News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙරොයින් සමඟ සැකකරුවෙක් ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 06 මිලිග්රෑම් 280ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 26ක් වන ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ග්රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.The post හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: අනුර කුමාර ස්වීඩනයේ සංචාරයක News 1st: Breakfast News Sinhala | (26-04-2024)

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: LIVE?"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.04.26 -TV Derana"

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ දකුණු පළාත්වල අද (26) සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

- colombogazette.com - Category : Breaking News - Relavancy : 1.0

At least 155 people have died in floods and landslides in Tanzania following heavy rains caused by El Niño, the prime minister has said. Kassim Majaliwa warned that the rains might continue into May, and urged families to leave flood-prone areas. About 200,000 people and more than 51,000 households were already affected by the disaster, […]

- colombogazette.com - Category : Breaking News - Relavancy : 1.0

The opening day of the ICC Women’s T20 World Cup Qualifier 2024 saw Sri Lanka and Ireland notch up convincing victories to top their respective groups. Eimear Richardson starred with an all-round performance for Ireland in their win over UAE while Sri Lanka’s bowlers shone as they bowled Thailand out for 55 at the Tolerance […]

- colombogazette.com - Category : Breaking News - Relavancy : 1.0

President Ranil Wickremesinghe declared open the Nihonbashi Japanese Restaurant situated within the premises of the Colombo Port City.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී […]The post ප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc