News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කරගත්තේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගැඹුරු මුහුදු ප්රදේශයේ දී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්රතිකාර සදහා යොමු කිරීමට නාවික හමුදාව පියවර ගත්තා. පසුගිය 10 වනදා ගාල්ල ධීවර වරායෙන් ධීවරයින් 7 දෙනෙකු සමග පිටත්ව ගිය බහුදින ධීවර යාත්රාවක සිටි එක් අයෙකු හදිසියේ අසනීප තත්ත්වයට පත්ව තිබෙනවා. එම ධීවරයා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය ලබාදෙන ලෙස ධීවර අමාත්යංශය ඉල්ලීමක් කර තිබුණා. […]The post ගැඹුරු මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රාලයට අවශ්ය තවත් යුද ආධාර තොගයක් ලබාදීමට ඇමෙරිකාව එකඟතාව පළකර තිබෙනවා. ගාසා තීරයේ මෙහෙයුම් කටයුතු සදහා අවශ්ය බෝම්බ හා ප්රහාරක ගුවන් යානා මෙලෙස ලබා දෙන බවයි විදෙස් මාධ්ය සදහන් කරන්නේ. එම යුද ආධාර තොගයේ වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන දෙකයි දශම පහක් පමණ වනවා. ඇමෙරිකාව ලබා දීමට නියමිත එක් බෝම්බ වර්ගයකින් එය පතිත වන ස්ථානයේ සිට මීටර් දාහක […]The post ඊශ්රාලයට අවශ්ය තවත් යුද ආධාර තොගයක් ලබාදීමට ඇ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු ලෙබනනයට එල්ලවූ ප්රහාරයකින් ක්රියාන්විතයේ නියුතු ජගත් සාම සාධක හමුදා නිලධාරීන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්රායලය එල්ල කළ ඩ්රෝන ප්රහාරයකින් මෙම පිරිස තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. ප්රහාරයෙන් එරට සාම සාධක හමුදා නිලධාරීන් තුන් දෙනාට අමතරව භාෂා පරිවර්තකයෙකු ද තුවාල ලබා ඇති බව සදහන්. ඔවුන් රෝහල්ගතව ප්රතිකාර […]The post දකුණු ලෙබනනයට එල්ලවූ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන නිල සංචාරය අවසන් කරමින් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා දිවයිනට පැමිණ තිබෙනවා. අග්රාමාත්යවරයා සහ දුත පිරිස ඊයේ (30) රාත්රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ. චීනයේ පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්රාමාත්යවරයා සිය සංචාරයේ දී චීන ජනාධිපතිවරයා, එරට අග්රාමාත්යවරයා මෙන්ම එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. සංචාරය […]The post අ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

20 වන රයිගම් සම්මාන උළෙලේ සමස්ත සම්මාන අතරින් සම්මාන 22 ක් හිමිකරනිමින් නාලිකාවක් හිමිකරගත් වැඩිම සම්මාන ගොන්නට උරුමකම් කියූ ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලය වසරේ සම්මානනීය නාලිකාව ලෙස රයිගම් සම්මාන උළෙලේ දී කිරුළු පළදින්නට සමත්වුණා. මේ අතර වසරේ සම්මානනීය ටෙලිනාට්ය නාලිකාව ලෙසද සම්මාන දිනාගත්තේ ස්වාධීන රූපවාහිනියයි. 20 වෙනි රයිගම් සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තිස්සමහාරාම රන්මිණිතැන්න සූදු පොලක් වැටලූ පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ක්රියාත්මකවීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. රන්මිනිතැන්න ප්රදේශයේ සූදු පොලක් පොලීසිය විසින් වටලා තිබෙන්නේ ඊයේ රාත්රියේයි. එහිදී පොලිස් නිලධාරියෙකු අත තිබූ ගිනි අවියක් අනපේක්ෂිත ලෙස ක්රියාත්මක වීමෙන් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. වෙඩි වැදුනු පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ බැල්ටිමෝ හි පැටැප්ස්කෝ ගංගාව ඔස්සේ යාත්රා කරමින් පැවති ද ඩාලි බහාලුම් ප්රවාහන නෞකාව ගැටී ෆ්රැන්සිස් ස්කොට් කී පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටුණේ පසුගිය 26 වැනිදාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකාවේ හොඳම ටෙලිනාට්යය පාර්ලිමේන්තු විකාශය බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරීන් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන මිල සූත්රයට අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නුවරඑළිය නගර මධ්යයේ පිහිටි හෝටලයක අද දහවල් ගින්නක් හටගෙන තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

1977 ජූලි මහ මැතිවරණයේදී එතෙක් බලයේ සිටි ශ්රී ලංකා නිදහස් පක්ෂය පරාජය වී ජේ.ආර් ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය 5/6ක බලයක්, […]The post මොකද වුනේ…? හැටදාහේ කතාව… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයේ මූලික අදියරේ ඉදිකිරීම් අවසන් කර එය ජනතා අයිතියට පත් කෙරුණා. දිස්ත්රික් මට්ටමින් සියලු පහසුකම් සහිත ක්රිඩාංගන 25 ක් ඉදිකිරීමේ ව්යාපෘතිය යටතේයි මෙය ඉදි කෙරුණේ. රත්නපුර / මුද්දව / මොණරවිල මෙම ක්රිකට් ක්රීඩාංගනය ඉදි කෙරමින් පවතින්නේ  ශ්රීලංකා ක්රිකට් ආයතනයේ මූල්ය දායකත්වය යටතේයි. සබරගමු පළාතේ ක්රිකට් ක්රීඩාවේ නිරත ක්රීඩකයින්ගේ සහ ක්රීඩා සංගම්වල මෙන්ම […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යල් පැන ගිය චිත්රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්රපට සහ ටෙලිනාට්ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසුවා. ඒ සමඟම කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණු අවස්ථා සලසා දෙන බවද පැවසු ජනාධිපතිවරයා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමට චිත්රපට සහ ටෙලිනාට්ය කලාව […]The post නව තාක්ෂණය සමඟ චිත්රපට සංස්ථා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අප්රේල් මාසය තුළදී දේශීය බිත්තරයක් රුපියල් 35ට වඩා අඩු මිලකට ගෙන ඒමට හැකි බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්යතාව ඉක්මවා ගොස් තිබෙනවා. දේශීය වෙළදපලේ කුකුළු බිත්තරයක මිල රුපියල් 42ත් 48ත් දක්වා මිල ගණන් යටතේ අලෙවි වනවා. අවුරුදු මාසයේ දී බිත්තරයක මිල රුපියල් සියය ඉක්මවන බවට ඇතැම් පිරිස් […]The post අප්රේල් මාසයේදී දේශීය බිත්තරයක් 35ට අඩුවෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විස මත්ද්රව්ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලය මර්දනය කිරීමේ අරමුණෙන් ක්රියාත්මක විශේෂ මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 810 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයින පුරා ක්රියාත්මක  මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 810 දෙනා අතර සැකකාරියන් 7 දෙනෙකු ද සිටින බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් පිරිසෙන් 40 දෙනෙකු වැඩිදුර විමර්ශන සදහා රදවා ගැනිමේ නියෝග මත පොලිස් භාරයේ තබා […]The post යුක්ත...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකළ විශේෂ වැටලීමකදී ගිනි අවියක් සමග සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තිස්සමහාරාම ප්රදේශයේ පොලීසිය සිදුකළ වැටලීමක් අතරතුරදී ගිනි අවියක් ක්රියාත්මක වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හයිටි හි ක්රියාත්මක අවිගත් කල්ලිවල ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් එරට ජනතාවගේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන නිල සංචාරය අවසන් කරමින් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා දිවයිනට පැමිණ තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර ජනතාවගේ පානීය ජල ගැටලුව විසදීමට තවත් නැනෝ ජල පරිපහදු යන්ත්රාගාර 24ක් ස්ථාපිත කෙරුණා. එය ලබන සෙනසුරාදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. වව්නියාව ජල පිරිපහදු යන්ත්රාගාර 6ක් සහ කිලිනොච්චි ජල පිරිපහදු යන්ත්රාගාර 18ක් විවෘත කෙරෙනවා. මෙම කටයුතු සිදුකෙරෙන්නේ සැමට සුරක්ෂිත පානීය ජලය ලබාදීමේ රජයේ සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින්. 2021 […]The post තවත් නැනෝ ජල පරිපහදු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් ජීව උණ්ඩ හා තියුණු ආයුධ සමග පුද්ගලයින් 3 දෙනෙකු ගලහ ප්රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිසියම් අපරාධයකට සූදානමින් සිටි මෙම පුද්ගලයින් 3 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ගලහ පොලිස් වසමේ පුපුරැස්ස / නුවරඑළිය මාර්ගයේ කළ වැටලීමකදීයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොල කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව […]The post අපරාධයකට සූදානමින් සි...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මීගලෑව පොලිස් වසමේ කලංකුට්ටිව ඇලේ දිය නාමින් සිටි කාන්තාවක්ව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, වයඹ, උතුරු-මැද, උතුරු සහ දකුණු පළාත්වල සහ රත්නපුර, මොණරාගල සහ ත්රිකුණාමලය දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවල තාප දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවදානම මට්ටම’ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දාපාර්තමේන්තුව පවසනවා.    The post අද සිරුරට දැනෙන උණුසුමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසන්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අභියෝගය හමුවේ රටක් ලෙස අප සියලුදෙනා මහත් පීඩාවකට පත් වුව ද දරාගත හැකි ජාතියක් ලෙස ඒ උත්ථානයේ ගමනේ ආශිර්වාදයත් සමගින් අප නැවත නැගී සිටිය යුතු බවයි බහුවාර්ගික සමාජයක් ලෙස ජීවත්වන අප, අද රට ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම වෙනුවෙන් එකමුතුව කටයුතු […]The post පාස්කු දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ අල් ෂිෆා රෝහලට එල්ල කළ ප්රහාරයන්ගෙන් මේ වන විට පුද්ගලයින් 400කට අධික සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්රායලය ගාසා තීරය ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්රහාරයන් හේතුවෙන් අවතැන් ජනතාව දිගින් දිගටම මිය යමින් සිටින බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙනවා. පසුගිය දින 13ක කාලය පුරා එම රෝහල ඉලක්ක කර ගනිමින් ඊශ්රායලය එල්ල කළ ගුවන් ප්රහාරයන්ගෙන් […]The post අල් ෂිෆා රෝහලට එල්ලවූ ප්රහාරයෙන් මිය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට යෙදී තිබේ. ජේසුස් ක්රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගසේ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්යය ලෙස කිතුණුවන් සමරනු ලබයි. ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත්පිළිවෙත් […]The post ලොව පුරා කිතුණු බැතිමත...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් "පැල්" අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc