News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බලශක්ති ක්ෂේත්රය නියාමනය කිරීම සඳහා බලශක්ති අමාත්යාංශ ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් නව නියාමන ආයතනයක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්රකාශක අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා ඒ අනුව මෙම අංශය පිළිබඳව කරුණු අධ්යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සහ නීතිමය රාමුවක් සකස් කිරීම සඳහා […]The post බලශක්ති ක්ෂ්ත්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව විශාලතම ප්රාජාතන්ත්රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන අදියර අද ආරම්භ වුණා. ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන අදියර යටතේ කේරල /රාජස්ථාන් හා උත්ර ප්රදේශ් ඇතුළු ප්රාන්ත 13කට අයත් මැතිවරණ කොට්ඨාස 88ක ඡන්දය ප්රකාශ කිරීම සිදු කෙරෙනවා. කේරල ප්රාන්තයේ ආසන විස්සකට / කර්ණාටක ආසන 14කට / රාජස්ථාන ආසන 13කට / උත්ර ප්ර දේශ් හා මහාරාශ්ඨ්ර […]The post ඉන්දීය පාර්ලිමේන්තු මැතිවර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවන ලද ශ්රී ලංකා වෛද්ය පාර්ලිමේන්තු මන්ත්රී සංසදයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා තේරී පත්වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය උපුල් ගලප්පත්ති මහතා විසින් ජයසුමන මහතාගේ නම යෝජනා කරන ලද අතර වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ස්ථිර කර තිබෙනවා. එසේම සංසදයේ අනුශාසකවරු ලෙස වෛද්ය රාජිත සේනාරත්න සහ සෞඛ්ය අමාත්ය වෛද්ය රමේශ් පතිරණ යන […]The post චන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 04දෙනෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර අප මත මුදාහැරීමටත් තවත් සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත […]The post පූජ්ය උලපනේ හිමිට ඇප appeared ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්ය පරිත්යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා. කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000/ක මුදලක් සහ සමස්ථ ලංකා ජමිඉයියතුල් […]The post ගාසා හි ළමා අරමුද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අත්යාවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි මෙම ජල සැපයුම විසන්ධි කිරීම සිදු කරන්නේ. හෙට පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 07 දක්වා කොළඹ 5 සහ 6, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව නගර සභා බලප්රදේශ, […]The post කොළඹ ප්රදේශ කිහිපයකට හෙට පැය 14ක ජල කප්පාදුවක් appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සීමාව ඉක්මවා කටයුතු නොකරන ලෙස චීනය ඇමෙරිකාවට අනතුරු අගවා තිබෙනවා. චීන විදේශ අමාත්ය වැන්ග් යී ඇමෙරිකා රාජ්ය ලේකම් ඇන්තනී බ්ලින්කන් හමුවූ අවස්ථාවේදීයි මේ බව සදහන් කර ඇත්තේ. චීන විදේශ අමාත්යවරයා ඇමෙරිකා රාජ්ය ලේකම්වරයාවෙත පැනයක් යොමු කරමින් දෙදෙනා අතර පැවති සාකච්ඡාව ආරම්භ කළ අතර එය පැනයකටත් වඩා අනතුරු ඇගවීමක් ලෙස සැලකිය හැකි බව විදෙස් මාධ්ය සදහන් කරනවා. චින […]The post චීනය ඇමෙරිකාවට අනතුරු අඟව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපලෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. අමාත්ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශවලට අනුව මත්තල ගුවන්තොටුපලෙහි කළමනාකරණය ඉන්දියාවේ m/s Shaurya Aeronautics (pvt) Ltd සහ රුසියාවේ Airports of regions management company වෙත හෝ […]T...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය වෛද්යවරුන් සවිමත් කරමින් දිවයින පුරා පිහිටි ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණා. ව්යාපෘතිය යටතේ දිවුලපිටිය ආයුර්වේද සංරක්ෂණ සභාව සවිබල ගැන්වීම රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙනුයි සිදුකෙරුණේ. පාරම්පරික වෛද්යවරුන් මුහුණපාන ගැටලු රැසක් මෙහිදි ඉදිරිපත් කෙරුණා. ම ගැටලු විසදීමට කැපවන බවයි අමාත්යවරයා මෙහිදි ප්රකාශ කළේ. ඒ අනුව ආයුර්වේද වෛද්ය සභාවේ ලියාපදිංචි වී...

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Cabinet of Ministers has approved the proposal presented by the Minister of Power and Energy to appoint a committee to study the matter and make recommendations to prepare a necessary legal framework for the purpose.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එම හමුව අද (26) චීනයේ බීජිං නුවරදී පැවැත්වුණි.

- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

காஸாவின் மீது இஸ்ரேல் தொடுத்து வரும் போரை எதிர்த்தும், இஸ்ரேலுடன் தொடர்புள்ள நிறுவனங்கள் மற்றும் தனிநபர்களைப் புறக்கணிக்கக் கோரியும் அமெரிக்கா முழுவதும் உள்ள கல்லூரி மாணவர்கள் போராட்டம் நடத்தி வருகின்றனர். இதனால், 20க்கும் மேற்பட்ட பல்கலைக் கழகங்களைச் சேர்ந்த 100க்கும் மேற்பட்ட மாணவர்கள் கைது செய்யப்பட்டுள்ளனர்.

- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

200 ரன்களை எளிதாக கடக்கும் அணிகள், தொடர்ந்து பறக்கும் சிக்ஸர்கள், பவுண்டரிகள். பொழுதுபோக்கு அம்சத்திற்காக ஐபிஎல் போட்டிகளின் போக்கு மாறுகிறதா?

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: යුද හමුදා සෙබළුන් රෝහලට යැවූ අනතුර...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: මිනිසුන් නොමඟ යවා... යුවළක් කළ ජාවාරම

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: දිරායමින් ඇති වාහන කන්දරාව... "මේවා දකිනකොට අපිට දුකයි"

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: රෝහල් වලින් සමූහ මිනීවලවල් | දිනපතා විදෙස් පුවත් විග්රහය | 2024.04.26 | Global Angle

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: දිරායමින් ඇති වාහන කන්දරාව... #vehicles

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: කොළඹදී ප්රණීත ජපන් ආහාර වේලක්... #japanfood #japanese #japanesefood

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: පූජ්ය උලපනේ හිමි ඇතුළු පිරිසට ඇප

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: අපේ ගමේ අවුරුදු... අමෙරිකාවෙත් අවුරුදු උත්සවයක්

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: අමුමිරිස් කිලෝවක් රුපියල් 50යි... "අපිට විකුණගන්න විදියක් නැහැ"

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ජනතාවට සහල් කිලෝ 10 බැගින් ලබා දීමේ රාජ්ය ව්යාපෘතිය යටතේ හාලිඇල ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (25) ජනතාව […]The post නරක් වූ සහල් බෙදලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Maldivian, the national carrier of the Maldives, launched direct flights between Colombo and Malé as the inaugural flight touched down at the Bandaranaike International Airport (BIA) in Katunayake on Thursday (25).

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දොළොස් හැවිරිදි සිය දියණියට හා දියණියගේ 11 හැවිරිදි මිතුරියකට ලිංගික අතවර කළ බවට සැක පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට  ගෙන තිබෙන්නේ  ගම්වාසීන් විසින් සිදුකළ පැමැණිල්ලකට අනුවයි. අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ප්රදේශයේම පදිංචි අවුරුදු 50ක පුද්ගලයෙක්. සැකකරුව වැල්ලවාය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.The post දියණියට හා දි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ විශ්ව විද්යාලයේ වෛද්ය පීඨ ශිෂ්ය සංගමය රජයට විරෝධය පළ කරමින්  ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා  ප්රතික්ෂේප කර තිබෙනවා. මහජන පීඩාවක් හෝ අනර්ථයක් සිදුවන්නේ නම් පොලිස් බලතල අනුව ක්රියාත්මක විය යුතු බවත් ඊට අධිකරණ නියෝග අවශ්ය නොවන බවත් මහේස්ත්රාත්වරයා […]The post වෛද්ය පීඨ ශිෂ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ප්රදේශ රැසක අද  සවස් කාලයේ දී වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කෙසේ වුවද පවතින අධික උණුසුම් තත්ත්වය තවත් සති දෙකක / තුණක පමණ කාලයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.            The post අධික උණුසුම් තත්ත්වය තවත් සති කිහිපයක් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මයික්රොසොෆ්ට් හා ගූගල් සමාගම්වල ලාභය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්තයෙකු ලෙස හැදින්වෙන මයික්රොසොෆ්ට් හා ගූගල් සමාගම්වල ලාභය අපේක්ෂිත අගය ඉක්මවමින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. කෘත්රිම බුද්ධිය ආශ්රිත ක්රියාකාරකම් හා නිෂ්පාදන ඉහළ යාම ඊට හේතුව බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ගූගල් සමාගමේ කොටස් සියයට 11 කින් හා මයික්රොසොෆ්ට් සමාගමේ කොටස් […]The post මයික...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හයිටි අග්රාමාත්ය ඒරියල් හෙන්ඩ්රි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. හයිටි රාජ්ය මේවන විට දැඩි දේශපාලන හා ආරක්ෂක අස්තාවර භාවයකට මුහුණ දී සිටිනවා. අපරාධකල්ලි කිහිපයක් එක්ව රජයට විරුද්ධව ගැටුම් ආරම්භ කර තිබීම ඊට හේතුවයි. අග්රාමාත්යවරයා පසුගිය මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළ අතර ඔහු මේ වන විට රැදී සිටින්නේ කෙන්යාවේ.  සංක්රාන්ති පාලක මණ්ඩලය ඊයේ […]The post හයිටි අගමැති ඉල්ලා අස්වෙයි a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ රැකියා සදහා යන අය වෘත්තීමය දැනුමකින් හා පුහුණුවක් සහිතව යොමුවිය යුතු ආකාරය පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්රියාත්මක කෙරෙනවා. ඒ සදහා පුහුණුව ලබාදීමේ ජපන් නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණියා. ඔවුන් ඩුබායි රජ්යයේ ද එවැනි වැඩසටහනක් ක්රියාත්මක කළා. වෛද්ය කමල් කුරනේරු මහතාගේ ප්රධානත්වයෙනුයි එම කටයුතු සිදුකෙරෙන්නේ.  බාහිරThe post විදේශ රැකියා සඳහා යන අය දැනුවත් කිරීමේ වැඩසටහනක් appeared first on I...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc