ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජෙනරාල් රාජකාරී අරඹයි
ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත් වූ සමන් රත්නප්‍රිය මහතා ධුරයේ රාජකාරී ආරම්භ කළා.
කොළඹ කොටුව ලේක් හවුස් ගොඩනැගිල්ලේ පිහිටි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ කාර්යාලයේදී සමන් රත්නප්‍රිය මහතා ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේ. වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
The post ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජෙනරාල් රාජකාරී අරඹයි appeared first on ITN News.