ලබන සඳුදා සිට තේ එකක මිල සහ බත් පාර්සලයක මිල අඩු වෙයි
ලබන සදුදා සිට තේ එකක මිල සහ බත් පාර්සලයක මිල අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.
The post ලබන සඳුදා සිට තේ එකක මිල සහ බත් පාර්සලයක මිල අඩු වෙයි appeared first on ITN News.