News Search:
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වතු සේවකයින් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් ක්රියාත්මක කිරීම වළක්වමින් මෙම අවස්ථාවේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකරන බව අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට තින්දු කරමින් අධිකරණය විසින් මෙම […]The post වතු සේවකයින...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කළු ගඟ ද්රෝණියේ ප්රදේශ කිහිපයක ගංවතුර තත්ත්වය ඉදිරි පැය 48 තුළදී තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවනවා ඒ අනුව රත්නපුර දිස්ත්රික්කයේ කිරි ඇල්ල, කළුතර දිස්ත්රික්කයේ මිල්ලනිය, ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්ද නුවර සහ මදුරාවල යන ප්රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වය වර්ධනය වෙමින් ඇති බවයි එම […]The post කළු ග...

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

Sri Lanka Police established a special operations room at Police Headquarters on Sunday (June 2) to report and coordinate emergency situations nationwide caused by the prevailing bad weather.The post Sri Lanka Police launch operations room to assist persons affected by severe weather appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී රාමායන් ට්රේල්ස් හෙවත් ශ්රී රාමායන මංපෙත් යනුවෙන් හැඳින්වෙන මෙම ව්යාපෘතියේදී රාමා - සීතා කතාවට සම්බන්ධ බවට පිළිගැනෙන ශ්රී ලංකාවේ ස්ථාන 9ක් සංවර්ධනය කෙරේ.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: කොළඹට ජලය රැගෙන යන නළය ගලවාගෙන ගිය කලටුවාවේ සැඩ පහර

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ආපදා තත්ත්වය කලමනාකරණයට දිස්ත්රික්ක 20ට බලඇණි 25ක්... ආපදා සහන කණ්ඩායම් 40කුත් යොදවයි...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: කිඹුලාපිටියේ ගිනිකෙළි නිෂ්පාදනාගාරයක ගින්නක්

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: අපේ ක්රිකට් කණ්ඩායමට සහාය දක්වන්න නිව්යෝක් ගිය පපරේ බෑන්ඩ් එක...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: කළු - කැලණි - නිල්වලා - ගිං ප්රචණ්ඩ වෙයි. #weather #flood #weatherupdate

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්වීඩනයේ ස්ටොක්හෝම් "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ මීටර් 100 අවසන් තරගයේදී යුපුන් අබේකෝන් බලාපොරොත්තු නොවූ ආබාධයකට ලක්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැවිලි සමාගම් විසින් ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට තින්දු කරමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු ජුනි මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනගාරගතකර තිබේ.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Supreme Court has adjourned further hearings on the Fundamental Rights (FR) petitions filed against the postponement of the 2023 Local Government elections.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Former Health Minister Keheliya Rambukwella and seven others have been further remanded until June 14 by the Maligakanda Magistrate s Court.

- Youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: පිටාර ගැලූ ගං දියෙන් ජනතාවට දැඩි පීඩා.. ප්රදේශ රැසක් ජලයෙන් යටවෙයි!

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: 2020 න් පස්සේ මට UNP සාමාජිකත්වයක් නෑ ..

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: 12 දෙනෙකුට මරු කැඳවූ මහ වැස්ස... 5 දෙනෙකු තවමත් අතුරුදන්..

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: රට පුරා පවතින ආපදා තත්ත්වයේ නවතම තොරතුරු ...

- colombotelegraph.com - Category : Breaking News - Relavancy : 1.0

[…]The post Postponing Elections: Are There Limits To Popular Sovereignty? appeared first on Colombo Telegraph.

- gossiplankahotnews - Category : Sinhala - Relavancy : 1.0

ඉතිහාසයේ ප්රථම වතාවට ශ්රී ලංකාව විදෙස් පුරවැසියන් සදහා මෙරට ස්ථිර වාස වීසා බලපත්ර (PR) ලබාදීමට තීරණය කර තිබේ. විදේශිකයන්ට ශ්රී ලංකාවේ ස්ථිර වාස වීසා නිකුත් කිරීමේ විධිවිධාන ඇතුළත් කර මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව විදෙස් රටක පුරවැසි භාවය ලබාගත් හේතුව නිසා මෙරට පුරවැසි භාවය අහිමි වී සිටින්නන්ට ලාංකිකයකු සමග විවාහ වී සිටි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙක්සිකෝ ජනාධිපති ධුරය ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්රෝ ට හිමි වී තිබෙනවා. මෙක්සිකෝ ඉතිහාසයේ කාන්තාවකට ජනපති ධුරය හිමි වුයේ පළමු වරට බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ ක්ලෝඩියා යුදෙව්වකු වන අතර, යුදෙව් කාන්තාවකට මෙක්සිකෝ ජනාධිපති ධුරය හිමිවුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. 1962 වසරේ උපත ලැබූ ක්ලෝඩියා දේශපාලනයට පිවිසීමට පෙර, විද්යාඥවරියක්. 2018 සිට […]The post මෙක්සිකෝ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ වන විට කොළඹ, කොළොන්නාව ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී සිටිනවා. විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස එහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලබනවා.The post විපතට පත් ජනතාව බලන්න ජනපති කොළොන්නාවට appeared first on ITN News.

- Youtube.com - Category : Entertainment - Relavancy : 1.0

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc