ආර්ථික අර්බුදය ; හාල් මිල වැඩි කිරිමේ යෝජනාවෙන් මෝල් හිමියන්ගේ මාධ්ය හමුව උණුසුම් වෙයි
රජයේ පාලන මිලට සහල් සපයන බවට අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන පැවසීමෙන් පසු නාඩු මිල වැඩි කිරීමේ අවශ්යතාවයක් ඇතැයි නිව් රත්න සහල් අධිපති මිත්රපාල ලංකේශ්වර පැවසීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.