News Search:
Narrowed By (Click to remove): > [query]
- colombotelegraph.com - Category : Breaking News - Relavancy : 1.0

[…]The post Postponing Elections: Are There Limits To Popular Sovereignty? appeared first on Colombo Telegraph.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙක්සිකෝ ජනාධිපති ධුරය ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්රෝ ට හිමි වී තිබෙනවා. මෙක්සිකෝ ඉතිහාසයේ කාන්තාවකට ජනපති ධුරය හිමි වුයේ පළමු වරට බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ ක්ලෝඩියා යුදෙව්වකු වන අතර, යුදෙව් කාන්තාවකට මෙක්සිකෝ ජනාධිපති ධුරය හිමිවුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. 1962 වසරේ උපත ලැබූ ක්ලෝඩියා දේශපාලනයට පිවිසීමට පෙර, විද්යාඥවරියක්. 2018 සිට […]The post මෙක්සිකෝ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ වන විට කොළඹ, කොළොන්නාව ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී සිටිනවා. විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස එහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලබනවා.The post විපතට පත් ජනතාව බලන්න ජනපති කොළොන්නාවට appeared first on ITN News.

- Youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Sri Lanka Air Force (SLAF) has kept an SLAF Bell 412 helicopter on standby at the Neluwa Public Grounds to respond immediately to any disaster calls, the SLAF media unit said.

Similar Stories
- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Mexico s projected presidential winner Claudia Sheinbaum will become the first woman president in the country s 200-year history.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ?BREAKING NEWS | හෙට වැසෙන පාසල් ගැන විශේෂ දැනුම්දීමක්

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

The maximum retail price of a 50kg bag of cement in Sri Lanka has been reduced by Rs. 150, effective June 1, 2024.The post Cement prices in Sri Lanka drop by Rs. 150 per 50kg bag appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

Sri Lanka’s Education Ministry has decided to close schools in specific areas due to the prevailing adverse weather conditions.The post Schools closed in Sri Lanka amid adverse weather appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

A decision has been reached to extend the holiday for schools in the Galle and Matara districts until Wednesday, June 5, due to the prevailing adverse weather conditions.The post School holidays extended in Galle and Matara districts appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් තරුණ රැලිය ඊයේ (02) කුරුණෑගල සත්යවාදී පිටියේදී පැවති අතර ඊට දහස දහස් ගණනින් තරුණ තරුණියන් […]The post අනෝරා වැසි මැද්දෙත් මාලිමාවේ තරුණ රැලියෙන් සත්යවාදී පිටිය පිරී ඉතිරී යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වර්තමානයේ පවතින අයහපත් කාලගුණික තත්වය මත පහත සඳහන් පළාත්වල, දිස්ත්රික්කවල සහ කලාපවල රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට දින (2024/06/04) පාසල් නොපැවැත්වීමටත් සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්ය පරිදි පාසල් පැවැත්වීමටත් තිරණය කර තිබෙනවා. 2024/06/04 දින පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්රික්ක හා කලාප 1. සබරගමුව පළාත ■ රත්නපුර දිස්ත්රික්කය – සියලු […]The post පාසල් නිව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තමා සිදුකළ ප්රකාශය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ප්රතිපාදන අනුව සිදුකළ ප්රකාශයක් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද විශේෂ මාධ්ය හමුවක් පවත්වමින් සඳහන් කළා.              The post මම ප්රකාශය කළේ, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ප්රතිපාදන අනුව – පාලිත රංගේ බණ්ඩාර appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජූනි 1 වනදා සිට ක්රියාත්මක වන පරිදි කිලෝග්රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා ඇති බව සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක්.The post සිමෙන්ති මිල පහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (03) උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ දුම්රිය ස්ථානය ආසන්නයේදී බදුල්ල සිට කොලඹ බලා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රියේ පිටුපස එන්ජිම කොටසේ ගින්නක් හට ගෙන තිබෙනවා. ගිනි දැල් අඩි කිහිපයක් උසට දැල්වී ඇති අතර හපුතලේ ඛණිජසේවා නීති ගත සංස්ථාවට අයත් ගිනි නිවීමේ කණ්ඩායම මගින් වහා ක්රියාත්මක වී ගින්න පාලනය කර තිබෙනවා. මෙම නිසා උඩරට දුම්රිය මාරගයේ […]The post පොඩි මැණිකේ ගිනිගනී appeared first on ITN New...

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The maximum retail price of a 50kg bag of cement has been reduced by Rs. 150 to Rs. 2,250 with effect from June 01.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

A temporary decrease in the prevailing heavy rain conditions in the southwestern part of the island is expected from tomorrow (04), the Department of Meteorology says.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Ministry of Education has announced that schools in several districts in the Western, Southern and Sabaragamuwa provinces will remain closed on Tuesday (04) due to the prevailing disaster situation.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Colombo District Court has further extended the interim order issued preventing Justice Minister Wijeyadasa Rajapakshe from functioning as Chairman of the Sri Lanka Freedom Party (SLFP).

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Ampara District MP of Sri Lanka Podujana Peramuna (SLPP) Dr. Thilak Rajapakshe has joined the Samagi Jana Balawegaya (SJB).

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගම්පොළ කහටපිටිය තොග වෙළෙඳසලක හිමිකරු ඇතුළු පිරිසක් වෙළෙදසලේදී පහරදීමේ සිද්ධියකින් පසු දින 10ක පමණ කාලයක් අතුරුදන්ව සිටි එම වෙළෙඳසලේ සේවය […]The post කඩ හිමියාගේ පහරකෑමට ලක්ව අතුරුදහන්ව සිටි රාසික්ගේ සිරුර හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: LIVE?අද දෙරණ 12.00 මධ්යාහ්න පුවත් විකාශය - 2024.06.03 | Ada Derana Midday Prime News B...

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: News 1st: Lunch Time Sinhala News |(03-06-2024 ) දහවල් ප්රධාන ප්රවෘත්ති

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

It has been decided to close all the schools in the Galle and Matara districts on Tuesday (June 04) and Wednesday (June 05) due to the prevailing adverse weather conditions, Governor of the Southern Province Lakshman Yapa Abeywardena said.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Punjab Governor of Pakistan Sardar Saleem Haider Khan has assured that Pakistan is committed to extending cultural ties with Sri Lanka, the Pakistani media reported.

Similar Stories
- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The number of casualties reported due to the prevailing adverse weather conditions across the island has climbed to 12, as of today (June 03), State Minister of Defence, Pramitha Bandara Tennakoon said.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc