සංචාරක කලාපවල මත්පැන් අලෙවිය ගැන ගත් තීරණය
සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනය උදෙසා ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ ආපනශාලා සහ සංචාරක අධිකාරිය විසින් හඳුනාගෙන ඇති සංචාරක කලාපවල පිහිටි නවාතැන් සහ සේවා සපයන සංචාරක ආයතනවල වයින් හා බියර් යන මෘදු මත්පැන් අලෙවි කිරීමට රජය අවසර ලබා දී තිබේ.