් 7 වැනිදා ය. එතැන් සිට ඔහුගේ මව අමල් ඔහුව ජීවත් කරවීමට සටන් කළාය. සුන්බුන් අතර ආහාරයට ගත හැකි යමක් සොයමින් ඇය දරුවා පෝෂණය කිරීමට මහත් වෙහෙසක් ගන්නීය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (27) ශ්රේෂ්ඨාධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ තමන් වගඋත්රකරුවෙකු කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් […]The post තමන්ට එරෙහි නඩුවකට පොලිස්පති ශ්රේෂ්ඨාධිකරණයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල, උණවටුන ප්රදේශයේ පිහිටි සංචාරක අවන්හලක පැවැත්වීමට නියමිතව තිබූ සාදයක් පිළිබඳව මේ වන විට ජාත්යන්තර අවධානයක් යොමු වී තිබේ.එම සාදයට ජාත්යන්තර අවධානයක් හිමි වූයේ, එය "සුදු මුහුණු සහිත" සංචාරකයින්ට පමණක් වෙන්වූවක් බවට සංවිධායකයින් ප්රචාරණය කර තිබීමත් සමග ය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයෙකු කැඳවන අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට චක්රලේඛයක් නිකුත් කරන බව පොලිස්පතිවරයා ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේයිThe post පොලිස්පති ශ්රේෂ්ඨාධිකරණයට පැමිණෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගොවි භාරකාර අරමුදලට ලැබිය යුතු රුපියල් බිලියන පහෙන් රුපියල් බිලියන දෙකක් වී මිලදී ගැනීමට ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්යංශය අමාත්ය මණ්ඩල පත්රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙවර මාස් කන්නයේදී වී මිලදී ගැනීමේThe post ගොවි භාරකාර අරමුදලට ලැබිය යුතු රු. බි. 5න් රු. බි. 2ක් වී මිලදී ගැනීමට ලබාදෙන ලෙස අමාත්ය මණ්ඩල පත්රිකාවක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc