රොෂාන් මහනාම මහතාගේ සමාජ සත්කාරවලට නිපෝන් පරිත්යාග පදනමෙන් ආධාර රැසක්
හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම මහතාගේ සමාජ සත්කාරවලට නිපෝන් පරිත්‍යාග පදනම ආධාර රැසක් පිරිනැමුවා.
නිපෝන් පරිත්‍යාග පදනම සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය, අධ්‍යාපන, ව්‍යවසායකත්ව ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර නංවාලීම සදහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ලෝක සාමය තහවුරු කර ගැනීම අරමුණුකර ගනිමින් ක්‍රියාත්මක මෙම පදනමේ ප්‍රධාන කාර්යාලය ජපානයේ පිහිටා තිබෙනවා.
මෙම අවස්ථාවට නිපෝන් පරිත්‍යාග පදනමේ සභාපති යූමා මුරනුෂි, එම පදනමේ ජාතික අධ්‍යක්ෂ ආචාර්ය රුවන් පෙරේරා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම යන මහත්වරුන්ද සහභාගීවුණා.
The post රොෂාන් මහනාම මහතාගේ සමාජ සත්කාරවලට නිපෝන් පරිත්යාග පදනමෙන් ආධාර රැසක් appeared first on ITN News.